TOILET PROBLEM එකක්

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මචන්ලා මම මේ කියන්නේ සිරාම සීන් එකක්. සමහර විට උබලටත් මේක වො ඇති අනිවා. අපි ගෙදර නම් TOILET එකට ගිහින් කරන වැඩේ කොහොම හරි මොන දේ උනත් හරි (සද්ද බද්ද ආවත්) :D:D වැඩේ කරගන්නවනේ ලැජ්ජ නැතුව. ඒත් බං පිට තැනකට ගිහින් වැඩේ කරන අතරේ (ඒ කියන්නෙ බං රෙන එකට) පොඩි පොඩි සද්ද ආවොත් වස නෝන්ඩි නේහ්.
    මම මේ ලගදි දවසක් නෑදෑ ගමනක් ගියා. ගෙදරකට ගියේ. සාමාන්‍ය ගෙයක් . තියෙන්නෙ ඇටෑච් බාත්රූම්. බාත්රූම් ඉතින් 5-6 ක් නෑනේ තියෙන්නෙ එකයි. මාත් එක්ක තව යාඑවෙකුත් ගියා එහෙ. කොහොම හරි අපිට දවස් දෙකක් ඉන්න උනා එහේ. මායි යාඑවයි හිටියෙ එක කාමරේක. බාත්රූම් එක තිබ්බෙත් අපේ කාමරේට අල්ලපු තැන. අනිත් කාමරත් තියෙන්නේ ඒ ලග ලග. බාත්රූම් යනකොට කාමර වලට හොදට සද්දෙ ඇහෙනවා. ඉතින් පට්ට ගේමක් දෙන්න ඕනේ වැඩේ වෙන අතරෙ ඇහෙන අමතර සද්ද නැති කර ගන්න. :lol::lol:
    ඉතින් පලවෙනි දවසේ අපි කස්ටිය හොදට කාලා එහෙම රෑ වෙලා නිදා ගන්න ගියා. මාත් එක්ක ගිය එකාට කොහොම හරි කාපු කෑම එක සෙට් වෙලා නෑ. බොක දාන්න ඕන කියලා උ ගියා. හම්මට සිරි ටික වෙලාවකින් බාත්රූම් එක ඇතුලේ මූ යුද්දෙ ප්‍රකාශ කරනවා. පට්ට සද්දෙට. :lol::lol: . මටත් දැන් හිනා කර කියා ගන්න දේකුත් නෑ අනික පට්ට නෝන්ඩිය බං ගෙදර අනිත් එවුනුත් අහගෙන. :yes::yes: මතක් වෙද්දි තාමත් හිනා. ඌ වැඩේ ඉවර කරගෙන නොදන්න ගානට ආවා කාමරේට. ඒ ගමන මට හිනා යන එක තවත් වැඩි උනා මූ ආපු විදියට. :lol::lol::yes::yes:

    මූ අහනවා මගෙන් මොකෝ බං කියලා. මම ඉතින් කියන්න ගියෙ නෑ පව්නේ බං. :yes::yes:
    උබලටත් මෙහෙම වෙලා තියෙනවද බං....
     
    Last edited:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    i_hug_that_feel.png
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මචන්ලා මම මේ කියන්නේ සිරාම සීන් එකක්. සමහර විට උබලටත් මේක වො ඇති අනිවා. අපි ගෙදර නම් TOILET එකට ගිහින් කරන වැඩේ කොහොම හරි මොන දේ උනත් හරි (සද්ද බද්ද ආවත්) :D:D වැඩේ කරගන්නවනේ ලැජ්ජ නැතුව. ඒත් බං පිට තැනකට ගිහින් වැඩේ කරන අතරේ (ඒ කියන්නෙ බං රෙන එකට) පොඩි පොඩි සද්ද ආවොත් වස නෝන්ඩි නේහ්.
    මම මේ ලගදි දවසක් නෑදෑ ගමනක් ගියා. ගෙදරකට ගියේ. සාමාන්‍ය ගෙයක් . තියෙන්නෙ ඇටෑච් බාත්රූම්. බාත්රූම් ඉතින් 5-6 ක් නෑනේ තියෙන්නෙ එකයි. මාත් එක්ක තව යාඑවෙකුත් ගියා එහෙ. කොහොම හරි අපිට දවස් දෙකක් ඉන්න උනා එහේ. මායි යාඑවයි හිටියෙ එක කාමරේක. බාත්රූම් එක තිබ්බෙත් අපේ කාමරේට අල්ලපු තැන. අනිත් කාමරත් තියෙන්නේ ඒ ලග ලග. බාත්රූම් යනකොට කාමර වලට හොදට සද්දෙ ඇහෙනවා. ඉතින් පට්ට ගේමක් දෙන්න ඕනේ වැඩේ වෙන අතරෙ ඇහෙන අමතර සද්ද නැති කර ගන්න. :lol::lol:
    ඉතින් පලවෙනි දවසේ අපි කස්ටිය හොදට කාලා එහෙම රෑ වෙලා නිදා ගන්න ගියා. මාත් එක්ක ගිය එකාට කොහොම හරි කාපු කෑම එක සෙට් වෙලා නෑ. බොක දාන්න ඕන කියලා උ ගියා. හම්මට සිරි ටික වෙලාවකින් බාත්රූම් එක ඇතුලේ මූ යුද්දෙ ප්‍රකාශ කරනවා. පට්ට සද්දෙට. :lol::lol: . මටත් දැන් හිනා කර කියා ගන්න දේකුත් නෑ අනික පට්ට නෝන්ඩිය බං ගෙදර අනිත් එවුනුත් අහගෙන. :yes::yes: මතක් වෙද්දි තාමත් හිනා. ඌ වැඩේ ඉවර කරගෙන නොදන්න ගානට ආවා කාමරේට. ඒ ගමන මට හිනා යන එක තවත් වැඩි උනා මූ ආපු විදියට.

    Posts: 97
    Join Date: Feb 2013
    Location: වකපුටේ හන්දියේ

    :lol::lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    gihilla tap eka arapan

    බාල්දිය යටින් තියලා ටැප් එක ඇරපන් ගානට. ටක ටක ටක ටක ගාලා වතුර වැටෙන්න :rolleyes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    බාල්දිය යටින් තියලා ටැප් එක ඇරපන් ගානට. ටක ටක ටක ටක ගාලා වතුර වැටෙන්න :rolleyes:

    කොහෙද මුට ඒක තේරෙන්නෙ නෑනේ :lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ගෙදර ඉන්න අනිත් එවුනුත් සාමාන්‍ය මිනිස්සුනේ බන් එයාලත් කක්ක දාන සීන් එක කරන අයනේ, ගනන් ගන්න එපා, ශේප් එකේ දාපන්, ක්ලච් එක ෆුල් දීපන් වැඩිය හිතන්න ගියොත් පඩ යනව වැඩියි. හිතන්න එපා හැම මනුස්සයෙක්ම ඕක කරනව නේ, උඹ දන්නෙ නැහැ මම යද්දි "වෙල්ලි මුල්ලි වෛක්කාල්" අවසන් සටන වගේ, ගනන් ගන්න එපා
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ගෙදර ඉන්න අනිත් එවුනුත් සාමාන්‍ය මිනිස්සුනේ බන් එයාලත් කක්ක දාන සීන් එක කරන අයනේ, ගනන් ගන්න එපා, ශේප් එකේ දාපන්, ක්ලච් එක ෆුල් දීපන් වැඩිය හිතන්න ගියොත් පඩ යනව වැඩියි. හිතන්න එපා හැම මනුස්සයෙක්ම ඕක කරනව නේ, උඹ දන්නෙ නැහැ මම යද්දි "වෙල්ලි මුල්ලි වෛක්කාල්" අවසන් සටන වගේ, ගනන් ගන්න එපා

    වැඩිය හිතන්න ගියොත් පඩ යනව වැඩියි. :lol::lol::lol: ඔව් බං සිරා හිතට ගත්තම සද්ද බද්ද වැඩී තමා :lol::lol::lol::lol:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    Oka hithanna epa ban.Uge nemei uba hithana widiyei awla thiyenne. Uba uth ekka tharahah wennewath wenasak karannewath nane oka ahuna kiyala.Sadde ahennati wenna dagalanawata wada kochchara hodada nidahase wade karan ahena ekekta ahaganna kiyala ena eka.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මුට්ටිය දාල බලන්න ඕනෙ නෑ ,අපි දන්නවා යාළුවෙක් ඔතන හිටියෙ නැති බව:lol: ,ඒ ගෙදර උන් උඹට කරපු දේවල් හිතෙන් මවාගත්ත යාළුවෙක් පිට දාන බව:sorry:.ඒක උඹේ ප්‍රශ්නයක් නෙමෙයි bathroom එක හදද්දී කරගන්න ඕන දෙයක් හරි උඹට ඒවාගේ තැනක නවතින්න වුනොත් මේ වගේ කරපං .ආපහු යනකොට tap එක අරින්න එතකොට වතුර වැටෙන සද්ද‍ෙට අරක ඇහෙන්නේ නැති වේවි .අනික ඕක තද වෙනකම් ඉන්න නැතිව පුරුද්දක් විදියට පලයන්,තව පිට තැනකදී නොදන්නා කෑම අත්හදා බලන්න එපා.හොඳට වතුර බොන්න,තව වැඩිය කන්න එපා (පිට තැනකදී )
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Oka hithanna epa ban.Uge nemei uba hithana widiyei awla thiyenne. Uba uth ekka tharahah wennewath wenasak karannewath nane oka ahuna kiyala.Sadde ahennati wenna dagalanawata wada kochchara hodada nidahase wade karan ahena ekekta ahaganna kiyala ena eka.

    :lol::lol::lol::lol::lol:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මුට්ටිය දාල බලන්න ඕනෙ නෑ ,අපි දන්නවා යාළුවෙක් ඔතන හිටියෙ නැති බව:lol: ,ඒ ගෙදර උන් උඹට කරපු දේවල් හිතෙන් මවාගත්ත යාළුවෙක් පිට දාන බව:sorry:.ඒක උඹේ ප්‍රශ්නයක් නෙමෙයි bathroom එක හදද්දී කරගන්න ඕන දෙයක් හරි උඹට ඒවාගේ තැනක නවතින්න වුනොත් මේ වගේ කරපං .ආපහු යනකොට tap එක අරින්න එතකොට වතුර වැටෙන සද්ද‍ෙට අරක ඇහෙන්නේ නැති වේවි .අනික ඕක තද වෙනකම් ඉන්න නැතිව පුරුද්දක් විදියට පලයන්,තව පිට තැනකදී නොදන්නා කෑම අත්හදා බලන්න එපා.හොඳට වතුර බොන්න,තව වැඩිය කන්න එපා (පිට තැනකදී )

    බලහල්ලකූ යකූ මෙයා.... :lol::lol::lol::lol:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700

    :lol::lol: