TOILET PROBLEM එකක්

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    රෙනකොට යන්නේ හුලන් පඩ නම් තියෙන විසදුම තමා පඩේ යන්න එනකොට අත් දෙකෙන් තට්ටම් දෙක පොඩ්ඩක් ඈත් කරපන්. පුකේ හිල ලොකු වෙන්න. එතකොට පූස් ගාලා හුලන් ටික යනවා.

    බොක දානකොට යන පඩයක් නම් බ්‍රේක් කරගෙන ඉදලා හිමිට රිලීස් කරපන්.

    ඔය මොනවා උනත් පදය යන්න එනකොට ටැප් එක ඇරපන්, කමෝඩ් එකේ නම් ෆ්ලෂ් කරපන් වතුර සද්දෙත් එක්ක ඇහෙන්නේ නෑ.. :yes::yes:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,358
    943
    113
    Godric's Hollow
    Sinduwak kiyapan pada yanakota😂

    සින්දු කිය කිය ඉන්නකොට පඩයක් ගියොත් ඉතින් බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක කියලවත් හිතා ගනී නෙ එළියේ ඉන්න උන් :yes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    රෙනකොට යන්නේ හුලන් පඩ නම් තියෙන විසදුම තමා පඩේ යන්න එනකොට අත් දෙකෙන් තට්ටම් දෙක පොඩ්ඩක් ඈත් කරපන්. පුකේ හිල ලොකු වෙන්න. එතකොට පූස් ගාලා හුලන් ටික යනවා.

    බොක දානකොට යන පඩයක් නම් බ්‍රේක් කරගෙන ඉදලා හිමිට රිලීස් කරපන්.

    ඔය මොනවා උනත් පදය යන්න එනකොට ටැප් එක ඇරපන්, කමෝඩ් එකේ නම් ෆ්ලෂ් කරපන් වතුර සද්දෙත් එක්ක ඇහෙන්නේ නෑ.. :yes::yes:

    ඔය ඔක්කෝටම වඩා බඩ යනකොට තමා බං කෙල වෙන්නේ. සැරින් සැරේනෙ යන්නෙත්. :D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බං ඌට ගෑස්ට්‍රික් තියෛනවා.​

    මම ඔය කිව්ව සිද්දිය ගොඩක් අයට වෙනවා බං විහිලු කලාට.​
    :yes::yes::D:D

    හැමෝටම වෙන්නෑ බං.. ඒක නම් බයිලා.. ඔව් ගෑස්ට්‍රයිටීස් තියෙන සමහර උන්ට වෙනවා.. එක එකාට එක එක විදියට බලපාන්නෙ.. :yes: වෙනවා.. ඔය පත්තර වල නෙට් එකේ තියෙන තරම් දවසට වාතය පිටවෙන්නෙ නම් නෑ බං.. පිරිමියෙක්ට 14-25 දවසට වාතය පිටවෙනවලු.. ගෑනියෙක්ට 7-12 දක්වාලු.. :lol: පුක ගලවලා විසි වෙයි ඔහොම පඩ යන්න ගියොත්..:lol: ඕක වෙන්නෙ උදරයට වාතය එකතු උනාම.. ඒක වෙන්නෙ අර හේතු නිසා.. ඕව නොකර ඉදපං වෙනවද බලන්න..:yes: වෙලාවට කාපං, බඩ හිස් වෙන්න දෙන්නෙපා, ඔය චුවින්ගම් අනං මනං කන්නෙපා, කාබන්ඩයොක්සයිඩ් තියෙන බීම වර්ග වැඩිය බොන්නෙපා, බියර් ගහන්නෙපා.. උඹ ඕවයෙන් එකක් කරපු දවසට බලපං වාතය පිටවෙන්නෙ නැද්ද කියලා.. ඔය එකක්වත් නොකර ඉදලා බලපං වාතය පිටවෙනවද කියලා..:yes: සිගා ගැහුවත් ඕක වෙනවා..:yes:

    හැබැයි මලබද්දෙ, මහබඩවැලේ වතුර පිරුනාම ඕක වෙනවලු..
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    A. සිරියා;21897477 said:
    හිතන්න එපා හැම මනුස්සයෙක්ම ඕක කරනව නේ, උඹ දන්නෙ නැහැ මම යද්දි "වෙල්ලි මුල්ලි වෛක්කාල්" අවසන් සටන වගේ

    "වෙල්ලි මුල්ලි වෛක්කාල්" අවසන් සටන වගේ​
    :D:D:D:D:D:D:D:D
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    හැමෝටම වෙන්නෑ බං.. ඒක නම් බයිලා.. ඔව් ගෑස්ට්‍රයිටීස් තියෙන සමහර උන්ට වෙනවා.. එක එකාට එක එක විදියට බලපාන්නෙ.. :yes: වෙනවා.. ඔය පත්තර වල නෙට් එකේ තියෙන තරම් දවසට වාතය පිටවෙන්නෙ නම් නෑ බං.. පිරිමියෙක්ට 14-25 දවසට වාතය පිටවෙනවලු.. ගෑනියෙක්ට 7-12 දක්වාලු.. :lol: පුක ගලවලා විසි වෙයි ඔහොම පඩ යන්න ගියොත්..:lol: ඕක වෙන්නෙ උදරයට වාතය එකතු උනාම.. ඒක වෙන්නෙ අර හේතු නිසා.. ඕව නොකර ඉදපං වෙනවද බලන්න..:yes: වෙලාවට කාපං, බඩ හිස් වෙන්න දෙන්නෙපා, ඔය චුවින්ගම් අනං මනං කන්නෙපා, කාබන්ඩයොක්සයිඩ් තියෙන බීම වර්ග වැඩිය බොන්නෙපා, බියර් ගහන්නෙපා.. උඹ ඕවයෙන් එකක් කරපු දවසට බලපං වාතය පිටවෙන්නෙ නැද්ද කියලා.. ඔය එකක්වත් නොකර ඉදලා බලපං වාතය පිටවෙනවද කියලා..:yes: සිගා ගැහුවත් ඕක වෙනවා..:yes:

    හැබැයි මලබද්දෙ, මහබඩවැලේ වතුර පිරුනාම ඕක වෙනවලු..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: