✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    polawa yatata bihisunu gamanak saha loke wate 80 dawasakin kiyana poth nadda dan :(

    Machan umbe oya illeem palaweni pituwe request form eken illapan.
    Etakota potha tyena kenekuta dakonna tyena chance wadiy.
    Api langa nati unath tyena kenekgen gttakine.
    Me post eka yata yanawane..
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    මම කියවපු හොඳ පොතක් "ශ්‍රී රාවන්නා පුවත" භද්‍රජි මහින්ද ජයතිලක මහතාගේ ...කාලෙකට කලින් කියෙව්වෙ ගොඩගේ ප්‍රකාශනයක් ඒත් පස්සෙ හෙව්ව ගොඩක් තැන් වල හම්බ උනේ නෑ ...:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පුස්තකාලය භාවිතා කරන සාමාජිකයිනි.

    ඔබගේ පහසුව සඳහා සියලුම පොත් පත් මෙම නූලේ පළමු පිටේ සඳහන් පරිදි පටුනක් ලෙස පිළිවෙලට පෙළගස්වා ඇත.

    LINK-මෙන්න පොත් එකතුව (DOWNLOAD LINKS INCLUDED) :yes::yes::yes:
     
    machan meken poth request karanna:yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,945
    1,218
    113
    නුවර
    පුස්තකාලය භාවිතා කරන සාමාජිකයිනි.

    ඔබගේ පහසුව සඳහා සියලුම පොත් පත් මෙම නූලේ පළමු පිටේ සඳහන් පරිදි පටුනක් ලෙස පිළිවෙලට පෙළගස්වා ඇත.

    LINK-මෙන්න පොත් එකතුව (DOWNLOAD LINKS INCLUDED) :yes::yes::yes:

    11.gif
     
    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    ඉතාමත් හොඳ වැඩක්, පොත් ගන්න අමාරු අයටත්, වෙනත් රට වල ඉන්න අයටත් පොත් කියවන්න හොඳ අවස්ථාවක් මේක. ඒත් හැකි සෑම වෙලාවකම පොත් මිලදී ගන්න.

    ස්තූතියි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    මමනං නවකතා එහෙම කියවන්නේ නෑ ඉංග්‍රීසියෙන් ආසම කරන එකක් උනොත් ඇර, තේරුන් ගන්න පුළුවන් සරල ඉංග්‍රීසියෙන් තියෙන පොතක් උනත් සිංහල එකක් කියවනවා වගේ ඇඟට වදින්නේ නෑ නිකන් බලෙන් ඇඟට ඔබාගන්න ඕනේ වගේ දැනෙනව. :(අර සුජීව ප්‍රසන්න ආරච්චියගේ බොළඳ කතානම් දාන්න​
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතාමත් හොඳ වැඩක්, පොත් ගන්න අමාරු අයටත්, වෙනත් රට වල ඉන්න අයටත් පොත් කියවන්න හොඳ අවස්ථාවක් මේක. ඒත් හැකි සෑම වෙලාවකම පොත් මිලදී ගන්න.

    ස්තූතියි.

    Watina adahasak