උඹව අඬවන්නද??
මේක බලපන්කෝ..
![]()
usd 49 ta meeta vada deyak hambavenne na ban. me ganata meka vadith ekka
උඹව අඬවන්නද??
මේක බලපන්කෝ..
![]()
උඹව අඬවන්නද??
මේක බලපන්කෝ..
![]()



ඔය 840 EVO 250GB එකක්..usd 49 ta meeta vada deyak hambavenne na ban. me ganata meka vadith ekka


80 USD නෙවෙයි බොල 67 සිට ඉහළට තියෙනවා..adoooo samsung eka 120GB eka 80$ wenne
dn kingston or samsung ssd eka lap ekata set kara gaththada oya kawru hari?
kln thibba hard eka ain karala ssd eka replace karanna witharada one
power ehema awlk wenne nadda?![]()
http://www.ebay.com/itm/Samsung-SSD-120GB-120G-850-EVO-Solid-State-Drive-New-/131451710085





80 USD නෙවෙයි බොල 67 සිට ඉහළට තියෙනවා..ඒ කාලේ 120GB ඒවා 150 USD වගේ ගනන් වලටත් තිබ්බා නේ...Code:http://www.ebay.com/itm/Samsung-SSD-120GB-120G-850-EVO-Solid-State-Drive-New-/131451710085
මම 840 EVO 250GB එකක් තමා Laptop එකට සෙට් කරලා තියෙන්නේ..
Laptop එකේ තිබ්බ HDD එක ගැලෙව්වා..
එතනට SSD එක Connect කරා..
5V විතරයි SSD එකට ඕන..Power අවුලක් ඇත්තේම නෑ..
Power අවුලක් නෑ බන්..adoo ehnm pattane bn....
math ikmnta set kara gnnwa.
dn normal lap eken ena power eka ssd ekata shape da?
uba visual studio ,sql wage dalada thiyenne? ehnm ewage perfomance komda machn?






දැන් පරක්කු වැඩිද මන්ද...මේක හොදයිද මචන්ලා..
http://www.ebay.com/itm/121912335622


At $75, the 240GB Adata SP550 is a true stand-out. It delivers enough performance and ample capacity for most users shopping in this price range. The 120GB model at $50 isn't as attractive, since the 240GB model delivers twice as much capacity for an extra $25
When cost is more important than sustained performance the ADATA SP550 is a solid option in 120GB and 240GB capacity sizes. The 480GB model is still very low cost but its price is too close to the Samsung 850 EVO that is a better drive overall and has a longer warranty.
http://www.tomshardware.com/reviews/adata-sp550-ssd,4296-6.html
http://www.anandtech.com/show/9799/best-ssds
Insurance දාලා ගෙන්න ගනින්..
මම අඳුරන අයියා කෙනෙක්ට කියලා මගේ SSD එක ගෙන්න ගත්තේ..
ඒ කාලේ 27000ක් ගියා 250GB එකට..
සති 2න් ආවා බන්..

850 EVO තිබ්බේ නෑ බන් මන් ගන්න කොට (2014 ජනවාරි වල)..Holy shit
850 evo 250gb එකට
![]()

