Nissan March k11

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Nissan march k11 එකක් මගේ හිතේ පැලපදියම් වුනා.
    2001 විතර එකක් ගන්න පුලුවන් අතේ තියෙන ගානට.
    ගන්න යන පලවෙනි වාහනේ.
    මගෙ අදහස හොදයිද කියලා Help එකක් දෙනවද කොල්ලනේ........

    බම්ප්වලටත් පිං
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,566
    1,564
    113
    Galle
    bump

    nissan beetle ak12 ekat ohomama balapan machan...thel koranawa horai oya k 11
    ak 12 dekema.. jaya sri
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    තෙල් කිරිල්ල නම් හොරයි බ්‍රෝ..ඒත් ෆැමිලි යූස් එකට හොඳ කාර් එකක්.ලක්ශෙට වඩා දුවපු ඒවගෙ ලෙඩ එනව ඒ නිසා මැකනික් කෙනෙක් එක්ක ගිහින් බලන්න...බම්ප්.
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    bump

    nissan beetle ak12 ekat ohomama balapan machan...thel koranawa horai oya k 11
    ak 12 dekema.. jaya sri

    Beetle eka lassanai. Eth man laga thiyana ganata ganna amarui.
    Thel karana eka gena hoyala balannam. Thanks machan help ekata.
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    තෙල් කිරිල්ල නම් හොරයි බ්‍රෝ..ඒත් ෆැමිලි යූස් එකට හොඳ කාර් එකක්.ලක්ශෙට වඩා දුවපු ඒවගෙ ලෙඩ එනව ඒ නිසා මැකනික් කෙනෙක් එක්ක ගිහින් බලන්න...බම්ප්.

    මම වාහන ගැන වැඩිය දන්නෙ නැහැ. ගන්නකොට දන්න එකෙක් අනිවා එක්කරගෙන යන්නෙ.
    ෆැමිලි යුස් කරන්න ගන්නෙ. නිතරම දුර ගමන් යන්නෙත් නැහැ. තෙල් කරන එක ගැන අායෙත් හිතන්නම් . අදහසට ගොඩක් ස්තුතියි සහෝ.....
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    වාහනේ වරදක් නෑ. පවර් ස්ටියරිං හයිඩ්‍රොලික් සිස්ටම් නම් හොඳයි. මොකද ඉලෙක්ට්‍රොනික් පවර් ස්ටියරිං සිස්ටම් එකේ අවුලක් තියෙනව. ෆැක්ටරි ෆෝල්ට් එකක් කියල කියන්නෙ. හැබැයි ඉලොක්ට්‍රොනික් එක හයිඩ්‍රොලික් සිස්ටම් එකට ලේසියෙන්ම කන්වර්ට් කරන්න පුලුවන්. ඉන්ටීරියර් හොයල බලල ගන්න. තෙල් ලොකුවට කරන්නෙ නෑ. 10-12 තමයි. අනිත් එක එන්ජින් කැපෑසිටි දෙකක් ආව. කැපෑසිටි වැඩි එක හොඳයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    1000 CC, 1300 CC සහ 1400 CC එන්ජින් සයිස් තුනක් තියෙනව. 1.4 එක rare. ඒක තමා තෙල් කරන පට්ට බාන්ඩේ. මම හිතන්නේ ඒක BK11 කියල එන්නේ. අනිත් එව්වා HK11 වගේ මතක. වාහනේ හොදයි. කොලබ 8-9 තමා තෙල් කරන්නේ 1000CC එක.

    ලෙඩ අඩුයි. බඩු ඕනේ තරම් තියෙනව. මේ දවස් වල කියන ගනන් තමා ඉවසන්න බෑරි.

    හෑච් බෑක් විතරමද හොයන්නේ. බජට් එක කීයද?
     
    බජට් එක උපරිම 17 කට යන්න පුලුවන්.
    හැච් බැක් ම කියල හෙව්වෙ නැහැ. පලවෙනි එක නිසා Drive කරන්න මේක පහසුයි තියලා හිතුනා. තෙල් 10 ට අඩු නම් අායත් හිතන්න වෙනවා.
    වෙන මගේ ගානට මොනවද තියෙන්නෙ.
    අදහස්වලට ගොඩක් ස්තුතියි.