හුරේ
3000 ට තව දාහයි කමෝන්

Elakiri.com ගියාම උඹගෙ දකුණු පැත්තෙ පෙන්නනවා පොඩියට ඇවටාර් එකත් එක්ක UserCP කියලා එකක්.. ඒකෙ තියේ රෙප් පවර් එක..
![]()
atta kiyapan 
1000ක් එකතු කර ගන්න තව අවුරුද්දක්වත් යයි බන්![]()
සල්ලිවලට තමා ගන්න වෙන්නෙ GT ගෙන්

hada sitala una ban.uba rep ekak rs 800gane gt gen gatta nedaatta kiyapan
![]()



Elakiri.com ගියාම උඹගෙ දකුණු පැත්තෙ පෙන්නනවා පොඩියට ඇවටාර් එකත් එක්ක UserCP කියලා එකක්.. ඒකෙ තියේ රෙප් පවර් එක..
![]()

මෙව්වා යකෝ කුණුහරුප කියලා, ආතල් දීලා, සිංදු දාලා, ෆිල්ම් දාලා, හොට් පික් දාලා, විවිදාකාර ත්රේඩ් දාලා හෙන ගේමක් දීලා හොයාගනිපුවා..

ගහපන්කෝ බලන්න -Rep පාරක් ආතල් එකටත් එක්ක...
Negetive rep දෙන කොටත් 43ක් කැපෙනවද බන්..?
Points 20-30 දාහක් ඇති නේ...!![]()
Oli_Viliට රෙප් දෙන්න බෑ අනිත් උන්ට දුන්නා..
ඇත්ත නේන්නම්



