Rep Power

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Elakiri.com ගියාම උඹගෙ දකුණු පැත්තෙ පෙන්නනවා පොඩියට ඇවටාර් එකත් එක්ක UserCP කියලා එකක්.. ඒකෙ තියේ රෙප් පවර් එක..

    8CqDKCf.png

    hada sitala una ban.uba rep ekak rs 800gane gt gen gatta neda :P atta kiyapan :lol:
     
    • Like
    Reactions: lasankandy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    hada sitala una ban.uba rep ekak rs 800gane gt gen gatta neda :P atta kiyapan :lol:

    :rofl::rofl::rofl:
    මෙව්වා යකෝ කුණුහරුප කියලා, ආතල් දීලා, සිංදු දාලා, ෆිල්ම් දාලා, හොට් පික් දාලා, විවිදාකාර ත්‍රේඩ් දාලා හෙන ගේමක් දීලා හොයාගනිපුවා..

    • Like
    Reactions: D T

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    Elakiri.com ගියාම උඹගෙ දකුණු පැත්තෙ පෙන්නනවා පොඩියට ඇවටාර් එකත් එක්ක UserCP කියලා එකක්.. ඒකෙ තියේ රෙප් පවර් එක..

    8CqDKCf.png

    ගහපන්කෝ බලන්න -Rep පාරක් ආතල් එකටත් එක්ක... :D
    Negetive rep දෙන කොටත් 43ක් කැපෙනවද බන්..?
     
    • Like
    Reactions: crazybuddy

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    :rofl::rofl::rofl:
    මෙව්වා යකෝ කුණුහරුප කියලා, ආතල් දීලා, සිංදු දාලා, ෆිල්ම් දාලා, හොට් පික් දාලා, විවිදාකාර ත්‍රේඩ් දාලා හෙන ගේමක් දීලා හොයාගනිපුවා..

    Points 20-30 දාහක් ඇති නේ...! :love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ගහපන්කෝ බලන්න -Rep පාරක් ආතල් එකටත් එක්ක... :D
    Negetive rep දෙන කොටත් 43ක් කැපෙනවද බන්..?
    රෙප් කපනවා අඩුයි මම.. මාරාන්තික වෛරයක් තිබ්බොත් නම් කපනවා..
    නෑ විසි දෙකක් හරි විසි එකක් හරි කැපෙන්නෙ..
    රෙප් ප්‍රමාණයෙන් බාගයයි..

    Points 20-30 දාහක් ඇති නේ...! :love:

    Cy7ORwN.png

    • Like
    Reactions: wamkchathuranga