Lankawe Music video wala dan sex ma witharayi

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අපි පොඩි කාලෙ ටීවී එකේ මෙහෙම සින්දු ගියෙ නෑ අපේ හාමුදුරුවනේ. අපි ටෙලිසීන් ප්‍රොග්‍රෑම් එක බැලුවෙ ඒකාලෙ.තව ඊ ටීවී එකේ ගියා චාර්ට් ශෝ එකක් ඒකත් හොරෙන් හොරෙන් බැලුව. ඉන්ටර්නෙට් නෑ. ස්මාර්ට් ෆෝන් නෑ. :rofl::P

    අඩෝ සිරාවට මන්. මාත් හොරෙන්මයි බැලුවේ ඔය ටිකත් .............:P:P:P:rolleyes::rolleyes::rolleyes::lol::lol::lol::lol:
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    MAMA BALUWE ARA aaja piya tohe pyar dU kiyala thiyena siduwaka remake ekak sari andan seen ekak. apita tv ekak wth thibune na ban e kale
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,856
    9,598
    113
    සල්ලි හොයන්න මිනිස්සු ඕන දෙයක් කරනවා බං..
    බැන බැන හරි අපේ උන් ඕකුන්ට විවර්ස්ලා අරන් දෙනවනේ..
    ගොඩක් උන් පොර වෙන්න කියල හිතන් බොරුවට බැන්නට..
    තුන් හතර පාරක් වීඩියෝ එක බලනවා..
    :rofl:

    දැන් කාලෙ සෙක්ස් කියන එක සාමාන්‍ය දෙයක් වෙලා බං..
    උන්ට අවුලක් නැත්තං අපිට මොකෝ..
    :yes:

    :(
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :rofl::rofl: අඩෝ මමත් ඉස්සල්ලම වැලක් බැලුවෙ 10 වසරෙදි බන්. 6 වසරෙදි වැල සගරාවක් බලල මාට්ටු ඉස්කෝලෙදි. 9 වසරෙදිත් A to Z කියල වැල පත්තරයක් බලල පන්තියෙ කොල්ලො ඔක්කොම මාට්ටු උනා.
    :rofl::rofl:
    VHS Tape එක Deck එකට දානකොටම කට්ට අංශක 180ට කැරකිලා :lol::lol:
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,590
    3,045
    113
    40
    කැන්ඩි...
    මන් හිතුවෙ වැල විඩියො එකකට සින්දුවක් දාල කියල :rofl::rofl::rofl:.එ මඩිවට අරුගෙ ගන්ජ වොය්ස් එකෙන් කියන rap එකෙ කැත බලපන්කො :baffled::eek::eek::eek:.