ඩෙංගු

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113

    Pegiri thel witharak dala mama test karala beluwa hari giye na ban

    eka mehemai machn .. goda denek kiyanawa oka weda karanne neh kiyala.. ekata reason eka machn hodama pegiri thel eka dan adu.. market eke tiyenne chater wathura wage ekak..


    uba dannawada hodama pegiri thel eka hariyata sidhdhaalepa baam eka wage. eetath wada suwadai.. mam pegiri thel ege ganne machn 2002 idan wage.. maduruwo wedi kaaleta ganawa..

    namuth dan tika kaaleka idan sidhaalepa eken pegiri thel eka enne neh kiyala shop walin kiyanawa.. wena ewa nam quality madi.. puluwan hoda product ekak hoyala use karanna ..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එළකිරියේ හිතවතුන් තිදෙනාට සහ ඩෙංගු රෝගයෙන් පීඩාවිදින සියලු දෙනා හට ඉක්මන් සුවය පතමි.
     

    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    පී.සී.වී. කීයද තිබ්බේ?

    ටිකක් ලුණු මිරිස් දාල හදපු දෙයක් කාහං...
    සී6 ලුණු මිරිසක් එක්ක රොටියක් තමා අයිඩියල්....


    තවත් කේස් එකක් උනා කියන්නෙ පැනඩොල් එක ඩිගට බීල ඇලජි උනා ඇගේම පලු දැම්ම..ඒකත් බෙහෙත් බොනව දැන්...දැන් රීපෝට් එකෙ නම් ප්ලේට්ලට් 250 වෙනකන් අඩු වෙලාලු මචන්...අනේ මන්ද
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තවත් කේස් එකක් උනා කියන්නෙ පැනඩොල් එක ඩිගට බීල ඇලජි උනා ඇගේම පලු දැම්ම..ඒකත් බෙහෙත් බොනව දැන්...දැන් රීපෝට් එකෙ නම් ප්ලේට්ලට් 250 වෙනකන් අඩු වෙලාලු මචන්...අනේ මන්ද
    හම්..හ්ම්........
    පොඩ්ඩක් ඇලර්ට් එකේ හිටු දැං නං....
    ආයේ පැය 12කින් ආයේ එෆ්බීසී එකක් දීපං ඩෙංගි ඇනිටිජන් එක එක්ක ම චෙක් කරන්න....

    එක දිගට පැරසිටමෝල් ගහන්න එපා බං අක්මාව ෂට් ඩවුන් වෙයි ඩිටොක්සිෆයි කර ගන්න බැරුව......
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,441
    28,173
    113
    ඩෙංගි වල මූලික ම ලක්ෂන මේ වෙනකොට අම්බානක් වෙනස් වෙමින් පවතිනවා.
    නමුත් මූලික ම ලක්ෂණ වන උණ, ඇග පත වේදනාව සහ හිසරදය තියනවා.

    මේ ලක්ෂණ ඇති වී මුල් දවස් 3 ඇතුලත ඩෙංති ඇන්ටිජන් එක පොසිටිව් කියල පෙන්වනවා රුධිර පරීක්ෂාවලදී...

    දින 3කට පස්සේ ඩෙංගි ඇනිටිජන් එක නෙවෙයි ඩෙංගි ඇන්ටිබොඩි එකයි පොසිටිව් වෙන්නේ. ඒ නිසා සැක සහිත උණ දවස් 3කට වඩා පවතිනවා නම් ඩෙංගි ඇනිටිබොඩි එක සදහා රුධිර පරීක්ෂනය කළ යුතුයි.

    මේ පරීක්ෂණ දෙක කරන කොට අනිවා ෆුල් බල්ඩ් කවුන්ට් (FBC) එකක් ගන්න. ඒකේ

    1-රුධිර පට්ටිකා ප්‍රමාණය එක් ලක්ෂ පණස් දහසට අඩු නම්,

    2-රුධිරයේ සෛළ ප්‍රතිශතය (මේක සදහන් වෙන්නේ HCT-haematocrit හෝ PCV-Packed cell Volumeලෙසට) ඉහල ගිහිල්ල නම්,

    ඩෙංගි වල ක්‍රිටිකල් ෆේස් එකට, ඒ කියන්නේ රුධිර මස්තු(blood water componant ) උදරයට සහ පෙනහැළි වලට කාන්දු වීමේ (Leakage or Acities)දැඩි අවදානමක් පවතින නිසා රෝගියා

    1- නිවසේ සිටී නම් බොන දියර ප්‍රමාණය පැයකට මිලි ලීටර් 100 දක්වා අඩු කර, පිට කරන මූත්‍රා ප්‍රමාණය මැන බලන්න. ඒ ප්‍රමාණය අඩු වේ නම් වහා රෝගියා රෝහල් ගත කරන්න.

    2- රෝහල් ගත වී සිටී නම් සහ ඉහත 1 හි සදහන් මූත්‍රා පිට කරන ප්‍රමාණය අඩු නම් වහා උදරයේ ස්කෑන් පරීක්ෂාවකට යොමු කරන ලෙස රෝහල් බලධාරීන් හට දන්වන්න.

    ඉහත පරීක්ෂණ කරන පළමු අවස්ථාවේ දී ම රුධිර පට්ටිකා ප්‍රමාණය එක් ලක්ෂ විසි දහසට අඩු වී තිබේ නම් සහ PCV/HCT - 48% ඉක්මවයි නම් වහා රෝගියා රෝහල් ගත කළ යුතු අතර, ඩෙංගි ක්‍රිටිකල් ෆේස් මැනේජ්මන්ට් නම් වෛද්‍යාධාර ක්‍රියාවලිය ආරම්භ කළ යුතුය.


    Very good info. Thanks.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,441
    28,173
    113
    බොහොම ස්තූතියි මචන්ලා මෙහෙම දැනුම බෙදා හදා ගන්න එකට. මම කොහේ හරි දැක්ක දියර අවසන් උනු ඉලෙක්ට්‍රික් වේපරයිසර් එකක බෝතලයකට පැඟිරි තෙල් සමග තවත් ජාති 2 ක් දාල වාෂ්ප වෙන්න තිබ්බම මදුරුවෝ එන්නෙ නැහැ කියල. කවුරු හරි දන්නවා නම් ෂෙයාර් කරනවද.

    oka harigiye naha. pangiri thel tika yatata bahala thiyanawa withari.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,441
    28,173
    113
    Soffel(Contains DEET), Mino8(Contains IR3535), Pangiri thel gaagena inna eka thama hondama. Chakri kiyala pangiri thel/kohomba thel walin hadana handun kooru paththu karan inna ekath hondayi.
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    ඩෙංගි වල මූලික ම ලක්ෂන මේ වෙනකොට අම්බානක් වෙනස් වෙමින් පවතිනවා.
    නමුත් මූලික ම ලක්ෂණ වන උණ, ඇග පත වේදනාව සහ හිසරදය තියනවා.....




    Appreciate
     

    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    හම්..හ්ම්........
    පොඩ්ඩක් ඇලර්ට් එකේ හිටු දැං නං....
    ආයේ පැය 12කින් ආයේ එෆ්බීසී එකක් දීපං ඩෙංගි ඇනිටිජන් එක එක්ක ම චෙක් කරන්න....

    එක දිගට පැරසිටමෝල් ගහන්න එපා බං අක්මාව ෂට් ඩවුන් වෙයි ඩිටොක්සිෆයි කර ගන්න බැරුව......


    අනේ මචන් ගොඩක් පින් රිප්ලයි කරනවට..දැන් ඩෙන්ගු එකකුත් බලන්න දුන්න,,,මචන් මොනාද උනට බොන්නෙ පැනඩොල් නැත්තන්