sira seen ekak da ban mekaඅපෝ මහා ජරාම ලෙඩක්
මිනිස්සුන්ගෙම නොසැලකිල්ල තමයි මුල
අලුත් ක්‍රමයක් තියනවලු පොලොස් ගැටයක් අරන් පොත්ත අයින් කරලා තම්බලා වතුර බොන එක ඉක්මනට platelets වැඩි වෙනවලු, ගස්ලබු කොළ සින් එකේ වගේ දිර්ගකාලින side-effects නෑලු
ඕන ත්‍රෙඩ් ස්ටාටර් එකට හබුඩ්ඩපං කුකුලෝහ්...Well said!
Bows down...
sira seen ekak da ban meka

ඔව් බන් මගේ යාලුවෙක් ගේ wife කෙනෙක්ට හැදිලා
පොලොස් සින් එක දීල තිබ්බේ ඉක්මනට platelets වැඩි උනා කියුවා![]()
hoyala balanna one ban iye dawasema hospital wala ban..ඔව් බන් මගේ යාලුවෙක් ගේ wife කෙනෙක්ට හැදිලා
පොලොස් සින් එක දීල තිබ්බේ ඉක්මනට platelets වැඩි උනා කියුවා![]()

ඩොක්ටර්ස්ලා දැක්කොත් බනින්නවා නේද ඕව දෙනකොට

hoyala balanna one ban iye dawasema hospital wala ban..
adath 12 yanna inne

බොහොම ස්තූතියි මචන්ලා මෙහෙම දැනුම බෙදා හදා ගන්න එකට. මම කොහේ හරි දැක්ක දියර අවසන් උනු ඉලෙක්ට්‍රික් වේපරයිසර් එකක බෝතලයකට පැඟිරි තෙල් සමග තවත් ජාති 2 ක් දාල වාෂ්ප වෙන්න තිබ්බම මදුරුවෝ එන්නෙ නැහැ කියල. කවුරු හරි දන්නවා නම් ෂෙයාර් කරනවද.
ඩෙංගි වල මූලික ම ලක්ෂන මේ වෙනකොට අම්බානක් වෙනස් වෙමින් පවතිනවා.
නමුත් මූලික ම ලක්ෂණ වන උණ, ඇග පත වේදනාව සහ හිසරදය තියනවා.
මේ ලක්ෂණ ඇති වී මුල් දවස් 3 ඇතුලත ඩෙංති ඇන්ටිජන් එක පොසිටිව් කියල පෙන්වනවා රුධිර පරීක්ෂාවලදී...
දින 3කට පස්සේ ඩෙංගි ඇනිටිජන් එක නෙවෙයි ඩෙංගි ඇන්ටිබොඩි එකයි පොසිටිව් වෙන්නේ. ඒ නිසා සැක සහිත උණ දවස් 3කට වඩා පවතිනවා නම් ඩෙංගි ඇනිටිබොඩි එක සදහා රුධිර පරීක්ෂනය කළ යුතුයි.
මේ පරීක්ෂණ දෙක කරන කොට අනිවා ෆුල් බල්ඩ් කවුන්ට් (FBC) එකක් ගන්න. ඒකේ
1-රුධිර පට්ටිකා ප්‍රමාණය එක් ලක්ෂ පණස් දහසට අඩු නම්,
2-රුධිරයේ සෛළ ප්‍රතිශතය (මේක සදහන් වෙන්නේ HCT-haematocrit හෝ PCV-Packed cell Volumeලෙසට) ඉහල ගිහිල්ල නම්,
ඩෙංගි වල ක්‍රිටිකල් ෆේස් එකට, ඒ කියන්නේ රුධිර මස්තු(blood water componant ) උදරයට සහ පෙනහැළි වලට කාන්දු වීමේ (Leakage or Acities)දැඩි අවදානමක් පවතින නිසා රෝගියා
1- නිවසේ සිටී නම් බොන දියර ප්‍රමාණය පැයකට මිලි ලීටර් 100 දක්වා අඩු කර, පිට කරන මූත්‍රා ප්‍රමාණය මැන බලන්න. ඒ ප්‍රමාණය අඩු වේ නම් වහා රෝගියා රෝහල් ගත කරන්න.
2- රෝහල් ගත වී සිටී නම් සහ ඉහත 1 හි සදහන් මූත්‍රා පිට කරන ප්‍රමාණය අඩු නම් වහා උදරයේ ස්කෑන් පරීක්ෂාවකට යොමු කරන ලෙස රෝහල් බලධාරීන් හට දන්වන්න.
ඉහත පරීක්ෂණ කරන පළමු අවස්ථාවේ දී ම රුධිර පට්ටිකා ප්‍රමාණය එක් ලක්ෂ විසි දහසට අඩු වී තිබේ නම් සහ PCV/HCT - 48% ඉක්මවයි නම් වහා රෝගියා රෝහල් ගත කළ යුතු අතර, ඩෙංගි ක්‍රිටිකල් ෆේස් මැනේජ්මන්ට් නම් වෛද්‍යාධාර ක්‍රියාවලිය ආරම්භ කළ යුතුය.

සෑහෙන්න වටින විස්තරයක්..උන තිබේ....මචන්ල උන හොදටම කන්න බෑ කට තිත්තම තිත්තයි,,ඇපටයිට් එක හරි යන්න කටේ තිත්ත නැතිවෙන්න කන්න හොද කෑම වර්ග ටිකක් කියන්න පුලුවන්ද,,කන්නම බෑ මචන්ල
කලා මචන් ප්ලේට්ලට් නම් අඩු නෑ කිව්ව...අදත් චෙක් කලා...ඒක නම් තාම රිපෝට් ආවෙ නෑ,,,උන තිබේ....
බ්ලඩ් ටෙස්ට් කරපං පුටේ.....
කෑම පැත්තක තියලා...
පී.සී.වී. කීයද තිබ්බේ?කලා මචන් ප්ලේට්ලට් නම් අඩු නෑ කිව්ව...අදත් චෙක් කලා...ඒක නම් තාම රිපෝට් ආවෙ නෑ,,,
පී.සී.වී. කීයද තිබ්බේ?
ටිකක් ලුණු මිරිස් දාල හදපු දෙයක් කාහං...
සී6 ලුණු මිරිසක් එක්ක රොටියක් තමා අයිඩියල්....