ඩෙංගු

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    අපෝ මහා ජරාම ලෙඩක් :sorry::sorry:

    මිනිස්සුන්ගෙම නොසැලකිල්ල තමයි මුල :yes:

    අලුත් ක්‍රමයක් තියනවලු පොලොස් ගැටයක් අරන් පොත්ත අයින් කරලා තම්බලා වතුර බොන එක ඉක්මනට platelets වැඩි වෙනවලු, ගස්ලබු කොළ සින් එකේ වගේ දිර්ගකාලින side-effects නෑලු :yes:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    sira seen ekak da ban meka
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    sira seen ekak da ban meka

    ඔව් බන් මගේ යාලුවෙක් ගේ wife කෙනෙක්ට හැදිලා

    පොලොස් සින් එක දීල තිබ්බේ ඉක්මනට platelets වැඩි උනා කියුවා :yes::)
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔව් බන් මගේ යාලුවෙක් ගේ wife කෙනෙක්ට හැදිලා

    පොලොස් සින් එක දීල තිබ්බේ ඉක්මනට platelets වැඩි උනා කියුවා :yes::)

    ඩොක්ටර්ස්ලා දැක්කොත් බනින්නවා නේද ඕව දෙනකොට
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔව් බන් මගේ යාලුවෙක් ගේ wife කෙනෙක්ට හැදිලා

    පොලොස් සින් එක දීල තිබ්බේ ඉක්මනට platelets වැඩි උනා කියුවා :yes::)
    hoyala balanna one ban iye dawasema hospital wala ban..:(
    adath 12 yanna inne
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බොහොම ස්තූතියි මචන්ලා මෙහෙම දැනුම බෙදා හදා ගන්න එකට. මම කොහේ හරි දැක්ක දියර අවසන් උනු ඉලෙක්ට්‍රික් වේපරයිසර් එකක බෝතලයකට පැඟිරි තෙල් සමග තවත් ජාති 2 ක් දාල වාෂ්ප වෙන්න තිබ්බම මදුරුවෝ එන්නෙ නැහැ කියල. කවුරු හරි දන්නවා නම් ෂෙයාර් කරනවද.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    බොහොම ස්තූතියි මචන්ලා මෙහෙම දැනුම බෙදා හදා ගන්න එකට. මම කොහේ හරි දැක්ක දියර අවසන් උනු ඉලෙක්ට්‍රික් වේපරයිසර් එකක බෝතලයකට පැඟිරි තෙල් සමග තවත් ජාති 2 ක් දාල වාෂ්ප වෙන්න තිබ්බම මදුරුවෝ එන්නෙ නැහැ කියල. කවුරු හරි දන්නවා නම් ෂෙයාර් කරනවද.

    Pegiri thel witharak dala mama test karala beluwa hari giye na ban
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඩෙංගි වල මූලික ම ලක්ෂන මේ වෙනකොට අම්බානක් වෙනස් වෙමින් පවතිනවා.
    නමුත් මූලික ම ලක්ෂණ වන උණ, ඇග පත වේදනාව සහ හිසරදය තියනවා.

    මේ ලක්ෂණ ඇති වී මුල් දවස් 3 ඇතුලත ඩෙංති ඇන්ටිජන් එක පොසිටිව් කියල පෙන්වනවා රුධිර පරීක්ෂාවලදී...

    දින 3කට පස්සේ ඩෙංගි ඇනිටිජන් එක නෙවෙයි ඩෙංගි ඇන්ටිබොඩි එකයි පොසිටිව් වෙන්නේ. ඒ නිසා සැක සහිත උණ දවස් 3කට වඩා පවතිනවා නම් ඩෙංගි ඇනිටිබොඩි එක සදහා රුධිර පරීක්ෂනය කළ යුතුයි.

    මේ පරීක්ෂණ දෙක කරන කොට අනිවා ෆුල් බල්ඩ් කවුන්ට් (FBC) එකක් ගන්න. ඒකේ

    1-රුධිර පට්ටිකා ප්‍රමාණය එක් ලක්ෂ පණස් දහසට අඩු නම්,

    2-රුධිරයේ සෛළ ප්‍රතිශතය (මේක සදහන් වෙන්නේ HCT-haematocrit හෝ PCV-Packed cell Volumeලෙසට) ඉහල ගිහිල්ල නම්,

    ඩෙංගි වල ක්‍රිටිකල් ෆේස් එකට, ඒ කියන්නේ රුධිර මස්තු(blood water componant ) උදරයට සහ පෙනහැළි වලට කාන්දු වීමේ (Leakage or Acities)දැඩි අවදානමක් පවතින නිසා රෝගියා

    1- නිවසේ සිටී නම් බොන දියර ප්‍රමාණය පැයකට මිලි ලීටර් 100 දක්වා අඩු කර, පිට කරන මූත්‍රා ප්‍රමාණය මැන බලන්න. ඒ ප්‍රමාණය අඩු වේ නම් වහා රෝගියා රෝහල් ගත කරන්න.

    2- රෝහල් ගත වී සිටී නම් සහ ඉහත 1 හි සදහන් මූත්‍රා පිට කරන ප්‍රමාණය අඩු නම් වහා උදරයේ ස්කෑන් පරීක්ෂාවකට යොමු කරන ලෙස රෝහල් බලධාරීන් හට දන්වන්න.

    ඉහත පරීක්ෂණ කරන පළමු අවස්ථාවේ දී ම රුධිර පට්ටිකා ප්‍රමාණය එක් ලක්ෂ විසි දහසට අඩු වී තිබේ නම් සහ PCV/HCT - 48% ඉක්මවයි නම් වහා රෝගියා රෝහල් ගත කළ යුතු අතර, ඩෙංගි ක්‍රිටිකල් ෆේස් මැනේජ්මන්ට් නම් වෛද්‍යාධාර ක්‍රියාවලිය ආරම්භ කළ යුතුය.

    :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මේක ත්‍රේඩ් එකේ මුලට දාපන් පෙරේරයො..:yes: සෑහෙන්න වටින විස්තරයක්..
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    මචන්ල උන හොදටම කන්න බෑ කට තිත්තම තිත්තයි,,ඇපටයිට් එක හරි යන්න කටේ තිත්ත නැතිවෙන්න කන්න හොද කෑම වර්ග ටිකක් කියන්න පුලුවන්ද,,කන්නම බෑ මචන්ල
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    උන තිබේ....
    බ්ලඩ් ටෙස්ට් කරපං පුටේ.....
    කෑම පැත්තක තියලා...
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    උන තිබේ....
    බ්ලඩ් ටෙස්ට් කරපං පුටේ.....
    කෑම පැත්තක තියලා...
    කලා මචන් ප්ලේට්ලට් නම් අඩු නෑ කිව්ව...අදත් චෙක් කලා...ඒක නම් තාම රිපෝට් ආවෙ නෑ,,,
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කලා මචන් ප්ලේට්ලට් නම් අඩු නෑ කිව්ව...අදත් චෙක් කලා...ඒක නම් තාම රිපෝට් ආවෙ නෑ,,,
    පී.සී.වී. කීයද තිබ්බේ?

    ටිකක් ලුණු මිරිස් දාල හදපු දෙයක් කාහං...
    සී6 ලුණු මිරිසක් එක්ක රොටියක් තමා අයිඩියල්....
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    පී.සී.වී. කීයද තිබ්බේ?

    ටිකක් ලුණු මිරිස් දාල හදපු දෙයක් කාහං...
    සී6 ලුණු මිරිසක් එක්ක රොටියක් තමා අයිඩියල්....

    ඒක නම් මතක නෑ මචන්,,,හැබැයි හයි තිබ්බෙ නෑ,,,ප්ලේට්ලට් ඊයෙ බලද්දි 325 ක් තිබ්බ..නියුට්‍රොෆිල් නම් දශම ගානක් වගෙ වැඩි වෙල තිබුන..මොකක් හරි අවුලක්ද..තැන්කූ මචන් ලුනු මිරිස් නම් කන්න පුලුවන්...