Fidget Spinners walata kamathi aya meke innawada ?

Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    meke fidget spinners walata kamathi aya innawada ? me dawaswala social media sites wala me gana katha wenawa wadi.

     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    කැමතියි එකක් අරං දෙන්නකෝ :baffled:

    ||K~E~M~I~T~H| langa dekakma thiyenawalu. umba ekak illa ganin

    මං ලග දෙකක් ම තියෙනවා. තවත් දෙකක් මග එන ගමන්.

    whitewalkerta owain ekak diyan

    ජොනී බට්ට;21886557 said:
    මන්දබුද්දික පුකාලට හොදයි ඕව කරකො කරකො ඉන්න :lol::lol:

    :lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    රැල්ලට තමයි .. අනේ මන්දා typical සිංහලු
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩිඋන් ලයිට් පත්තුවෙන තොරන් වගේ ඒවයි ඇට බෝල තියෙන එවයි අරවයි මේවයි ඇතිවෙනකන් සෙල්ලන්කරලා දැන් දාපු තැනක්වත් මතකනෑ...........එකක් €5 -€10 කියහන්කෝ:angry: