1st time Driving igenaganna learners giya aya kauda inne..

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඒකට සීට් බෙල්ට් එක දාගෙන හයීයෙන් ගිහිං පාරක් අයිනෙ තියෙන කණුවක හරි ගහක හරි හප්පං ඌ වීදුරුව කඩාගෙන විසික්කෙලා මැරරෙන්නම :D ඊට පස්සෙ කියපං අත්වැරදීමක් කියල :baffled:
BUMP
 
JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    mamath giya eka paraka gedarin ka gahna nisa.gedara wahane elwana nisa purudu wenna one une na eth gedarin ka gahuwa salli dena eke yanna kiyala..kohoma hari isellama akka kenek hitiye ekita gear tika waraduna daddi mekita banna banillak jeevithema epa wenna...mamtth nut wenna baya wela hitiye...passe mamth gaththa... awulak na gear tika dala gahtha...kohoma hari aruta call ekka awa...mama ithin purudu nisa ganak nathiwa giya...tiakak hayiyen gihin damma 3rd eken 4th ekata...mu mata banna palu yanna."ohomada huththo wahana purudu wenne kiyala"..passe ohoma giya tikak wela.wanguwak thibba mama eka athin karakawala gaththa mu ethanadith mata banna palu yanna...mata passe hitiye kollo tikak,,ekek bahala giya haddisiyak kiyala...
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Threewheel eka purudu wenakota matath banna. Eka laga gear kadala thawa threewheel karayek ekka race ekak yamna haduwa. :lol: aru mage hukanna yanawada ahuwa.
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    මම ගියේ කලින් වාහනයක් අල්ලලාවත් නැතුව :yes: එහෙම අවුලක් උනේ නං නෑ අදාළ තැන අනුව තමා. බනින්නේ දවස් දහයක් විතර ගිහිල්ලත් කියන විදිහට එලවන්නේ නැත්තන් තමා.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    nittabuwe lernrs ekak lu :growl:

    ඔහොම තමයි ගොඩක් තැන්වල. උන්ට තියෙන්නෙ හීනමානය බං. ඒකයි ඔහොම size එක දාන්නෙ.
    ඕකුන් දවසටම විනාඩි 15-20ක් වගේ තමයි උගන්නන්නෙත්. හොදම වැඩේ අදුරන කාව හරි එක්ක උදේ ඉදන් හවස් වෙනකන් පැදල පුරුදු වෙයන්. Driving test එක විතරක් learners එකෙන් දාගනින්.
    මටත් learners එක ඇල්ලුවෙ නැති නිසා, එහෙම තමයි කලේ.:yes:
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    එහෙම පොඩි වාතයක් නම් සෙට් වෙනව තමයි එක අතකට සමහර උන් වාහනේ ගත්තම යන විදියට නොබැණ බෑ.උන් කියන්නෙත් එහෙමයි එක එක බුද්ධි මට්ටමේ එවුන් ඕවට එනවනෙ.වැඩි සෙනග නැති එකක් හරි පුරුදු වෙන්න එහෙම වෙලාවක් හරි හොයාගන්න පුලුවන් නම් හොඳයි.නැත්තම් ඉගෙනගන්න වෙලාවක් නෑ.අනික් එකා පිටිපස්සෙ ඉඳන් බලන් ඉන්නෙ අපි බහිනකල්.
    අනික ලර්නර්ස් කියන්නෙ තනිකරම කළු කඩ වෙළෙඳාම ක්.උන් පුලුවන් හැම තැනම ගාන කපනව.ත්‍රීවීල් බයික් වල ට්‍රේන් කරනවට වෙනම ගානක් ගන්නව ට්‍රයල් දෙන්න ගියාම පාරක් දෙනව වාහනේ එදාටත් ගානක් කපනව.හැමතැනම මෙහෙම නැතුව ඇති ගොඩක් තැන් මෙහෙමයි ඒත්.
    පේපර් එක එදා උදේට දෙනව අතටම ඒ නිසා ඒක නම් ෆේල් වෙන උන් අල්පයි.ඔය නිසා තමා පාරෙ යන්න නුසුදුසු උන් පාරට එන්නෙ පිස්සො වගේ.එන එග්සැමිනර්ලත් පගා මරුවො ලේසියෙන් ට්‍රයල් ෆේල් වෙන් නෑ ඒ නිසා.තමංගෙම වාහනේකින් ගන්නවන්ම් හොඳයි.ඒ වගේම කෝකටත් මැනුවල් ඔටෝ දෙකම ගනින්.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    un banina eka patta bn. hamotama baninwa. passe uba hodata driving igenagaththoth ubath ekke anith unta baninne. baya nathuwa pala.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,524
    5,422
    113
    Mama giye daya learners ekata, naaki konde bandapu dial ekak set wune, mu mata kituwa uta sir kiyala katha karanna kiyala, mama giye driving danagena e hinda no prob, mata banne speed wadi kiyala hama welema
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Mama giye daya learners ekata, naaki konde bandapu dial ekak set wune, mu mata kituwa uta sir kiyala katha karanna kiyala, mama giye driving danagena e hinda no prob, mata banne speed wadi kiyala hama welema
    ඕකට කියන්නෙ හීනමානය(inferiority complex) කියල :yes:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Mama giya thana eka u turn ekak gahanna ain karala nawaththanna kiwwa ita passe uma kiwwa parata danna Kuala math balanne nathuwa damma ammata udu anith patthen wahanayak enawa pibagena man hitagena break gahala nawatthuwa
    Menna epara aru mata bainawa man kiwwa danna kiwwa hinda damme kiyala mu kiyanawa u danna kiwwe signal lu learners giya anthima dawasa eda
    Ita passe thaniyama purudu wuna
     
    true story bro! :yes:
     
    Neth Gossip

    Member
    Jun 28, 2017
    30
    5
    0
    1st time Driving igenaganna learners giya aya kauda inne..

    Wisthara tikak kiyamuda...mokada une kiyala.. ..

    Driving uganwana un bainawa lu neda . ...kunuharapen .....

    Hama රටකම ohomada bn....api salli dilath ungen banum ahanna oneda..

    Mamath yanna inne. ...හැමෝම issara mun ..nondi karaida danna ...kunuharapa kiya kiya....

    මම මුලින්ම ගිය learners එකේ උගන්නපු එකත් ඔය වගේ අමු කුණුහරපෙන් බනින්නෙ, අහන් ඉන්න බැරිම තැන මම කිව්ව දන්නවනම් ඉගෙන ගන්න එන්නේ නෑනේ ඔහොම බනිනකොට ඉගෙන ගන්න එකත් එපා වෙනව කියල.

    ඌ එතකොට තොට ඉගෙන ගන්න බැරිනම් වේසිගෙ පුතා ගෙදර ගිහින් අම්මට හුකපන් කියල මගේ මුනට එකක් ගැහුව, ඒ ගැහුව පාරට මගේ තොලත් පලුන.

    එහෙමම වාහනේ නැවැත්තුව මට මොනව උනාද මන්ද පාරේ හිටිය උනුයි වැන් එකේ හිටිය උනුයි එකතු වෙලා අරුව බේර ගත්තෙ.. දත් දෙකක් කැඩිල මට 60000 වන්දි ගෙවන්නත් උනා. :(
     
    • Like
    Reactions: WhiteWalker

    :shocked:
     
    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    මම ගියපු එකේ පුරුදු කරන අයනම් හොදයි.කාටවත් බනින්නෙ නෑ කුනුහරුප කියන්නෑ.වැරදුනොත් පොඩ්ඩක් සැරෙන් කියනවා විතරයි.
     
    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    මම මුලින්ම ගිය learners එකේ උගන්නපු එකත් ඔය වගේ අමු කුණුහරපෙන් බනින්නෙ, අහන් ඉන්න බැරිම තැන මම කිව්ව දන්නවනම් ඉගෙන ගන්න එන්නේ නෑනේ ඔහොම බනිනකොට ඉගෙන ගන්න එකත් එපා වෙනව කියල.

    ඌ එතකොට තොට ඉගෙන ගන්න බැරිනම් වේසිගෙ පුතා ගෙදර ගිහින් අම්මට හුකපන් කියල මගේ මුනට එකක් ගැහුව, ඒ ගැහුව පාරට මගේ තොලත් පලුන.

    එහෙමම වාහනේ නැවැත්තුව මට මොනව උනාද මන්ද පාරේ හිටිය උනුයි වැන් එකේ හිටිය උනුයි එකතු වෙලා අරුව බේර ගත්තෙ.. දත් දෙකක් කැඩිල මට 60000 වන්දි ගෙවන්නත් උනා. :(

    උඹ ගහපු එක හරි.වන්දි ගෙව්වත් කමක් නෑ.ඔහොම බැනල ගහපුවම මොකාද බන් ඉවසන්නේ?:angry::angry::angry:
     
    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    මම මුලින්ම ගිය learners එකේ උගන්නපු එකත් ඔය වගේ අමු කුණුහරපෙන් බනින්නෙ, අහන් ඉන්න බැරිම තැන මම කිව්ව දන්නවනම් ඉගෙන ගන්න එන්නේ නෑනේ ඔහොම බනිනකොට ඉගෙන ගන්න එකත් එපා වෙනව කියල.

    ඌ එතකොට තොට ඉගෙන ගන්න බැරිනම් වේසිගෙ පුතා ගෙදර ගිහින් අම්මට හුකපන් කියල මගේ මුනට එකක් ගැහුව, ඒ ගැහුව පාරට මගේ තොලත් පලුන.

    එහෙමම වාහනේ නැවැත්තුව මට මොනව උනාද මන්ද පාරේ හිටිය උනුයි වැන් එකේ හිටිය උනුයි එකතු වෙලා අරුව බේර ගත්තෙ.. දත් දෙකක් කැඩිල මට 60000 වන්දි ගෙවන්නත් උනා. :(

    උෟ වයස කීයක විතර පොරක්ද?