Nissan March k11

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    වාහනේ වරදක් නෑ. පවර් ස්ටියරිං හයිඩ්‍රොලික් සිස්ටම් නම් හොඳයි. මොකද ඉලෙක්ට්‍රොනික් පවර් ස්ටියරිං සිස්ටම් එකේ අවුලක් තියෙනව. ෆැක්ටරි ෆෝල්ට් එකක් කියල කියන්නෙ. හැබැයි ඉලොක්ට්‍රොනික් එක හයිඩ්‍රොලික් සිස්ටම් එකට ලේසියෙන්ම කන්වර්ට් කරන්න පුලුවන්. ඉන්ටීරියර් හොයල බලල ගන්න. තෙල් ලොකුවට කරන්නෙ නෑ. 10-12 තමයි. අනිත් එක එන්ජින් කැපෑසිටි දෙකක් ආව. කැපෑසිටි වැඩි එක හොඳයි.

    ගොඩක් ස්තුතියි මචන් අදහසට. තෙල් කරන එකේ අවුලක් තියෙනවා කියලා දැන් හිතෙනවා. ගන්නව නම් පවර් ස්ටියරින් සිස්ටම් එක ගැන හොයලා බලන්නම්.
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    සුපිරිම වාහනයක් බන්. හැබැයි තෙල් කරන්නේ 11-12 වගේ තමා. මාර comfortable ඒ වගේම පිකප් එකත් නියමයි. ගන්නකොට 1300 එකක් බලලා ගනින්. 17 වගේ දැන්නම් යන්න පුළුවන් H - J වගේ නම්බර් තමා.
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    සුපිරිම වාහනයක් බන්. හැබැයි තෙල් කරන්නේ 11-12 වගේ තමා. මාර comfortable ඒ වගේම පිකප් එකත් නියමයි. ගන්නකොට 1300 එකක් බලලා ගනින්. 17 වගේ දැන්නම් යන්න පුළුවන් H - J වගේ නම්බර් තමා.

    තෑන්ක්ස් මචං. උබේ අදහස ගොඩක් වටිනවා.
     

    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    1300 eka ganin thel karanawa 14- 15 wage eke

    Maintaince cost eka patta adui. repairs ehemath adui

    mama 3 years wage use kala
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    alloy wheels set ekak gahapu ekakma ganin ...
    march ekata patta look ekak enawa bn..
    red colour ekaknm paharama
    march eke red colour eke amuthuma look ekak thiyenawa bn..

    FucXzGv.jpg


    bc19KrN.jpg


    baya nathuwa race ekak unath giyaaki..
    patta pickup bn bhaande..:yes::yes:
    handling unath awlkma naa
    5 daala unath addaki malata heat wen naa

     
    Last edited: