SSD Hard එකක් ගන්න Help...

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,269
    4,404
    113
    ඇයි එන්නද
    උඹව අඬවන්නද??
    මේක බලපන්කෝ..


    With%20Rapid.JPG

    usd 49 ta meeta vada deyak hambavenne na ban. me ganata meka vadith ekka
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    usd 49 ta meeta vada deyak hambavenne na ban. me ganata meka vadith ekka
    ඔය 840 EVO 250GB එකක්..
    බලපන් දැන් 850 EVO එකත් ඇවිල්ලා තියෙන්නේ..
    850 EVO 250GB එක 100-115 USD වෙන්නේ..
    850 EVO 120GB එක 65-80 USD වෙන්නේ..

    අනික බන් 120GB Drives වලට වඩා 250GB Drives වල Performance කොහොමත් වැඩි..
    අපරාදේ උඹට 850 EVO හරි Crucial BX100 වගේ එකක් ගන්න තිබ්බා තව 15-20 USD වියදම් කරා නම්..
    ඒ දෙකම ගෙවන ගානට උපරිම Performance තියෙන Drives..

    ඔය තියෙන්නේ Rapid Mode Enable කරාම Performance..;);)
    Normal Performance මේ තියෙන්නේ..

    Without%20Rapid.JPG
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    adoooo samsung eka 120GB eka 80$ wenne :shocked:

    dn kingston or samsung ssd eka lap ekata set kara gaththada oya kawru hari?

    kln thibba hard eka ain karala ssd eka replace karanna witharada one :oo:
    power ehema awlk wenne nadda? :oo:
    80 USD නෙවෙයි බොල 67 සිට ඉහළට තියෙනවා..
    Code:
    http://www.ebay.com/itm/Samsung-SSD-120GB-120G-850-EVO-Solid-State-Drive-New-/131451710085
    ඒ කාලේ 120GB ඒවා 150 USD වගේ ගනන් වලටත් තිබ්බා නේ...:rolleyes::rolleyes:

    මම 840 EVO 250GB එකක් තමා Laptop එකට සෙට් කරලා තියෙන්නේ..:rolleyes:
    Laptop එකේ තිබ්බ HDD එක ගැලෙව්වා..
    එතනට SSD එක Connect කරා..

    5V විතරයි SSD එකට ඕන..Power අවුලක් ඇත්තේම නෑ..:yes::yes:
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    80 USD නෙවෙයි බොල 67 සිට ඉහළට තියෙනවා..
    Code:
    http://www.ebay.com/itm/Samsung-SSD-120GB-120G-850-EVO-Solid-State-Drive-New-/131451710085
    ඒ කාලේ 120GB ඒවා 150 USD වගේ ගනන් වලටත් තිබ්බා නේ...:rolleyes::rolleyes:

    මම 840 EVO 250GB එකක් තමා Laptop එකට සෙට් කරලා තියෙන්නේ..:rolleyes:
    Laptop එකේ තිබ්බ HDD එක ගැලෙව්වා..
    එතනට SSD එක Connect කරා..

    5V විතරයි SSD එකට ඕන..Power අවුලක් ඇත්තේම නෑ..:yes::yes:

    adoo ehnm pattane bn....
    math ikmnta set kara gnnwa.
    dn normal lap eken ena power eka ssd ekata shape da?
    uba visual studio ,sql wage dalada thiyenne? ehnm ewage perfomance komda machn?
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    adoo ehnm pattane bn....
    math ikmnta set kara gnnwa.
    dn normal lap eken ena power eka ssd ekata shape da?
    uba visual studio ,sql wage dalada thiyenne? ehnm ewage perfomance komda machn?
    Power අවුලක් නෑ බන්..
    Laptop HDD size එකටම නේ බන් SSD හදන්නේ..power අවුලක් තියෙනවනම් එහෙම හදාවිද..:baffled::baffled:
    කිව්වම අහපන්කෝ..:sorry::sorry:

    ඔය Software නම් දාලා නෑ.. :no::no:
    OS එක Run කරන එකයි..
    Virtual Machines Run කරන එක තමා කරන වැඩේ..

    15-20 Seconds වලින් Windows 7 Boot වෙනවා..
    Windows Partition එක 80% වලට වඩා පිරිලත්..

    Windows 8/8.1/10/Server 2012 R2 වගේ ඒවා Install වෙන්න යන්නේ විනාඩි 5-7ක් වගේ තමා..
    Virtual Machine වුනත් 10-20 Seconds වලින් Boot වෙනවා..

    මන් කලින් කිව්ව ටික මතක තියා ගනින්..
    1) 120GB (Low Capacity) Drives වල Performance අඩුයි Same Series එකේ High Capacity Drives වලට වඩා..

    2) Best Value Drives At the Moment..
    Crucial BX100
    Samsung 850 EVO
    Transcend SSD370

    3) Best Performance Drives At the Moment..
    Sandisk Extreme Pro
    Samsung 850 Pro

    (Remember These Are SATA 3 Drives)
     
    Last edited:

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මේක හොදයිද මචන්ලා.. :dull::oo:

    http://www.ebay.com/itm/121912335622
    දැන් පරක්කු වැඩිද මන්ද...
    120GB..:no::no:
    මන් කලින් කියලා තියෙන comment බලන්න..

    මේ ටික ADATA SP550 Series එක ගැන..
    At $75, the 240GB Adata SP550 is a true stand-out. It delivers enough performance and ample capacity for most users shopping in this price range. The 120GB model at $50 isn't as attractive, since the 240GB model delivers twice as much capacity for an extra $25
    When cost is more important than sustained performance the ADATA SP550 is a solid option in 120GB and 240GB capacity sizes. The 480GB model is still very low cost but its price is too close to the Samsung 850 EVO that is a better drive overall and has a longer warranty.
    Code:
    http://www.tomshardware.com/reviews/adata-sp550-ssd,4296-6.html
    Code:
    http://www.anandtech.com/show/9799/best-ssds
    Code: