Yamaha Ray ZR DISK

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    yamaha-ray-zr-india-launch-pic-image-21042016-m1_720x540.jpg

    925833875s.jpg

    මචන්ලා , මන් මේකක් ගන්න හදන්නේ . තිබ්බේ Pulsare දුන්න . ඔන්න දැන් ඉතින් කියයි නංගි කෙනෙක් වෙන්න හදන්නේ කියල:sorry: . මේකක් ගන්න හේතුව , එකක් Car එකත් තියෙන නිසා Scooty එකක් තියෙන එක ලේසි කියල හිතුන:eek: .
    අනිත් එක මගේ Knee Injury එකක් අවා. එනිසා gear මාරු කරන්න එහෙම අමාරුයි Bike එකේ :sorry:.

    මේක ගන්න හිතුව ලොකුම හේතුව DIsk Break . ඕකට පුරුදු වෙලා අනිත් එක Scooty එකක්වත් හරියන්නේ නැ' මේකෙත් මේ ටිකේ Stock නැතුව ඉන්නේ :growl:. ඉවසලම ඉන්නවා එනකන් :(.

    මට මේක ගැන අවංක අදහස කියපන් බලන්න . තෙල් කරන්නේ නැ , ඒවා වැඩක් නැ . ලෙඩ නැද්ද / safety . Race යන්නේ නැ . උපරිම 60 තමා:yes: . තව අනිත් දේවල් . පොඩ්ඩක් කියපන් . මොකද Stock ආපු ගමන් ගන්න ඉන්නේ:cool: .

    මේ දෙකෙන් හොඳම පාට මොකක්ද . මන්නම් ආස ARmy Green එකට :eek::confused::confused:
     
    • Like
    Reactions: barath dpriye

    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    මචන් මගෙත් කලින් fz එකක් තිබුනේ දරුණු අනතුරකින් පස්සේ ගෙදරන් ආපු විරෝදතාවය නිසා එක විකුණලා dio එකක් ගත්තා ඊට පස්සේ එක විකුනලලා යමහා
    ray zr disc එක ගත්තා bike එක අරන් මහා ලොකු කාලයක් නම් නැ මාස 2ක් වගේ වෙන්නේ bike එකේ ලූක් එක නම් හොදයි තෙල් නම් දෑනට 50ක් කරනවා තාම තෙල් වැහුවේ නැ එටකොට ඊට වඩා කරනවා කිව්වා සැප පහසුව හොදයි සද්දේ ලස්සනයි අනිත් scooty වලට සාපේක්ෂව engine එක ස්මුත් dio එකට සාපේක්ෂව pickup එක අඩුයි dio එකේ pickup මිට වඩා disk break ලොකු bike වල වගේ බලාපොරොත්තු වෙන්න එපා පොඩි disk එකක් තියෙන්නේ දෑන ගන්න දෙයක් තියනවනම් අහන්න
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Disk break eke Green eka ganin,mama giya mase ekak genava.
    White ekath lassanay Indiyave vediyenma vikinila thiyenne White eka.
    Denatanam kiyanna kisima avulak ne..
     
    Last edited:

    pick up එකනම් අවුලක් නැ මචන් . ඔව් මචන් , මාත් මුලින්ම 180 තියෙන කාලේ ලොකු accident එකක් වුනා . Bike එක Condemned වෙන්නම . එත් ඉතින් මේනියාව නිසා ආයිත් 150 යක් ගත්ත . දැන් දුන්න . bike එකේ ඔය හිතන විදියට මොනාද මචන් තියෙන අඩු පාඩු . මොකද හැම review එකකම කියන්නේ හොඳ විතරනේ .
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Disk break eke Green eka ganin,mama giya mase ekak genava.
    White ekath lassanay Indiyave vediyenma vikinila thiyenne White eka.

    මටත් ආස හිතුනේ Army Green එකට තමා මචන් . white එකත් ගොඩක් කපිල පේනවා. උඹේ අදහස මොකක්ද මචන් Bike එකට. kalin Scooty පදලනම් නැ . balance එක එහෙම කොහොමද .
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    pick up එකනම් අවුලක් නැ මචන් . ඔව් මචන් , මාත් මුලින්ම 180 තියෙන කාලේ ලොකු accident එකක් වුනා . Bike එක Condemned වෙන්නම . එත් ඉතින් මේනියාව නිසා ආයිත් 150 යක් ගත්ත . දැන් දුන්න . bike එකේ ඔය හිතන විදියට මොනාද මචන් තියෙන අඩු පාඩු . මොකද හැම review එකකම කියන්නේ හොඳ විතරනේ .

    mage eka genehella thama masayay,meke hed Light thiyenne sensor ekakin kaluvara unahama on venava eliya vetunahama off venava den mage eka koy veleth on..pennaganna yanna une ne.. anika petrol tank eka madi rs 500ka petrol gahanna be.duragamanak yanakota avasiy.anika nitharama petrol gahanna venava.patrol nam veda karanava,pickup ekanam varadak ne hoday,mama Dio ekak pedala ne.TVS Streek ekak kalin thibbe ekata vadanam siyata dahak hoday.
     
    Last edited:

    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    ලෙඩ නම් නැ කියලා තමයි කියන්න යමහා bike servise කරන එකත් අරන් තිබ්බේ මේ ජාතියේ එකක්
     
    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    mage eka genehella thama masayay,meke hed Light thiyenne sensor ekakin kaluvara unahama on venava eliya vetunahama off venava den mage eka koy veleth on..pennaganna yanna une ne.. anika petrol tank eka madi rs 500ka petrol gahanna be.duragamanak yanakota avasiy.anika nitharama petrol gahanna venava.patrol nam veda karanava,pickup ekanam varadak ne hoday,mama Dio ekak pedala ne.TVS Streek ekak kalin thibbe ekata vadanam siyata dahak hoday.
    මට තියෙන්නේ white එකක් තෙල් ඉවර වෙන එකනම් එපා වෙනවා on light off කරන්න බැ බන්
    මගෙත් එහෙමයි
     
    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    pick up එකනම් අවුලක් නැ මචන් . ඔව් මචන් , මාත් මුලින්ම 180 තියෙන කාලේ ලොකු accident එකක් වුනා . Bike එක Condemned වෙන්නම . එත් ඉතින් මේනියාව නිසා ආයිත් 150 යක් ගත්ත . දැන් දුන්න . bike එකේ ඔය හිතන විදියට මොනාද මචන් තියෙන අඩු පාඩු . මොකද හැම review එකකම කියන්නේ හොඳ විතරනේ .
    pickup එකේ මදි කමයි තෙල් ටැංකියේ පොඩි කමයි විටරයි අඩුපාඩු හොදයි bike එක
     
    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    පාවිච්චි කරලා නම් නෑ, හැබැයි dio එකට වඩා ඕක හොඳයි කියලා හිතෙනවා මටත්:yes:
    dio එක ගැසසේනාව වැඩි බන් අනිත් එක break ටිකක් මදි
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මට තියෙන්නේ white එකක් තෙල් ඉවර වෙන එකනම් එපා වෙනවා on light off කරන්න බැ බන්
    මගෙත් එහෙමයි

    ඔන් ලයිට් නෙමේ නේද බන් එන්නේ මගෙ එකේ ගෙනාපු දවස්වල දවල්ට ඔෆ් උනා කලුවර වැටුනහම ඔන් වෙනවා. දැන් දවසෙම ඔන්..
     
    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    ඔන් ලයිට් නෙමේ නේද බන් එන්නේ මගෙ එකේ ගෙනාපු දවස්වල දවල්ට ඔෆ් උනා කලුවර වැටුනහම ඔන් වෙනවා. දැන් දවසෙම ඔන්..
    එහෙමද මචං මගේ එක ගෙනාපු දවසේ ඉදන්ම් off වෙන්නේ නැ නේ
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මට තියෙන්නේ white එකක් තෙල් ඉවර වෙන එකනම් එපා වෙනවා on light off කරන්න බැ බන්
    මගෙත් එහෙමයි

    මේකේ තියෙන්නේ Auto headlight On සීන් එකනේ බන් . ඔව් මාත් දැක්කේ අඩුපාඩුවකට තෙල් ටැංකියේ අවුල තමා . කමක් නැ . Seet එක යට බෝතලයක් හරි දාගන්න ඉඩ තියෙනවනේ :lol::lol:

    මේ ටිකේ බඩු නැ බන් ගන්න . එනකන් ඉන්නේ . එකයි විස්තර ටිකක් දැනගන්න ඇහුවේ .
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    බුම්ප්
    මොක ගත්තත් ෆුල් ෆේස් හෙල්මට් එකක් ගනින් බ්‍රෝ
    ඩෙනිම් කලිසම් අදහන්

    එල මචන් . pulsare බඩු ටික එහෙම්ම තියෙනවා . එනිසා අවුලක් නැ :yes::yes::):)
     
    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී

    මේකේ තියෙන්නේ Auto headlight On සීන් එකනේ බන් . ඔව් මාත් දැක්කේ අඩුපාඩුවකට තෙල් ටැංකියේ අවුල තමා . කමක් නැ . Seet එක යට බෝතලයක් හරි දාගන්න ඉඩ තියෙනවනේ :lol::lol:

    මේ ටිකේ බඩු නැ බන් ගන්න . එනකන් ඉන්නේ . එකයි විස්තර ටිකක් දැනගන්න ඇහුවේ .
    ‘automatic headlamp on’ (AHO) system will be mandatory on motorcycles. with AHO System, Riders won’t have the option to switch off the Head Light as there is no switch to turn off.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    එහෙමද මචං මගේ එක ගෙනාපු දවසේ ඉදන්ම් off වෙන්නේ නැ නේ

    අහ් එහෙමද බන් මගෙ එකේ මුලදි එලිය වැටුනහම ඔෆ් උනනේ බන්..
    මග යද්දි කලුවර වැටෙන කොට ඔන් උනානේ බන් හැබැයි දැන් නම් ඔන් එකේමයි..
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Machoa mamath oka gannwa next month
    Mamath baluwa anik scooter walata saapeksawa
    Hoda penumi. Green eke witharak 2 ma disk breaks
    Ena nisaa 270k kiwwa anikawaa 250i
    Green, blue matanam lassani.