සාරංග හා උමාලිගේ කසාදයට වින කෙටු ධනුකගේ ල&#354

rskoora

Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    There is a nice answer to your quote from the web as follows........

    පොත්ගුල්ලා උඹ තරහා වෙන්න එපා මෙහෙම කිව්වට. සාරංගට දාර්ශනික අවවාද දෙන්න කලින් මේ සිද්ධිය ටිකක් උඹට apply කරගෙන බලපන්. උඹේ බිරිඳ (තාම බැඳලා නැත්නම් පෙම්වතිය කියලා හිතමු) වෙන පුද්ගලයෙක් සමග රැයක් ගතකලානම් උඹ මේ කියන විදියට සමාව දෙනවාද? උත්තරය "ඔව්" නම් උඹ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. උත්තරය "නැහැ" නම් නිකන් ලොකු එක නොදී පැත්තකට වෙලා ඉඳපන්.

    Dan kauda dakke raya gatha karano?? Dhanuka ya Vedio wath Kala nam 💥
     

    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    Dan kauda dakke raya gatha karano?? Dhanuka ya Vedio wath Kala nam 💥


    ඒ නත්තල් උත්සවයකට යන බව පවසා මෝටර් රථයත් රුගෙන නිවසින් ගිය උමාලි එදින රුයේ නිවසට පැමිණ නැත. ඇය එදින රුය පහන්කර ඇත්තේ ධනුගේ නිවසේ බව ධනුකගේ සමීපතමයන් පවසයි. උමාලි නොමැතිව කලබලයට පත්වු සාරංග සහ උමාලිගේ පවුලේ උදවිය ඊට පසුදා උමාලි ධනුගේ නිවසේ සිටියදී සොයාගත් බවද ඔවුන් පවසයි.

    ධනුකද උමාලි සමග රැය පහන් කර ඊට පසුදා උදෑසන රූගත කිරීමකට ගොස් ඇත්තේද හොදටම ප‍්‍රමාදවී බවද ආරංචි මාර්ග සදහන් කරයි. එදායින් පසු සාරංග උමාලිව නැවත තම නිවසට භාරගැනීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා උමාලිගේ පවුලේ උදවියට ඇය ඔවුන්ගේ නිවසට රැුගෙන යාමට සිදුව ඇති බවත් ආරංග ඇය ප‍්‍රතික්ෂේප කිරීමත් සමග ධනුගේ බලපෑමෙන් තම දියණිය බේරා ගැනීමට ඇයව ජපානයේ සගවා තබා ගැනීමට ඇගේ දෙමාපියන්ට සිදුවු බවත් මේ නිසා ධනුක ඒ දිනවල පිස්සෙක් සේ උමාලි සොයා හැසිරුණු බවත් ඔහුගේ මිතුරන් පවසයි.

    උමාලි ලංකාවෙන් යෑමට මත්තෙන් තමා යන බවත් කලබලයක් නොකර සිටින බවත් ධනුකට කෙටි පණිවිඩයකින් දැනුම් දී ඇති බවද ධනුක විසින්ම තම හිතවතුන්ට පවසා ඇත. කෙසේ වෙතත් මේ සිදුවීම සමග සාරංග උමාලි පිළිබවද කළකිරීමෙන් සිටින බවත් ඔහු නැවතත් උමාලි සමග එක වහලක් යට සිටීමට අකමැති බවද ක්ෂේත‍්‍රයේ උදවිය පවසයි.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,727
    2,138
    113
    maharagama
    උමාලිගේ ජීවිතයට සාරංග ආවේ නැත්නම් උමාලි ලංකාවේ දක්ෂතම සහ හොඳම නිලිය වන්නේ මීට බොහෝ කලකට පෙරයි.ඒ වගේම ඇය අද සුපර් චරිතයක් වෙන්න තිබුනා.බොලොවුඩ් පවා ආක්‍රමනය කරන්න පුලුවන් අති දක්ෂ පෙනුමක් ඇයට තියෙන්නේ.නමුත් සාරංග හමු වීම ඇයගේ දෛවය වෙනස් කරා.සරංග උමාලිව මරන්න හැදුවද දන්නේ නෑ.අම්මා තාත්තා නැත්නම් උමාලි මිය යන්න තිබුනා කියලා ඇය හැගුම් බරව කියනවා.සරන්ගයාගේ මූන කලු වෙලා ගියා.

    Eki echara lassanada bn
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,237
    1,168
    113
    අඩෝ දීප්තයා අපි හිතුවේ නෑ උඹ මෙහෙම කැරි වැඩක් කරාවි කියලා. නල්ල අසන්නා...... අපිට කීවේ ප්‍රංශේ... බලනකොට ජපානේ නේද .....
     
    • Haha
    Reactions: bball

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    samitha2.jpg
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    උමාලි නිකං නමයක් වගේ
    මේ දෙන්නා අතර වලියක් හරි මොකක් හරි කේස් එකක් හරි කියලා කවුද ගොස්පි සයිට් එකක දාලා තිබුනා 2014 විතර.මම ඒක මෙකේ දැම්මා.හුගක් අය කීවේ මම බොරු කියනවා කියලා.නමුත් ඒක ගොස්පි සයිට් එකට දාපු එකාමේ සීන් එක ගැන කලින්ම දැන ගන්න ඇති
     
    • Like
    Reactions: 2osama

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ බලහන් මේක සුපිරි මෝලෙන් ඉන්නේ.. අර යකා ගහල නැද්ද මන්ද මේච්ච මෝල් කලන්තෙ හැදෙන්න.. ආදරෙ විතරක් මදි හොදට සලකන්න ඕන නැත්නම් ඉතින් වට පිට බැලෙනවා ඒක නෝමල් දෙයක්...
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ධනුකයා එච්චර හරකෙක් වෙන්න බෑ
    හා හා අරකිට මොකද වුනේ අන්තිමට වුන්නු අතත් නැහැ පය ගාපු අතත් නැහැ