public place for a group activity?

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka
    machan uni eke assinment ekak karaganna grp eke ayata set wenna hoda thanak koheda bn thiyenne colombo wala? public library eke ehema wdak karanna baha neda
    wena koheda thiyenne ehema ok places..laptop charge karaganna facilities ekka wage?​
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka

    බ්ප්

    coffee shop. Duh


    මම බෙනා;21864407 said:
    BUMP
    පෙලක් කොෆී ශොප්ස් තියේ බන් මොනව හරි පොඩි දෙයක් ආරන් දවසම ඉන්ඩ පුලුවන් ඒවා.. :)

    can you suggest me some pls ? :)

    Podi Silva - පොඩි සිල්වා;21864429 said:
    Ayi cmb campus eka

    uni ekata ehema wena ayata yanna baha neda ? :no:

    Thanks for the BUMPs and Rep added for all the comments
     
    uni ekata ehema wena ayata yanna baha neda ? :no:


    උබ මොන Campus ද ??
    ඕනනම් යන්න පුලුවන් නෝන්ඩි නොවී ඉන්න ඕන ඉතින් :P :P
    අදුරන එකෙක් ඉන්නව නම් අහපන් ඌ සෙට් කරයි
    හැබැයි යනවා නම් wire code එකක් අරන් පලයන්
    Plug Point හැමතිස්සෙම පුල්
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka
    floating market eke samahara un yanawa, eth lap charge karanna baha :(

    ela thanks macho rep+


    are they offering to spend many time ? :oo:
    rep+ :)

    Podi Silva - පොඩි සිල්වා;21871369 said:
    උබ මොන Campus ද ??
    ඕනනම් යන්න පුලුවන් නෝන්ඩි නොවී ඉන්න ඕන ඉතින් :P :P
    අදුරන එකෙක් ඉන්නව නම් අහපන් ඌ සෙට් කරයි
    හැබැයි යනවා නම් wire code එකක් අරන් පලයන්
    Plug Point හැමතිස්සෙම පුල්

    Govt neme machn mn..NSBM Green eke
    ahh ela machan
    kollekge gdrkta set wela wade karagatta :)