mu anthimata 'watch words' kiyalath kiyanawa yko..eka muta dapu note ekakda koheda latin words thiyana nisa.![]()
paw thamai. eth speech eka kalin poddak balala awanam nondi wenne nane.![]()

mu anthimata 'watch words' kiyalath kiyanawa yko..eka muta dapu note ekakda koheda latin words thiyana nisa.![]()
paw thamai. eth speech eka kalin poddak balala awanam nondi wenne nane.![]()

ලතින් ෆ්රේස් එකක් හරියට ශබ්ද නගන්න බැහැයි කියල මිනිහෙකුට හිනා වෙන උන් කවදාවත් ලතින් ගැන දන්න එවුන් නෙමේ. හැබැයි බූරු වහන්සෙට තිබුන කතාවට ලෑස්ති වෙලා යන්න.

දයාසිරි ඇමති කෙනෙක් හැටියට සාර්ථකද අසාර්ථකද කියන එක කැමති කැමති විදිහට හිතාගන්න පුළුවන්.
ඒත් ඌ හොඳට ඉගෙනගත්තු කෙනෙක්. දයාසිරි කඩ්ඩෙන් කියවන වීඩියෝ මම දැකලා තියෙනව. ජීවිතේට නොකියපු වචන එකපාරම දැක්කම දන්න වචනත් පිට වෙන්නෙ නෑ.