පාදෙණිය මැතිතුමනි උණුසුම් සුබපැතුම්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,662
    13,401
    113
    පාදෙණිය මැතිතුමනි උණුසුම් සුබපැතුම්

    හෙට දින පවත්වන්නට නියමිත අඛණ්ඩ වැඩවර්ජනයට
    එළකිරි වාසී සියලුම දෙනාගේම උණුසුම් සුබපැතුම්

    ලෙඩුන් වැඩියෙන් මියගොස්
    වැඩ වර්ජනය දවස් 10 ට වඩා ඇදගෙන ගොස්
    යහපාලන රජය පෙරලි ඔබතුමා අනාගත helath minister වේවායි ඉතසිතින් පාර්ථනා කරමු


    මිට අමතරව අනාගතයේදී දොස්තරවරුන් වන්දනාමාන කිරීමේදී බාවිතා කලයුතු ගාථා , මල් පහන් පුජ කලයුතු ආකාරය එළකිරි වසින් විසින් යෝජනා කරන්න
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සයිටම් එකේ ප්‍රමිතිය හදන්න ඕන..
    ඒකෙ කතා දෙකක් නැහැ..
    හැබැයි මේ කරන වර්ජන නම් කරන්නේ තනිකරම දේශපාලන අරමුණෙන්..
    ඒක හොඳටම පැහැදිලි..
    හොඳක් වෙන්නේ නෑ අහිංසක ලෙඩ්ඩුන්ට මේ කරන අසාධාරණේට..
    සල්ලි තියෙන උන්ට රිද්දන්න ඕන නම් තොපි හවසට කරන චැනල් නවත්තපල්ලා..

     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    සයිටම් එකේ ප්‍රමිතිය හදන්න ඕන..
    ඒකෙ කතා දෙකක් නැහැ..
    හැබැයි මේ කරන වර්ජන නම් කරන්නේ තනිකරම දේශපාලන අරමුණෙන්..
    ඒක හොඳටම පැහැදිලි..
    හොඳක් වෙන්නේ නෑ අහිංසක ලෙඩ්ඩුන්ට මේ කරන අසාධාරණේට..
    සල්ලි තියෙන උන්ට රිද්දන්න ඕන නම් තොපි හවසට කරන චැනල් නවත්තපල්ලා..

    :yes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,401
    113
    බිය නොවන්න සිංහලු.ඉන්දියාවෙන් ඩොකාලා ගේනවලු.

    ඉන්දියාවේ දොස්තරලා වගේද බන්
    අපේ වේද දෙවිවරු
    ඔය දවසක් දෙකක් වර්ජනය කරලා ලෙඩෙක් දෙන්නක් මැරුණට අපේ කාතියේ පිනට පහල වෙලා තියෙන්නේ
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේ ත්‍රස්තවාදී කණ්ඩායම් වලට ‘සයිටම්‘ යනු එල්ලෙන්ට අවශ්‍ය වැලක් මිස විසඳුමක් අවශ්‍ය ප්‍රශ්නයක් නොවේ.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බිය නොවන්න සිංහලු.ඉන්දියාවෙන් ඩොකාලා ගේනවලු.

    mona karannath isella loku set eka meka patangatta unge licence tahanam karanna one ekata anduwata panak tiyeyda danne. man nam hitanne me wedawarajayana yang hama doctor kenektama eka kanna one me aiduwa banala wage hurathal karawada netanm munta bayeda ?
     

    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    kalekata kalin mathakada sama sawukya widya peetaye lamainta sayanika puhunuwa denawata mun wirudda una.
    Thwama e prashne wisadila ne wge!!
    me langadi dawasaka pera wala oya faculty eke lamai udgoshane kala.
    mata hithenawa me prashnetath munge balapemak athi kiyla.
    eka ehema unoth, mun nidahas adyapane surakina heti redda pallen berenawa bala ganna puluwan.
    SAITM gena loku kathawak rata athule thibunata godak aya mehema prshnayk thiynawada kiyana ekawath thawama dan ne.
    meka gena wedi wisthrayak danna kenek methana phedili krnna puluwnnm watinawa.
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,893
    8,233
    113
    Kotahena
    beth nathiwa marenawata wada hondai ban Indian doctor kenek inna eka. aranchiyak awa man danna ekek marila kiyala :angry:

    irisiyakara doctors la tika okkoma handi gawila pala kiyala man nam sitam eken mai beheth ganne

    indian ung awoth ungen gannawa malath kamak na kiyala

    lankawe kuhaka ballo dannan thiththa wela thiyenne
    manussakamak nathi asamajjathi yakku tikak
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බිය නොවන්න සිංහලු.ඉන්දියාවෙන් ඩොකාලා ගේනවලු.

    street-dentist-01.jpg


    gty_india_roadside_dentist_150861418_ll_120828_ssh.jpg


    හ්ම්... හ්ම්... සද්ද නැතුව ගානට වැඩටික කරගෙන ඉඳියි.
    ඇමතිතුමාවත් රජයවත් ලෙඩ්ඩුවත් අපහසුතාවට පත්නොකර,
    ඒසී කාමර, වාහන පර්මිට් මොනවත් ඕනවෙන එකක් නැහැ.ඔය රොටියක් දෙකක් දුන්නම ශේප්.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,893
    8,233
    113
    Kotahena
    street-dentist-01.jpg


    gty_india_roadside_dentist_150861418_ll_120828_ssh.jpg


    හ්ම්... හ්ම්... සද්ද නැතුව ගානට වැඩටික කරගෙන ඉඳියි.
    ඇමතිතුමාවත් රජයවත් ලෙඩ්ඩුවත් අපහසුතාවට පත්නොකර,
    ඒසී කාමර, වාහන පර්මිට් මොනවත් ඕනවෙන එකක් නැහැ.ඔය රොටියක් දෙකක් දුන්නම ශේප්.

    etca warjanaya kalata dan nikan marenna ba indian dostharala hari genna kiyapan
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කුණු ටික අයින් කරල පාරවල් ටික සුද්ද කරගන්න බැරි ආණ්ඩුවක් සයිටම් එකට ප්‍රමිතියක් හදයිද?
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    එලකිරියෙ විද්වත්තුනම් කියන්නේ දොස්ටරලා හරියට වර්ජනය කරෙත් හොස්පිටල් වල මිනි ගෙඩගැහෙනවා කියලා. මන් දන්නෙත් නෑ මටත් කියුවෙත් මේකේ වෙන්න දොස්ටර කෙනෙක් මේ ලගදි දවසක :rofl:
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    hena gahanna ona me sakkili ballonta.. unge lamaintath hodak wenna hoda na.. cancer ekak thiyena manussayek unath yako eka spread wela iwara wela u marila 7dawase daneth denna thamai wenne..

    paahara haththa.. indian or china hari doctorsla dan gennan thiyenne... pakayala tika somaliyawata yawala.