There is a nice answer to your quote from the web as follows........
පොත්ගුල්ලා උඹ තරහා වෙන්න එපා මෙහෙම කිව්වට. සාරංගට දාර්ශනික අවවාද දෙන්න කලින් මේ සිද්ධිය ටිකක් උඹට apply කරගෙන බලපන්. උඹේ බිරිඳ (තාම බැඳලා නැත්නම් පෙම්වතිය කියලා හිතමු) වෙන පුද්ගලයෙක් සමග රැයක් ගතකලානම් උඹ මේ කියන විදියට සමාව දෙනවාද? උත්තරය "ඔව්" නම් උඹ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. උත්තරය "නැහැ" නම් නිකන් ලොකු එක නොදී පැත්තකට වෙලා ඉඳපන්.
Dan kauda dakke raya gatha karano?? Dhanuka ya Vedio wath Kala nam
