උදාව්...

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    chat kaarapan ban. apith issara msn yahoo wala chat karala thamai hadagaththe. typing games walin api hithana tharam hadaganna baha. game eken purudu wenakota mind eka free naha. podi pressure ekak thiyenawa. uba game ekata kotu wela inne. chat karanakota ehema naha. free liyanna puluwan
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,694
    2,156
    113
    Nugegoda
    මම නං ටයිපින් හදාගත්තෙ ටයිපින් මාස්ටර් කියන සොෆ්ට්වෙයාර් එකෙන් හැබැයි අවුරුදු 9 කට විතර කලින්, මේ තියෙන්නෙ ලින්ක් එක
    http://download.cnet.com/Typing-Master-10/3000-2051_4-10004060.html.
    මම දන්න විදියට මම නං ටයිපින් මාස්ටර් ප්‍රෝ කියන එකේ ක්‍රැක් වර්ෂන් එකකින්ද කොහෙද පුරුදු වුනේ මට හරියටම මතක නෑ, හැබැයි ඒකෙ ටයිපින් හොඳට පුරුදු කරනව. මොකද කී බෝඩ් එකේ කී වලට අදාල එක එක ඇඟිලි තියෙනව, ඒ විදියට ඇඟිලි තියාගෙන ස්ටෙප් බයි ස්ටෙප් ටයිපින් ප්‍රගුණ කරන හැටි. මේකෙන් කාලයක් පුරුදු වුනාම ලේසියෙන්ම කී බෝඩ් එක දිහා බලන්නැතුව ලස්සනට ලොකු වේගෙකින් ටයිප් කරන්න පුලුවන්. Words per minute count එකත් ඒකෙ පෙන්නනව.
     
    මාත් ඒ කාලේ ඔය සොෆ්ට්වෙයා එක යූස් කලා බං. :)
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ

    ටයිපින් මාස්ටර් දාගෙන පුරුදු වෙයන්.

    ටයිප් කරලම තමයි ඉතින් හදාගන්න වෙන්නෙ ...ඉස්පීඩ් එක... :dull:

    chat kaarapan ban. apith issara msn yahoo wala chat karala thamai hadagaththe. typing games walin api hithana tharam hadaganna baha. game eken purudu wenakota mind eka free naha. podi pressure ekak thiyenawa. uba game ekata kotu wela inne. chat karanakota ehema naha. free liyanna puluwan

    බොහොම ස්තූතියි යාලුවනේ :)
    rep added
     
    • Like
    Reactions: Kasippu Sira

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    ලිනක්ස් වලට කමාන්ඩ් ලයින් ටුල් එකක් තියෙනවා GNU Typist කියලා.. ආයේ වෙබ් සයිට් එකක් තියෙනවා https://www.keybr.com/ කියලා.. ඕය දෙකෙන් තමා මම පුරුදු උනේ..:yes::yes::yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මම නං ටයිපින් හදාගත්තෙ ටයිපින් මාස්ටර් කියන සොෆ්ට්වෙයාර් එකෙන් හැබැයි අවුරුදු 9 කට විතර කලින්, මේ තියෙන්නෙ ලින්ක් එක
    http://download.cnet.com/Typing-Master-10/3000-2051_4-10004060.html.
    මම දන්න විදියට මම නං ටයිපින් මාස්ටර් ප්‍රෝ කියන එකේ ක්‍රැක් වර්ෂන් එකකින්ද කොහෙද පුරුදු වුනේ මට හරියටම මතක නෑ, හැබැයි ඒකෙ ටයිපින් හොඳට පුරුදු කරනව. මොකද කී බෝඩ් එකේ කී වලට අදාල එක එක ඇඟිලි තියෙනව, ඒ විදියට ඇඟිලි තියාගෙන ස්ටෙප් බයි ස්ටෙප් ටයිපින් ප්‍රගුණ කරන හැටි. මේකෙන් කාලයක් පුරුදු වුනාම ලේසියෙන්ම කී බෝඩ් එක දිහා බලන්නැතුව ලස්සනට ලොකු වේගෙකින් ටයිප් කරන්න පුලුවන්. Words per minute count එකත් ඒකෙ පෙන්නනව.

    :yes::yes::yes::yes:

    meka thamay lesima kramaya..
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ට්යිපින් ස්පීඩ් එක වැඩි කරගන්න නම් හොඳම් ක්‍රමය මමත් අනුමත කරන්නෙ චැටි කිරීම කියලා. ෆෙස්බුක් හරි, එළකිරි හරි ඔන එකක්. ටික කාලයක් ගියහම කීබොර්ඩ් එක දිහ නොබලා ටයිප් කිරීමෙ හැකියාව එනවා.

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට ඉංශ්‍රීසි නම් බැහැ සිංහල නම් පුලුවන් ඇස් පියාගෙන උනත් ටයිප් කරන්න.. :)
    ඉස්සර මං පැය හතර පහෙන් නවල් එකක් ටයිප් කරලා ඉවර කරනවා.. :rofl:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,694
    2,156
    113
    Nugegoda
    මට ඉංශ්‍රීසි නම් බැහැ සිංහල නම් පුලුවන් ඇස් පියාගෙන උනත් ටයිප් කරන්න.. :)
    ඉස්සර මං පැය හතර පහෙන් නවල් එකක් ටයිප් කරලා ඉවර කරනවා.. :rofl:

    උඹ සුජීව ප්‍රසන්නඅාරච්චිද?:oo: