මචං මං ජොබ් එකක් කරනවා. Part time Uber හයර් දුවන්නයි ගෙදර පාවිච්චියටයි පොඩි කාර් එකක් ගන්නවනම් හොද මේවයින් මොකක්ද? ඇල්ටෝ නැනෝ රෙනෝල්ට් ක්විඩ්