වාහන හින්ද කාපු කටු ...3

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    Thats not a Miata anymore....

    26B 4 Rotor Twin Turbo engine + two Garrett GTX40 Turbos + Haltech Platinum Sport 2000 ECU + Holinger RD6 Semi Sequntial Gearbox

    ගියර් බොක්ස් එකම විතරක් ගත්තත් Brand New Miata එකක ගාන...

    Rotary Miata :shocked:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Rotary Miata :shocked:

    Project-RADBUL-Mazda-MX-5-with-twin-turbo-26B-rotary-04-1024x683.jpg

    Project-RADBUL-Mazda-MX-5-with-twin-turbo-26B-rotary-03-1024x683.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බසයේ එන්ජිං රෙපෙයාර් එකට පස්සේ.. A/C වැඩ නොකර ගියා.. වැඩ කරන්නෑ කිව්වේ..බ්ලෝවර් වැඩ කරනවා.. කන්ඩෙන්සර් එකත් ඔන් වෙනවා.. කම්ප්‍රෙශර් එකේ ක්ලච් එකත් අල්ලනවා.. හැබැයි සීතල වෙන්නෑ...

    :shocked::shocked: ලේලන්ඩ් ඒසී බස් එකක් ගත්තා නම් ඔය කරදර නෑ නේ..... !! :P:P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දන්නේ නැති හින්දා අහන්නේ ඹච්චර ලොකු ටර්බො දාලා දෙන ප්‍රෙෂර් එක block එකට Head එකට දාරාගන්න පුලුවන්ද මචන් අනික ඹක ලොකු RMP එකකින් දුවනවාත් එක්කලානේ :confused::sorry:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    දන්නේ නැති හින්දා අහන්නේ ඹච්චර ලොකු ටර්බො දාලා දෙන ප්‍රෙෂර් එක block එකට Head එකට දාරාගන්න පුලුවන්ද මචන් අනික ඹක ලොකු RMP එකකින් දුවනවාත් එක්කලානේ :confused::sorry:

    ගොඩක් වෙලාවට මොන එන්ජිමක් ගත්තත් manufacture recommended Boost Level එකට වඩා වැඩි බූස්ට් එකකට යනවා නම් හොයල බලන්න ඕනි Stock Engine Internals/Parts එක්ක කොච්චර ප්‍රෙෂර් එකක් එන්ජිමට දරා ගන්න පුලුවන්ද කියලා... ඒ ඇරුනම ගන්න පුළුවන් උපරිම Boost Level එක තීරණය වෙන අනිත් සාධක කීපයකුත් තියෙනවා..

    Compression Ratio, Octane rating of the Fuel, Turbochager/Supercharger model and type...............ඔය ඒවගෙන් කීපයක්...
    මේ අනිත් සාධක අතහැරියොත් Boost Pressure එක තීරණය කරන පළවෙනිම කාරණය වෙන්නේ එන්ජිමේ අභ්‍යන්තර කොටස් වලට දරා ගන්න පුළුවන් ප්‍රමාණය කියන සාධකය..
    අනිත් සාධක Upgrade නොකර Boost Pressure එකෙන් විතරක් පවර් ලෙවල් එක වැඩි කරගන්න (Still need some minor modifications in other factors) ප්ලෑන් කරනවා නම් එන්ජිමේ දරා ගැනීමේ හැකියාව වැඩි කරන්න වෙනවා..

    අන්න එතකොට තමයි Forged Internals කියන තැනට එන්නේ.. සාමාන්‍යයෙන් එන්ජිමක ඇතුලත කොටස් හදනකොට Casting කරලා (වාත්තු කරනවා).. ඒ කියන්නේ අච්චුවකට ද්‍රව තත්වයේ තියෙන ලෝහයක් දාල ඝන වෙන්න තියල.. Forging වලදී කරන්නේ අවශ්‍ය හැඩය එනතුරු අදාළ ලෝහ කොටස තලලා...
    එකම හැඩය තියෙන Forged සහ Cast කරපු කොටසක් ගත්තම Forge කරපු කොටසේ Strength එක වැඩි.. මොකද තලලා මිරිකලා අවශ්‍ය හැඩය අරන් තියෙන නිසා අන්තර්ගත ලෝහ ප්‍රමාණය වැඩි.. ඒ නිසා Cast කරපු එක ෆේල් වෙන stress තත්වයකට වඩා වැඩි stress තත්වයකට ඔරොත්තු දෙන්න පුළුවන් Forged කොටස් වලට..

    ඔය හේතුව නිසා තමයි Forged Internals භාවිතයට එන්නේ.. Piston, Con Rods, Crank, Bearings, Head Studs/bolts වගේ හැම කොටසක්ම අලුතින් දානවා වැඩි Boost Level එකකට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න..

    උදාහරණයක් ගත්තොත් Evo9 එකක Stock Internals වලින් උපරිම 420-450hp අතර ප්‍රමාණයකට ටියුන් කරන්න පුළුවන් එන්ජිම ගැන විශ්වාසයක් තියාගෙන.. එතනින් එහාට යනවා නම් Forged Internals ඕනි වෙනවා.. එහෙම නැතිව ඕනි නම් Stock Internals එක්ක ටියුන් කරන්න පුළුවන් 800hp වලට උනත්... ප්‍රශ්නේ තියෙන්නේ එන්ජිම විනාඩි කීයක් ඔරොත්තු දෙයිද කියන එක..

    ලොකු බූස්ට් එකක් දුවන්න පුළුවන් අනිත් ලේසි ක්‍රමේ තමා Compression Ratio එක අඩු කරන එක.. එතකොට Stock කොටස් එක්ක උනත් වැඩි බූස්ට් ලෙවල් එකක් දුවලා වැඩි Power එකක් ගන්න පුළුවන් High RPM වලදී.. හැබැයි Low End Torque එකට ටටා බායි කියන්න වෙනවා.. ඊට අමතරව Turbo Threshold එකෙන් පහලදී වාහනේ සෑහෙන්න අසරණ වෙනවා (Dont worry, Be happy, ALS got your back :P :P :P)..

    Formula 1 වල Before 1989 (ටර්බෝ බෑන් කරන්න කලින්) පාවිච්චි කරපු සමහර එන්ජින් වල පවර් අවුට්පුට් එක අසාමාන්‍යයි...

    BMW M12 Engine : 1500cc, 4 Cylinder engine, Turbo පවර් එක ගැන පොඩි හරි අයිඩියා එකක් තියෙනවද????? :rofl: :rofl: :rofl: :rofl: :rofl: 1400HP ..... boost level ???...................................... around 5.5bars/~80psi....

    ඊට පස්සේ WRC Group B කාලෙට ගියත් එහෙම තමා... lancia Delta S4 (1760cc), Audi Quattro (2140cc) වගේ වාහන වල උපරිම පවර් එක 1000hp කටත් එහා... 0-100kmph in 2.5 Seconds on the GRAVEL !!!!

    Rotary එන්ජින් එකක Compression ratio එක Piston Engine එකකට වඩා අඩු නිසා කොහොමත් වැඩි බූස්ට් එකක් දුවන්න පුළුවන්...
     
    • Like
    Reactions: IDG

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    Formula 1 වල Before 1989 (ටර්බෝ බෑන් කරන්න කලින්) පාවිච්චි කරපු සමහර එන්ජින් වල පවර් අවුට්පුට් එක අසාමාන්‍යයි...

    BMW M12 Engine : 1500cc, 4 Cylinder engine, Turbo පවර් එක ගැන පොඩි හරි අයිඩියා එකක් තියෙනවද????? :rofl: :rofl: :rofl: :rofl: :rofl: 1400HP ..... boost level ???...................................... around 5.5bars/~80psi....

    ඊට පස්සේ WRC Group B කාලෙට ගියත් එහෙම තමා... lancia Delta S4 (1760cc), Audi Quattro (2140cc) වගේ වාහන වල උපරිම පවර් එක 1000hp කටත් එහා... 0-100kmph in 2.5 Seconds on the GRAVEL !!!!

    Rotary එන්ජින් එකක Compression ratio එක Piston Engine එකකට වඩා අඩු නිසා කොහොමත් වැඩි බූස්ට් එකක් දුවන්න පුළුවන්...[/SIZE]

    කිරි අප්පට.... :shocked::shocked::shocked::shocked: යකෝ මහේෂයෝ... අඩෝඅ එතකොට F1 වල ටර්බෝ තිබ්බ කාලෙ ඒවගෙ ඇන්ටි ලැග් සිස්ටම් තිබ්බද බන් ඔච්චර බූස්ට් එකක් දුවන්න.:rolleyes: ටර්බෝ ඉක්මනට ස්පූල් අප් වෙනවද බන් ඔච්චර බූස්ට් එකක් එක්ක.:eek:

    අඩෝ around 1000hp තිබ්බනම් රැලි වල දැන් කෙලින්ම ආපහු ගියා වගේ සීන් එකක්නෙ බන්.:sorry: ඔය එන්ජින් වල කල් පැවත්ම කොහොමද රැලිවල. F1 ඒවගෙ වගේ සැරේන් සැරේට එන්ගිම මාරු කරනවද?:confused:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කිරි අප්පට.... :shocked::shocked::shocked::shocked: යකෝ මහේෂයෝ... අඩෝඅ එතකොට F1 වල ටර්බෝ තිබ්බ කාලෙ ඒවගෙ ඇන්ටි ලැග් සිස්ටම් තිබ්බද බන් ඔච්චර බූස්ට් එකක් දුවන්න.:rolleyes: ටර්බෝ ඉක්මනට ස්පූල් අප් වෙනවද බන් ඔච්චර බූස්ට් එකක් එක්ක.:eek:

    අඩෝ around 1000hp තිබ්බනම් රැලි වල දැන් කෙලින්ම ආපහු ගියා වගේ සීන් එකක්නෙ බන්.:sorry: ඔය එන්ජින් වල කල් පැවත්ම කොහොමද රැලිවල. F1 ඒවගෙ වගේ සැරේන් සැරේට එන්ගිම මාරු කරනවද?:confused:

    Antilag වලින් කරන්නේ Turbo Lag එක නැති කරන එක.. ලොකු බූස්ට් ලෙවල් එකක් දුවන්න ඕනි කරන්නේ හොඳ Turbo Setup එකක්.. එක්කෝ අලි සයිස් ටර්බෝ එකක් දාන්න පුළුවන්, එහෙමත් නැත්තන් ටර්බෝ දෙකක් තුනක් පාවිච්චි කරන්න පුළුවන්, ඒමත් නැත්තන් Twincharge (Turbo+Supercharger) කරන්න පුළුවන්.. ලොකු ටර්බෝ එකක් දැම්මම ප්‍රශ්නේ තියෙන්නේ Turbo Lag එකෙයි, Boost Threshold එකෙයි...

    පරණ F1 වල Antilag තිබුනද නැද්ද හරියටම කියන්න බෑ.. ඒ කාලේ ගොඩක් Technical Details එලියට දුන්නේ නා...දුන්න සමහර ඒවත් බොරු.. හැබැයි එකක් තියෙනවා..දැනට තියෙන ලොකුම ටර්බෝ එකක් උනත් අනිවාර්යයෙන් 6500-7000rpm වගේ range එකේදී Spool වෙනවා.. ඒ කාලේ F1 එන්ජින් එකක Max RPM එක 14000rpm අවට තිබ්බේ.. ඒනිසා Antilag System එකක් අවශ්‍ය වෙයි කියන්න අමාරුයි...

    අනික Fuel Consumption එක.. ලොකු බූස්ට් එකක් එක්ක දුවනවා කියන්නේ පෙට්‍රල් Consumption එක සෑහෙන්න වැඩි.. නිතර නිතර Refuel කරන්න වෙනවා.. ඒ නිසා පරණ ටයිප් එකට Ignition Retard+Rich Mix ටයිප් එකේ Antilag ක්‍රමයක් භාවිතා කරා කියල හිතන්නත් අමාරුයි.. අනික 1984 වලදී රේස් එකකට පාවිච්චි කරන්න පුළුවන් උපරිම ඉන්ධන ප්‍රමාණය 220L වලට සීමා කරා.. ඒකාලේ සෑහෙන්න වාහන රේස් එකේ අන්තිම හරිය වෙනකොට තෙල් නැතුව නතර වෙලා තියෙනවා..

    ඒකට තියෙන අනිත් සාක්ෂිය තමා ඒ කාලේ F1 එන්ජින් වල Power band එක ගොඩක් පොඩි උන එක.. සාමාන්‍යයෙන් කියන විදියට Power Band එක 1500-2000rpm වගේ සෑහෙන්න පොඩි එකක්.. ඒක එක හේතුවක් ඒ කාලේ F1 කාර් ඩ්‍රයිව් කරන්න අමාරු වෙන්න.. උදාහරණයක් විදියට ඔය කිව්ව BMW M12 Engine එකම ගත්තොත් 3.2Bar වගේ දුවනකොට 7000rpm දී 250hp සිට 9500rpm වලදී 800hp වගේ වෙන්න වැඩි වෙනවා.. You can guess what happened when the boost level is around 5.5bar.. :shocked: :shocked: :shocked: ඒකෙනුත් හිතාගන්න වෙන්නේ Turbo එකට නිදහසේ Spool වෙන්න දීල තිබ්බ කියල... මොකද Antilag තිබුනා නම් 7000rpm වෙද්දීම උපරිම පවර් එකට කිට්ටු කරන්න තිබ්බ..

    attachment.php

    කොහොම උනත් 1987 වලදී maximum boost ලෙවල් එක 4bar වලට ලිමිට් කරා FIA එකෙන්.. ඊට පස්සේ 1988 ආයෙම ලිමිට් කරා 2.5Bar වලට.. 1988 අන්තිමට Turbo Engine තහනම් කරා Formula 1 වලට.. :( :( :(

    අම්මෝ ප්‍රශ්නේ එක කෑල්ලකට උත්තර දෙන්න ගිහින් සෑහෙන්න කොටන්න උනා...

    That Sound :love::love::love::love:

    එන්ජින් වල කල්පැවැත්ම ඉතින් අන්තිමයි... WRC කියල වෙනසක් නෑ.. රේස් එකකට පස්සේ හමගහල ආයි හදනවා ඒ කාලේ.. ඒ කාලේ ගොඩක් රේස් වල වාහන වලට තිබ්බ Rules & Regulations දැන් තරම් තද නෑ.. කාලෙන් කාලෙට අධික වියදම දරා ගන්න බැරුව එක එක ටීම් හැලෙන්න පටන් ගන්නවා නේ... ඒ නිසා තමයි කාලෙන් කාලෙට නීති වෙනස් කරලා බහුතරයකට සහභාගී වෙන්න පුළුවන් වෙන්න නීති තද කරන්නේ.. දැන් තියෙන Formula 1 නීති අනුව එක සීසන් එකකට එක ඩ්‍රයිවර් කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් එන්ජින් 4යි. ඒ එක්කම එක ගියර්බොක්ස් එකක් එක දිගට ඉවෙන්ට් 6කට පාවිච්චි කරන්නත් ඕනි... ඔහොම නීති දාල තද කරේ නැත්තන් ලොකු බජට් වල දුවන ටීම් (Mercedes-AMG Petronas, Scuderia Ferrari) වගේ උන් එන්ජිමේ කල්පැවැත්ම අඩු වෙනවිදියට පවර් එක වැඩි කරලා එක රේස් එකකට එක එන්ජිම ගානේ පාවිච්චි කරයි.. අනිත් පොඩි පොඩි බජට් වල උන්ට වහ කන්න තමා වෙන්නේ.. වෙන එකක් තියා දැන් හැම එකෙක්ටම ECU එක දෙන්නෙත් FIA එකෙන්... හැංගි හොරා ගේම් ගහන්නත් බෑ එතකොට...

    රැලි රේසින් වල තිබ්බ පිස්සුම ඉවෙන්ට් එක තමා Group B කියන්නේ... ඇක්සිඩන්ට් ප්‍රමාණය කන්ට්‍රෝල් කරන්න බැරි නිසා තමයි 1986 අන්තිමට Group B එක අයින් කරලා දැම්මේ.. :( :( :(
     
    • Like
    Reactions: EvilEye

    තැන්කූ බන් විස්තරේට. පට්ට. අර උඹ දැම්ම වීඩියෝ එකේම තියනව මුල් BMW කාර් එක ටයිට් ට්‍රැක් එකකදි NA එන්ජින් වලට් පැරදුනා කියල. හැබැයි පස්සෙ electronics came together & won කියලත් කියනව. :P එක්කො එන්ජින් එක ලොකු rev රේන්ජ් එකක දුවන නිසා රේස් එකකදෛ දිගටම බූස්ට් එකේ දුවන්න පුලුවන් ඇති RPM බහින්න නොදී.:yes:

    ඇඬෙනවා බන් ඔය BMW එකේ qualifying ලැප් වලට වෙනම එන්ජින් එකයි ගියර්බොක්ස් එකයි තියනව. ලැප් 4කට විතරලු පාවිච්චි කරන්නෙ. ඊට පස්සෙ රේක් එකට වෙනම සෙට් එකක්.:baffled:

    group B එහෙන් මෙහෙන් කෑලි ටිකක් බලල තියනව audi quattro ගැන ඩොකියුමෙන්ට්‍රියකදි ලොකු විස්තරයක් දැනන් හිටියෙ නෑ..:yes: