polawa yatata bihisunu gamanak saha loke wate 80 dawasakin kiyana poth nadda dan![]()
Machan umbe oya illeem palaweni pituwe request form eken illapan.
Etakota potha tyena kenekuta dakonna tyena chance wadiy.
Api langa nati unath tyena kenekgen gttakine.
Me post eka yata yanawane..




machan meken poth request karannaමම කියවපු හොඳ පොතක් "ශ්‍රී රාවන්නා පුවත" භද්‍රජි මහින්ද ජයතිලක මහතාගේ ...කාලෙකට කලින් කියෙව්වෙ ගොඩගේ ප්රකාශනයක් ඒත් පස්සෙ හෙව්ව ගොඩක් තැන් වල හම්බ උනේ නෑ ...![]()

පුස්තකාලය භාවිතා කරන සාමාජිකයිනි.
ඔබගේ පහසුව සඳහා සියලුම පොත් පත් මෙම නූලේ පළමු පිටේ සඳහන් පරිදි පටුනක් ලෙස පිළිවෙලට පෙළගස්වා ඇත.
☞LINK-මෙන්න පොත් එකතුව (DOWNLOAD LINKS INCLUDED)
අර සුජීව ප්‍රසන්න ආරච්චියගේ බොළඳ කතානම් දාන්නඉතාමත් හොඳ වැඩක්, පොත් ගන්න අමාරු අයටත්, වෙනත් රට වල ඉන්න අයටත් පොත් කියවන්න හොඳ අවස්ථාවක් මේක. ඒත් හැකි සෑම වෙලාවකම පොත් මිලදී ගන්න.
ස්තූතියි.