මගෙ typing speed එක අඩුයි සෑහෙන්න. (computer)
වැඩි කරගන්න හොද විදියක් කියන්ඩ.
ගේම් එකක් වගෙනම් ගොඩක් හොදයි.
වැඩි කරගන්න හොද විදියක් කියන්ඩ.
ගේම් එකක් වගෙනම් ගොඩක් හොදයි.
මම නං ටයිපින් හදාගත්තෙ ටයිපින් මාස්ටර් කියන සොෆ්ට්වෙයාර් එකෙන් හැබැයි අවුරුදු 9 කට විතර කලින්, මේ තියෙන්නෙ ලින්ක් එක
http://download.cnet.com/Typing-Master-10/3000-2051_4-10004060.html.
මම දන්න විදියට මම නං ටයිපින් මාස්ටර් ප්රෝ කියන එකේ ක්රැක් වර්ෂන් එකකින්ද කොහෙද පුරුදු වුනේ මට හරියටම මතක නෑ, හැබැයි ඒකෙ ටයිපින් හොඳට පුරුදු කරනව. මොකද කී බෝඩ් එකේ කී වලට අදාල එක එක ඇඟිලි තියෙනව, ඒ විදියට ඇඟිලි තියාගෙන ස්ටෙප් බයි ස්ටෙප් ටයිපින් ප්රගුණ කරන හැටි. මේකෙන් කාලයක් පුරුදු වුනාම ලේසියෙන්ම කී බෝඩ් එක දිහා බලන්නැතුව ලස්සනට ලොකු වේගෙකින් ටයිප් කරන්න පුලුවන්. Words per minute count එකත් ඒකෙ පෙන්නනව.

මාත් ඒ කාලේ ඔය සොෆ්ට්වෙයා එක යූස් කලා බං.![]()
ටයිපින් මාස්ටර් දාගෙන පුරුදු වෙයන්.
ටයිප් කරලම තමයි ඉතින් හදාගන්න වෙන්නෙ ...ඉස්පීඩ් එක...![]()
chat kaarapan ban. apith issara msn yahoo wala chat karala thamai hadagaththe. typing games walin api hithana tharam hadaganna baha. game eken purudu wenakota mind eka free naha. podi pressure ekak thiyenawa. uba game ekata kotu wela inne. chat karanakota ehema naha. free liyanna puluwan
bump

මම නං ටයිපින් හදාගත්තෙ ටයිපින් මාස්ටර් කියන සොෆ්ට්වෙයාර් එකෙන් හැබැයි අවුරුදු 9 කට විතර කලින්, මේ තියෙන්නෙ ලින්ක් එක
http://download.cnet.com/Typing-Master-10/3000-2051_4-10004060.html.
මම දන්න විදියට මම නං ටයිපින් මාස්ටර් ප්රෝ කියන එකේ ක්රැක් වර්ෂන් එකකින්ද කොහෙද පුරුදු වුනේ මට හරියටම මතක නෑ, හැබැයි ඒකෙ ටයිපින් හොඳට පුරුදු කරනව. මොකද කී බෝඩ් එකේ කී වලට අදාල එක එක ඇඟිලි තියෙනව, ඒ විදියට ඇඟිලි තියාගෙන ස්ටෙප් බයි ස්ටෙප් ටයිපින් ප්රගුණ කරන හැටි. මේකෙන් කාලයක් පුරුදු වුනාම ලේසියෙන්ම කී බෝඩ් එක දිහා බලන්නැතුව ලස්සනට ලොකු වේගෙකින් ටයිප් කරන්න පුලුවන්. Words per minute count එකත් ඒකෙ පෙන්නනව.

මට ඉංශ්රීසි නම් බැහැ සිංහල නම් පුලුවන් ඇස් පියාගෙන උනත් ටයිප් කරන්න..
ඉස්සර මං පැය හතර පහෙන් නවල් එකක් ටයිප් කරලා ඉවර කරනවා..