dialog tv problem

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    ඩයලොග් පර්ඩේ ටීවී කනේක්ෂන්වල අවශ්‍ය දවස් ගාණකට විතරක් චැනල් එකක් ඇක්ටිවේට් කරගන්න බැරිද? මීට කලින් එහෙම කරලා තියෙනවා උන්ගේ චැට් එකෙන් ඒජන්ට් කෙනෙකුට කියලා.ඒත් අද අහද්දී උන් කියනවා දවසක් හරි,මාසයක් හරිලු චැනල් එකක් ඇක්ටිවේට් කරන්න පුලුවන්.
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0

    දවසින් දවස තමා එහනම් ACTIVE කරන්න වෙන්නේ .android වලට අප් එකක් තියේ එකෙන් කරන්න පුළුවන් වෙයි ලේසියෙන් මම හිතන්නේ
     
    එහෙමත් එකක්ද .එපා වෙනවා බන්.මේ කනෙක්ෂන් එකේ අවුලක් තියෙනවා බන්.පෝන් එකෙන් ඇක්ටිවේට් කරන්න බෑ චැනල්.error මැසේජ් එකක් එනවා.එපා වෙනවා.චැනල් එකක් දාගන්න උන්ගේ චැට් එකට යන්න වෙලා හැම වෙලේම.ඒ හැත්තට ඕක ගැන කිව්වා උන්ට ගානක් වත් නෑ.ඒ හුත්තලා කියන්නේ ඇක්ටිවේට් කරගන්න ඕනේ නම් චැට් එකෙන් එන්නලු.:growl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    ඩයලොග් පර්ඩේ ටීවී කනේක්ෂන්වල අවශ්‍ය දවස් ගාණකට විතරක් චැනල් එකක් ඇක්ටිවේට් කරගන්න බැරිද? මීට කලින් එහෙම කරලා තියෙනවා උන්ගේ චැට් එකෙන් ඒජන්ට් කෙනෙකුට කියලා.ඒත් අද අහද්දී උන් කියනවා දවසක් හරි,මාසයක් හරිලු චැනල් එකක් ඇක්ටිවේට් කරන්න පුලුවන්.

    ඕකේ උන්ට පිස්සු. උබ තව සැරයක් call කරපන් බලන්න. කොල්ලෙක් ගන්නකම් කතා කරපන්, කෙල්ලොන්ට හොදටම පිස්සු.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    එහෙමත් එකක්ද .එපා වෙනවා බන්.මේ කනෙක්ෂන් එකේ අවුලක් තියෙනවා බන්.පෝන් එකෙන් ඇක්ටිවේට් කරන්න බෑ චැනල්.error මැසේජ් එකක් එනවා.එපා වෙනවා.චැනල් එකක් දාගන්න උන්ගේ චැට් එකට යන්න වෙලා හැම වෙලේම.ඒ හැත්තට ඕක ගැන කිව්වා උන්ට ගානක් වත් නෑ.ඒ හුත්තලා කියන්නේ ඇක්ටිවේට් කරගන්න ඕනේ නම් චැට් එකෙන් එන්නලු.:growl:

    උබ selfcare app එකෙන් try කරපන් බලන්න. අනික උන්ගේ technical එකට call එකක් දීපන් customer service ගන්නේ නැතුව
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    ithin ban ona channel eka active karaha eka api deactivate karanakan thiyenawa...

    ඕක කරන්න බැරි හින්ද තමයි බන් ඩයලොග් චැට් එකෙන් ඒ වැඩේ කරගන්න වෙලා තියෙන්නේ.මොබයිල් ඇක්ටිවේෂන් මෙතඩ් එක මේ කනෙක්ෂන් එකට වැඩ කරන්නේ නෑ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    උබ selfcare app එකෙන් try කරපන් බලන්න. අනික උන්ගේ technical එකට call එකක් දීපන් customer service ගන්නේ නැතුව

    Smartphone නෑ බන්
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    එහමත් සීන් එකක්ද ?
    http://www.bluestacks.com/

    ඕක ඉන්ස්ටල් කරලා selfcare app එක දාගනින් machine එකට ඊට පස්සේ try එකක් දීල බලපන්
    sure නැහැ හැබයි .කමක් නැහැ උබට එක හරි try කරන්න පුළුවන්නේ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    එහමත් සීන් එකක්ද ?
    http://www.bluestacks.com/

    ඕක ඉන්ස්ටල් කරලා selfcare app එක දාගනින් machine එකට ඊට පස්සේ try එකක් දීල බලපන්
    sure නැහැ හැබයි .කමක් නැහැ උබට එක හරි try කරන්න පුළුවන්නේ

    බැරිවෙයි බන්. මොකද ඒ app එක අපේ no එක auto identify කරගන්නවා phone එකේදී
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    බැරිවෙයි බන්. මොකද ඒ app එක අපේ no එක auto identify කරගන්නවා phone එකේදී

    එහමත් එකකද/
    හැබයි TV වලදී ADD කරගන්නකොට tv screen ekataනෙවේද code එක එන්නේ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    එහමත් එකකද/
    හැබයි TV වලදී ADD කරගන්නකොට tv screen ekataනෙවේද code එක එන්නේ
    හ්ම්... එහෙමත් එකක් තමා,. ට්‍රයි කරලා බැලුවනං හරි