ලොකුම lost එක

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මගේ ජිවිතේ ලොකුම Lost එක ලක්‍ෂ 80ක්.. ලංකාවෙ business කරන්න ගිහින් නැති කරගත්ත පාඩුවෙලා. උඹලගෙ ලොකුම lost එක මොකද්ද?

    ඒත් මචංලා කොච්චියට බෙල්ල තියන්නෙ නැතිව ආයෙමත් නැගිටිනවා !!
     
    Last edited:
    • Like
    Reactions: a2mdb

    buwasl

    Member
    Oct 29, 2013
    34
    4
    0
    මගෙ ලක්ශ 30 ක්. අද හෙට ආපහු ලැබෙන ගතියක් තියෙනවා.

    මොකක් හරි එකක් පටන් ගන්නවා.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,158
    1,295
    113
    ගඟ ළඟ
    ලක්ෂ 7 විතර.අම්මෝ කොඡ්චාර වැටුනද කිව්වොත කොන්ඩෙයි රැවුලයි වැව්වා..ඇයි සම්පුර්නයෙන්ම දෙකම කපලා දාලා මේ ලදී තමයි පිළිවෙලක් වුනේ ..

    ජය වේවා ..!!!
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    M8 Phone eka aran sathi dekak pavichchi kale ne. Mawa bike eken watuna 3 wheel buruwek nisa. Phone eka kudu. USA walin direct gennapu ekak e dawas wala. :(

    අහ් එහෙමද ?
    එහෙම ලොස්ට් නම් මට වෙලා නැහැ.කොර්සස් කරන්න ගිහින් තමා කෙල වුණෙ. ප්‍රයොජනයක් උනෙ නැහැ එකකින්වත්. සල්ලි අපරාදෙ අන්තිමට.