මම මුලින්ම ගිය learners එකේ උගන්නපු එකත් ඔය වගේ අමු කුණුහරපෙන් බනින්නෙ, අහන් ඉන්න බැරිම තැන මම කිව්ව දන්නවනම් ඉගෙන ගන්න එන්නේ නෑනේ ඔහොම බනිනකොට ඉගෙන ගන්න එකත් එපා වෙනව කියල.
ඌ එතකොට තොට ඉගෙන ගන්න බැරිනම් වේසිගෙ පුතා ගෙදර ගිහින් අම්මට හුකපන් කියල මගේ මුනට එකක් ගැහුව, ඒ ගැහුව පාරට මගේ තොලත් පලුන.
එහෙමම වාහනේ නැවැත්තුව මට මොනව උනාද මන්ද පාරේ හිටිය උනුයි වැන් එකේ හිටිය උනුයි එකතු වෙලා අරුව බේර ගත්තෙ.. දත් දෙකක් කැඩිල මට 60000 වන්දි ගෙවන්නත් උනා.![]()
5000ක් 10 000ක් වගේ වන්දි සෙට් වෙන්න ගහන්න ඕනෙ කොච්චරක්ද දන්නව නං ඒ ගානට ගහල බේරෙන්න තිබ්බ අපරාදෙ 60 000




ude exam kara, dawal trial eka dunna 
