වාහන හින්ද කාපු කටු ...3

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    1. Valve සෑහෙන කාලයක් ප්‍රශ්නයක් නැතිව තියෙයි... හැබැයි මතක් කරලා කිලෝමීටර් 20000න් 20000 ට Valve Clearance Adjust කරන්න ඕනි.. අනික Synthetic Oil දාන්න...

    2. ඔයිල් එකතු වෙලා උතුරන්න ලන්වෙනකොට එලාම් එකක් වදිනවා...එතකොට පළපුරුදු බාස් කෙනක් ගාවට ගිහින් ඔයිල් අයින් කරලා සුද්ද කරලා හයිකරගන්න ඕනි...

    20000n valve clearance adjust karanna oneda ban? :nerd:
    :oo:
    එහෙනම් ඒ බාස්ටම දීලා කරගන්නවා. ඕවා තේරෙන්නේ නෑ:oo:

    අර එලාම් එක කිව්වේ? ඒක වදින්නේ කොහෙද ෆෝන් එකේද?:baffled:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21880199 said:
    :oo:
    එහෙනම් ඒ බාස්ටම දීලා කරගන්නවා. ඕවා තේරෙන්නේ නෑ:oo:

    අර එලාම් එක කිව්වේ? ඒක වදින්නේ කොහෙද ෆෝන් එකේද?:baffled:

    නෑ නෑ... චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙලා ටින් ටින් ගාල වදිනවා ඩෑෂ්බෝඩ් එක යටින්...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113

    වාහනේට ටයර් දාල අඩු පාඩු ඔක්කොම හදලා ඉවර කරන්න 80ක් විතර ගියේ.. :P :P :P
    දැන් මාකට් එක 18න් එහා නේ...

    ඔයිල් ස්ලජ් වෙලා එහෙම තිබ්බේ නැද්ද බන්? අනික ඔය ඔයිල් මොකුත් මාරු නොකර දිව්වාම ලයිෆ් එක්ස්පෙක්ටන්සි බහිනවනේ එංජිමේ ගියර්බොක්ස් එකේ හෙම
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ow ban chinese ekak a unata.. sounds nam hodai.. subwoofer ehema na.. :no:
    man asa hoda clarity sounds walata lokuwata bass one na :dull:

    අපේ ගෙවල් ලග කරීනා එකක් තියෙනවා. වන් ඕනර්. දැන් අව්රුදු 15කට කිට්ටුව ඌ ලග. අව්රුද්දකට ඕනේනම් කිලෝමීටර් 3000ක් දුවනවා ඇති. ඔහොම වාහන හුරතල් කරන බුවාලා ඉන්නවා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21880260 said:
    අපේ ගෙවල් ලග කරීනා එකක් තියෙනවා. වන් ඕනර්. දැන් අව්රුදු 15කට කිට්ටුව ඌ ලග. අව්රුද්දකට ඕනේනම් කිලෝමීටර් 3000ක් දුවනවා ඇති. ඔහොම වාහන හුරතල් කරන බුවාලා ඉන්නවා

    mama masa 7kata 5000Km wage duwala tiyenne ban.. awruddata 10000k duwanne netiwei..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ow ban chinese ekak a unata.. sounds nam hodai.. subwoofer ehema na.. :no:
    man asa hoda clarity sounds walata lokuwata bass one na :dull:

    ඒ තිබ්බ සින්දුවෙන් උන්බේ ටෙස්ට් එක තේරෙනවා (මාත් එහෙමයි ) ඒ සින්දු වලට බේස් අව්ලක් නෑ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;21880260 said:
    අපේ ගෙවල් ලග කරීනා එකක් තියෙනවා. වන් ඕනර්. දැන් අව්රුදු 15කට කිට්ටුව ඌ ලග. අව්රුද්දකට ඕනේනම් කිලෝමීටර් 3000ක් දුවනවා ඇති. ඔහොම වාහන හුරතල් කරන බුවාලා ඉන්නවා

    තව එකෙක් ඉන්නවා මේකෙම.... :rofl::rofl::rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ape ewage one nedda ban?

    mage eka lakshayai 6000 penala.. valve cover eken already leak karanawa.. man hitan inne valve cover eka danna galawanna ethakotama PCV valve ekath balawaganna one.. valve clearance gena moko hitanne?

    ලක්ශේ පැනලනම් ඕකේ බැට්‍රි පැක් එක මාරු කරන්න වෙයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    රත්තරං;21880279 said:
    ඒ තිබ්බ සින්දුවෙන් උන්බේ ටෙස්ට් එක තේරෙනවා (මාත් එහෙමයි ) ඒ සින්දු වලට බේස් අව්ලක් නෑ

    මටනං කිලෝමීටර් දහයකින් විතර නින්ද යයි ඔහොම එකක් දාගෙන ගියොත් :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මටනං කිලෝමීටර් දහයකින් විතර නින්ද යයි ඔහොම එකක් දාගෙන ගියොත් :dull:

    • අලුත් රේඩියෝ චැනල් එකක් අහු වෙනවා පැසෙන්ජර් සයිඩ් එකෙන් (කියන මෙලෝ මලදානයක් මට තේරෙන්නේ නෑ )

    • ඒ නිසා වාහනෙ සෙට් එකෙන් ඕවගේ සින්දුවක් දෙකක් ඇහුනහම ඇති
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    lol.. mata den tiyena ewa dagattahama oluwe kekkuma hedenawa.. itapasse marga neethi kedenawa..

    :shocked::shocked:

    රත්තරං;21880318 said:
    • අලුත් රේඩියෝ චැනල් එකක් අහු වෙනවා පැසෙන්ජර් සයිඩ් එකෙන් (කියන මෙලෝ මලදානයක් මට තේරෙන්නේ නෑ )

    • ඒ නිසා වාහනෙ සෙට් එකෙන් ඕවගේ සින්දුවක් දෙකක් ඇහුනහම ඇති

    :lol::lol: ලබන අවුරුද්දේ ඉඳන් නිසාන් අනාතයාටත් ඕකම තමයි වෙන්නෙ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔයිල් ස්ලජ් වෙලා එහෙම තිබ්බේ නැද්ද බන්? අනික ඔය ඔයිල් මොකුත් මාරු නොකර දිව්වාම ලයිෆ් එක්ස්පෙක්ටන්සි බහිනවනේ එංජිමේ ගියර්බොක්ස් එකේ හෙම

    දුවල නෑ බන්... අවුරුදු 7ටම කිලෝමීටර් 1900ගානක් දුවල තිබ්බේ..
    ඔයිල් අලුත් නිසා ස්ලජ් වෙලා තිබ්බේ නෑ... හැබැයි තව කල් ගිය නම් Sludge වෙනවා..
    ඔක්කොම Fluids මාරු කරා... Engine Oil, GB Oil, P/S Oil, Brake Oil(Replaced with DOT4), Coolant

    Fuel Tank Flushed, replaced front brake Rotors and Calipers, replaced Air Filters, cabin filters, PCV filters, blaah blaah

    New tires + Alloys, Wheel Alignment, Wheel Balanced, New Brake Pads,
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ape ewage one nedda ban?

    mage eka lakshayai 6000 penala.. valve cover eken already leak karanawa.. man hitan inne valve cover eka danna galawanna ethakotama PCV valve ekath balawaganna one.. valve clearance gena moko hitanne?

    ඕකේ ඇජස්ට් කරන්න වෑල්ව් ක්ලියරන්ස් නෑ.. Direct acting Cams නේ තියෙන්නේ.. ඕවගේ වෑල්ව් ක්ලියරන්ස් වෙනස් කරන්න නම් හෙඩ් එක ගලවලා එක්කෝ වෑල්ව් ශිම්ස් මාරු කරන්න ඕනි... එහෙමත් නැත්තන් Valve Stem එක grind කරලා හරි, Valve grind කරලා හරි වෙනස් කරන්න ඕනි..