✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හරියට පිළිවලකට ස්කෑන් නොකරපු පොත් ආයෙ හදලා දාන එක මොකද කියන්නෙ? වෝටර් මාර්ක් ගහපුව එහෙම හැදුවට කමන්නෑද?

    hariyata pages tika scan karala, pdf ekak hada ganna bari adu-kule, low-class sonnayanta fukata pain gahala elawanna one:yes::yes::angry::angry:
    :lol: dude you are been sarcastic right? The book has been scanned by you!! :rolleyes:
    It has your watermark 😊
     
    :angry: mama iye ra kiyewwa pothak, Amathaka UU deshaya by Trazon book set liwwa eka
    bageta kiyawala ath ariya. kiyawanna ba. okkoma letters boda wela, ali water mark dala.:angry:

    anith potha Mihikathe Geethaya by auther c clark. hard to read that fuck:(

    I don't have above books. otherwise, i'll do that myself:(
    ඔව් බං අලි කොළකෑල්ලක වෝටර් මාර්ක් එකක් ලියලා අකුරු වැහෙන්න . මොන රෙද්දකට එහෙම ස්ක්කෑන් කරාද මංදා

    බොද වෙච්ච නම් ගොඩ දාන්න අමාරුයි. ඇද කරලා කැතට ගහපුව හදන්න නම් පුළුවන්
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    COMA කියන්නේ හොද පොතක්, මොලේ මරල(කොමා) අවයව විකුණන සීන් එකක් තියෙන්නේ :yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    :lol: dude you are been sarcastic right? The book has been scanned by you!! :rolleyes:
    It has your watermark 😊

    මම ලොල් සීන් ගේ ෆේක් එක. මම ලොල්_සීන් ට කතා කරලා බැලුවා. ඌ කියනවා ඒ පොතේ ඔය කියන පිටු දෙක physically ත් මිසින් ලු. මීට අවුරුදු 20කට ඉස්සෙල්ලා ගත්ත පොතක් හින්දා, පිටු දෙකක් විතරක් මිසින් උන එක ගැන සතුටු වෙයංලු.:(

    ඔව් බං අලි කොළකෑල්ලක වෝටර් මාර්ක් එකක් ලියලා අකුරු වැහෙන්න . මොන රෙද්දකට එහෙම ස්ක්කෑන් කරාද මංදා

    බොද වෙච්ච නම් ගොඩ දාන්න අමාරුයි. ඇද කරලා කැතට ගහපුව හදන්න නම් පුළුවන්

    බලහං ඉතින් මොකටද බං මෙහෙම පොත් හදලා කියලා, පිටුවක් ඇර පිටුවක් ඔහොමයි. මුංගේ අම්මලාට අමතන්න හිතෙනවා නේ බං:angry:

    j0u5e5M.png
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බලහං ඉතින් මොකටද බං මෙහෙම පොත් හදලා කියලා, පිටුවක් ඇර පිටුවක් ඔහොමයි. මුංගේ අම්මලාට අමතන්න හිතෙනවා නේ බං:angry:
    owata banala wadak nea ban. kiriyen eliyata giya ekak neweine.

    aul ew ayin karala hari quality ekata wade geniyamu:yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අපිත් ඉතින් ඉන්ඩෙක්ස් එකක් එහෙම හදාගෙන, මළ යකෙක්ටවත් කියවන්න බැරි පොත් ටිකක් දාගෙන, පුශ්ටකාලේ මෙච්චර පොට් ගානක් තියනවා කියල පාරම් බාගෙන ඉන්නවා.

    මිහිකටේ ගීටය.
    jXDlZ1E.png

    අමටක වූ ඩේසය.
    j0u5e5M.png
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    owata banala wadak nea ban. kiriyen eliyata giya ekak neweine.

    aul ew ayin karala hari quality ekata wade geniyamu:yes:

    ටෝ ලග තියනවා නේ ඕෆ්ලියින් සේව් කරලා. කියපං ආතර් සී ක්ලාක් ගේ 2061 3001
    2001 පොත් වල කොලිටිය කොහොමද කියල:angry:

    මම මොකක් හරි කරන්න.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ටෝ ලග තියනවා නේ ඕෆ්ලියින් සේව් කරලා. කියපං ආතර් සී ක්ලාක් ගේ 2061 3001
    2001 පොත් වල කොලිටිය කොහොමද කියල:angry:

    මම මොකක් හරි කරන්න.

    poth thunama me widiyata tyenne

    b5977vB.jpg

    06d032d9-5409-45c1-bb97-524bba9be25d
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම ලොල් සීන් ගේ ෆේක් එක. මම ලොල්_සීන් ට කතා කරලා බැලුවා. ඌ කියනවා ඒ පොතේ ඔය කියන පිටු දෙක physically ත් මිසින් ලු. මීට අවුරුදු 20කට ඉස්සෙල්ලා ගත්ත පොතක් හින්දා, පිටු දෙකක් විතරක් මිසින් උන එක ගැන සතුටු වෙයංලු.:(

    මචෝ ඒ පිටු දෙකේ තමයි රාවනා සීතව උස්සන සීන් එක තියෙන්නෙ, බලපන්කො ඒ දෙකම නැති හැටි.

    ඒ පිටු දෙකනම් කමක් නෑ කියමුකො, හනුමන් සීතාව හොයාගන ගිහින් ජනෙලෙකින් කාමරේකට එබෙනකොටම පිටු 104 ඉඳන් පිටු 118 ට එනකන් මිසින්. :angry::angry:

    මේකනම් අහඹු සිදුවීමක් වෙන්න බෑ, ලොල්_සීන් ට කියපන් !!!
    :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචෝ ඒ පිටු දෙකේ තමයි රාවනා සීතව උස්සන සීන් එක තියෙන්නෙ, බලපන්කො ඒ දෙකම නැති හැටි.

    ඒ පිටු දෙකනම් කමක් නෑ කියමුකො, හනුමන් සීතාව හොයාගන ගිහින් ජනෙලෙකින් කාමරේකට එබෙනකොටම පිටු 104 ඉඳන් පිටු 118 ට එනකන් මිසින්. :angry::angry:

    මේකනම් අහඹු සිදුවීමක් වෙන්න බෑ, ලොල්_සීන් ට කියපන් !!!
    :rolleyes:
    hapoi...

    ko me seetha... ah nea nea seena:rolleyes: