![]()
![]()
![]()
මේ මගේ Youtube Channel එකනේ...
ඔව් ඔව් ඒක තමයි
උඹම දැම්මේ මේ වීඩියෝ කටු ත්‍රෙඩ් #2 එකේ. මට ලෙවල් පාරක acceleration බලන්න ඕන වුනේ ![]()
![]()
![]()
මේ මගේ Youtube Channel එකනේ...
උඹම දැම්මේ මේ වීඩියෝ කටු ත්‍රෙඩ් #2 එකේ. මට ලෙවල් පාරක acceleration බලන්න ඕන වුනේ
ඔව් ඔව් ඒක තමයිඋඹම දැම්මේ මේ වීඩියෝ කටු ත්‍රෙඩ් #2 එකේ. මට ලෙවල් පාරක acceleration බලන්න ඕන වුනේ


![]()
![]()
![]()
දැන් ඔය වාහනේ ඔයිට වඩා වෙනස්...
අනික ඔය මොන කාර් සිටියක්ද බන්... ගන්නොරුව පාරේ..
CT20 Hybrid Turbo + Tial External Wastegate + Greddy Piggyback, AEM Fuel Pump..................................................................![]()
![]()
![]()
![]()

ara kalin dala thibba neh lankawe car city eke speed drive karana vids wagayak.. e channel eka thynawada

කාර් සිටියක් කිව්වේ?
දැන් නම් තත්පර 2-3 යනවා ඇති නෙහ් 50-80 ට? සාමාන්‍යයෙන් 50 ට වගේ ගිහිං ඕවටෙක් එකක් කරනකොට ඉක්මනට 70-80 ගන්න පුළුවන් තරමට සේෆ් නේ ඕවටේක් එක





කාර් ටවුම මැද්දේ වේගෙන් යනවා කියල මම කිව්වේ
ඔය චැනල් එකේ අනිත් වීඩියෝ එක ගැන ඒ කියලා තියෙන්නේ ට්‍රැෆික් එකේ හෙන ස්පීඩ් යන්නේ
"කාර් සිටි" කියල වෙනම එකකුත් තියෙනවද![]()


![]()
![]()
![]()
![]()
මන් හිතුව "කාර් සිටි" කියල වෙනම එකක් ඇති කියල.. Green Path වගේ...![]()
![]()
![]()
![]()

AC Clutch එක disengage වුනාම ඒ බෙල්ට් එක කැරකෙන එක නතර වෙන්න ඕන නැද්ද?
AC Clutch එක disengage වුනාම ඒ බෙල්ට් එක කැරකෙන එක නතර වෙන්න ඕන නැද්ද?

නැතෝ.. ක්ලච් එක තියෙන්නෙ කම්ප්‍රෙෂර් එකේ
එල එල මේක ටක ටක ගානවා මාර සද්දෙට ඇහෙනව බොනට් එක ඇරියම
එල එල මේක ටක ටක ගානවා මාර සද්දෙට ඇහෙනව බොනට් එක ඇරියම
ඕකෙනම් අවුලක් වෙන්න අමාරුයි හැටි වෙන්න ඕනෙ.
බෙල්ට් ලූස් එකක් එහෙම නෑනෙ.Mokakda car eka? Drive belt eke Auto tensioner ekak da thiyenne...?
ක්ලච් එක අල්ලන අත අරින එකද?ඕකෙනම් අවුලක් වෙන්න අමාරුයි හැටි වෙන්න ඕනෙ.
බෙල්ට් ලූස් එකක් එහෙම නෑනෙ.
එල එල මේක ටක ටක ගානවා මාර සද්දෙට ඇහෙනව බොනට් එක ඇරියම
menna me gidiyak tiyenne onna okenda kohedo

uba eda kiwwe clutch eka engage disengage wenne na digatama on kiyala.. oya wenne![]()

Bonnet eka ariyama wath? AC Clutch එක disengage වුනාම ඒ බෙල්ට් එක කැරකෙන එක නතර වෙන්න ඕන නැද්ද?
