Idle, PCT වලදී කොමත් ගොඩක් වාහන ලීන් තමා දුවන්නේ...
Ela ela

Lakshangei ChamaraGL gei (Sylphy / Allion 240) hari gaanatama thynw wage (lambda = 1) ekai pddak baluwe bn
Idle, PCT වලදී කොමත් ගොඩක් වාහන ලීන් තමා දුවන්නේ...

me sareth emissions test eke tikak lean wage
![]()


වෙන්න පුළුවන්.. DTC එක බලන්නේ නැතිව කියන්න බෑ..
මගේ එකේ..
![]()

mage nam ganata 14.5 thama lambda 1i 2500rpm, 1.01 da kohedo idling.. NEO case eka nisa wenna athi..
un mechchara thatamala tiyenne Emission nisa ne namakuth dagena Ecology Oriented kiyala
hebei ubage eka hari nam balanna one 2014 idan awrudu 15kata passe 2029 di
Man danne na me ECO weda karanne kohomada kiyala...
Ude pandara yanakota ECO light eka off.. operating temp ekata awama ECO on wenawa.. traffic eke ECO off, accelerate karanakota ECO off..
kohoma mona wenawada man danne na..
Air intake eke variable lenth valve eka.. engine on karapu gaman solenoid eka off.. tika welawakin solenoid eka on wenawa.. aye wehenawa mona unamada danne na.. RMP wedi karanakota solenoid eka arena wehena pramane wedi wenawa.. arenawada wehenawada kiyala danne na..
mata meka therum ganna sehenna bonna wenawa athula galawalama balanna wenawa
me tiyenne solenoid ekath ekkama
ah.. eka cylinder ekakata intake eka dekata bedala intake 4i.. ekakata butterfly valve ekai..
den ban.. oke mage oil seal eka giya valve eka petteethanin vaccum adda athulata.. eka hari den...
eth..
internally seal giyoth.. cylinder 1 idan 2 wage vaccum adala okkoma pissu natanne nedda??
meka nam umb hithalama lean duwawala wage test eka pass wenna![]()
එහෙම නෑ බන්.. Oxygen ප්රමානෙ වැඩි Straight through exhaust නිසා... ඕනිම වාහනේක Lower RPM range එක හදල තියෙන්නේ Under partial load නම් Lean දුවන්න (Above 1 Lambda).. මන් කලිනුත් දවසක කිව්වනේ..
මගේ වාහනේ ළඟ දුවනකොට 10KmpL, පිස්සෙක් වගේ පැද්දොත් ~7KmpL, දුර ගමන් 16-17KmpL වගේ කරනවා..

ochchr mod krlath 10 krnw kiyanne patta neh
It was designed to be an ECONOMY engine below 2500rpm (12 Valve Mode)..


එහෙම අවුලක් නෑ... Full time වෑල්ව් ඇරලා තිබ්බත් ලොකු වෙනසක් නෑ.. Lean Burn දුවන වෙලාවට A/F Mixture එක Mix වෙන එක වැඩි කරන්න තමා එක Intake Port එකක් පාවිච්චි කරන්නේ... Performance පැත්තෙන් පාඩුයි...
12 වෑල්ව් වුනාම අනිත් 4 සම්පූර්නෙන්ම වැහිලද තියෙන්නෙ නැත්තම් චුට්ටක් ඇරෙනවාද![]()
බුවලන්තෙන් යන්න කලින් ගෙදර අයට පාවිච්චියට කුයිඩ් එස්යූවී එකක් අරන් හදන්න හිතන් ඉන්නේ..
දන්නා තැනක එකක් තියෙනවා නම් කියපල්ලා ආ...
Nissan CEFIRO, Audi A4, Toyota Mark 2 වගේ එකක් තිබ්බොත් කියපල්ලා ඈ![]()
![]()
![]()
Fully Closed


එතකොට ඉන්ජෙක්ටර් වලින් තෙල් විදිද්දි ඒ වෑල්ව් එකට යන ඒවට මොකෝ වෙන්නෙ![]()

එතකොට වහපු එක උඩට ටිකක් යන්නෙ නැද්ද 

එක සිලින්ඩරේක එක ඉන්ජෙක්ටර් එකකින් වෑල්ව් දෙකටම නේද තෙල් විදින්නෙඑතකොට වහපු එක උඩට ටිකක් යන්නෙ නැද්ද
![]()

ඇයි . මම ඕව ඉන්ජෙක්ට් වෙන එක ගැන වැඩිය දැන්නෙ නෑ, ඒ හින්ද ඇහුවෙ මෝඩ ප්රශ්නයක්ද 


