ඩයලොග් පර්ඩේ ටීවී කනේක්ෂන්වල අවශ්‍ය දවස් ගාණකට විතරක් චැනල් එකක් ඇක්ටිවේට් කරගන්න බැරිද? මීට කලින් එහෙම කරලා තියෙනවා උන්ගේ චැට් එකෙන් ඒජන්ට් කෙනෙකුට කියලා.ඒත් අද අහද්දී උන් කියනවා දවසක් හරි,මාසයක් හරිලු චැනල් එකක් ඇක්ටිවේට් කරන්න පුලුවන්.

දවසින් දවස තමා එහනම් ACTIVE කරන්න වෙන්නේ .android වලට අප් එකක් තියේ එකෙන් කරන්න පුළුවන් වෙයි ලේසියෙන් මම හිතන්නේ

ඩයලොග් පර්ඩේ ටීවී කනේක්ෂන්වල අවශ්‍ය දවස් ගාණකට විතරක් චැනල් එකක් ඇක්ටිවේට් කරගන්න බැරිද? මීට කලින් එහෙම කරලා තියෙනවා උන්ගේ චැට් එකෙන් ඒජන්ට් කෙනෙකුට කියලා.ඒත් අද අහද්දී උන් කියනවා දවසක් හරි,මාසයක් හරිලු චැනල් එකක් ඇක්ටිවේට් කරන්න පුලුවන්.
එහෙමත් එකක්ද .එපා වෙනවා බන්.මේ කනෙක්ෂන් එකේ අවුලක් තියෙනවා බන්.පෝන් එකෙන් ඇක්ටිවේට් කරන්න බෑ චැනල්.error මැසේජ් එකක් එනවා.එපා වෙනවා.චැනල් එකක් දාගන්න උන්ගේ චැට් එකට යන්න වෙලා හැම වෙලේම.ඒ හැත්තට ඕක ගැන කිව්වා උන්ට ගානක් වත් නෑ.ඒ හුත්තලා කියන්නේ ඇක්ටිවේට් කරගන්න ඕනේ නම් චැට් එකෙන් එන්නලු.![]()
ithin ban ona channel eka active karaha eka api deactivate karanakan thiyenawa...
උබ selfcare app එකෙන් try කරපන් බලන්න. අනික උන්ගේ technical එකට call එකක් දීපන් customer service ගන්නේ නැතුව
චැට් කරන්නේ මොකෙන්ද?
එහමත් සීන් එකක්ද ?
http://www.bluestacks.com/
ඕක ඉන්ස්ටල් කරලා selfcare app එක දාගනින් machine එකට ඊට පස්සේ try එකක් දීල බලපන්
sure නැහැ හැබයි .කමක් නැහැ උබට එක හරි try කරන්න පුළුවන්නේ
බැරිවෙයි බන්. මොකද ඒ app එක අපේ no එක auto identify කරගන්නවා phone එකේදී
හ්ම්... එහෙමත් එකක් තමා,. ට්‍රයි කරලා බැලුවනං හරිඑහමත් එකකද/
හැබයි TV වලදී ADD කරගන්නකොට tv screen ekataනෙවේද code එක එන්නේ