WINDOWS 10 DIALOG ERROR

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මගේ 4G ඩොන්ගල් එක :(වලදී විතරක් මේ ERROR එක එනවා, මට විතරද මේ අවුල....



    Untitled.jpg
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    creatores update eken passe neda wune? :D Othanin nathuwa, wifi ehema connect karana thanin connect karanna. ethakota wada :)

    m8stG.png


    menna methana wifi walata udin, dongle eka pennanwa. ethana connect dunnama mobile partner ekath auto connect wenawa
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    creators අප්ඩේට් එක දාපු උන්ට මේ අවුල එනවා.. ඩොන්ගල් එකේ සෙටින්ග්ස් වලට connect කරන්න බෑ. මැනුවල් PC එකෙන් APN settings හදලා connect කරන්න ඕනේ. නැත්තං Disconnect කියලා පෙන්නන්නේ.