Sinduwak kiyapan pada yanakota![]()

රෙනකොට යන්නේ හුලන් පඩ නම් තියෙන විසදුම තමා පඩේ යන්න එනකොට අත් දෙකෙන් තට්ටම් දෙක පොඩ්ඩක් ඈත් කරපන්. පුකේ හිල ලොකු වෙන්න. එතකොට පූස් ගාලා හුලන් ටික යනවා.
බොක දානකොට යන පඩයක් නම් බ්රේක් කරගෙන ඉදලා හිමිට රිලීස් කරපන්.
ඔය මොනවා උනත් පදය යන්න එනකොට ටැප් එක ඇරපන්, කමෝඩ් එකේ නම් ෆ්ලෂ් කරපන් වතුර සද්දෙත් එක්ක ඇහෙන්නේ නෑ..

ඔව් බං ඌට ගෑස්ට්‍රික් තියෛනවා.
මම ඔය කිව්ව සිද්දිය ගොඩක් අයට වෙනවා බං විහිලු කලාට.![]()
වෙනවා.. ඔය පත්තර වල නෙට් එකේ තියෙන තරම් දවසට වාතය පිටවෙන්නෙ නම් නෑ බං.. පිරිමියෙක්ට 14-25 දවසට වාතය පිටවෙනවලු.. ගෑනියෙක්ට 7-12 දක්වාලු..
පුක ගලවලා විසි වෙයි ඔහොම පඩ යන්න ගියොත්..
ඕක වෙන්නෙ උදරයට වාතය එකතු උනාම.. ඒක වෙන්නෙ අර හේතු නිසා.. ඕව නොකර ඉදපං වෙනවද බලන්න..
වෙලාවට කාපං, බඩ හිස් වෙන්න දෙන්නෙපා, ඔය චුවින්ගම් අනං මනං කන්නෙපා, කාබන්ඩයොක්සයිඩ් තියෙන බීම වර්ග වැඩිය බොන්නෙපා, බියර් ගහන්නෙපා.. උඹ ඕවයෙන් එකක් කරපු දවසට බලපං වාතය පිටවෙන්නෙ නැද්ද කියලා.. ඔය එකක්වත් නොකර ඉදලා බලපං වාතය පිටවෙනවද කියලා..
සිගා ගැහුවත් ඕක වෙනවා..
Ado office eketh oya prashne thamai thiyenne.![]()

A. සිරියා;21897477 said:හිතන්න එපා හැම මනුස්සයෙක්ම ඕක කරනව නේ, උඹ දන්නෙ නැහැ මම යද්දි "වෙල්ලි මුල්ලි වෛක්කාල්" අවසන් සටන වගේ

හැමෝටම වෙන්නෑ බං.. ඒක නම් බයිලා.. ඔව් ගෑස්ට්‍රයිටීස් තියෙන සමහර උන්ට වෙනවා.. එක එකාට එක එක විදියට බලපාන්නෙ..වෙනවා.. ඔය පත්තර වල නෙට් එකේ තියෙන තරම් දවසට වාතය පිටවෙන්නෙ නම් නෑ බං.. පිරිමියෙක්ට 14-25 දවසට වාතය පිටවෙනවලු.. ගෑනියෙක්ට 7-12 දක්වාලු..
පුක ගලවලා විසි වෙයි ඔහොම පඩ යන්න ගියොත්..
ඕක වෙන්නෙ උදරයට වාතය එකතු උනාම.. ඒක වෙන්නෙ අර හේතු නිසා.. ඕව නොකර ඉදපං වෙනවද බලන්න..
වෙලාවට කාපං, බඩ හිස් වෙන්න දෙන්නෙපා, ඔය චුවින්ගම් අනං මනං කන්නෙපා, කාබන්ඩයොක්සයිඩ් තියෙන බීම වර්ග වැඩිය බොන්නෙපා, බියර් ගහන්නෙපා.. උඹ ඕවයෙන් එකක් කරපු දවසට බලපං වාතය පිටවෙන්නෙ නැද්ද කියලා.. ඔය එකක්වත් නොකර ඉදලා බලපං වාතය පිටවෙනවද කියලා..
සිගා ගැහුවත් ඕක වෙනවා..
හැබැයි මලබද්දෙ, මහබඩවැලේ වතුර පිරුනාම ඕක වෙනවලු..