Mewa koheda ganna thiyenne? Sunlanka eke wada hondai da?
matath podi ekak daganna oni![]()
Pettah wala thiyenawa bambuwak wage sub ekak

6000k wage wenne. Awulak na bass eka shape
Mewa koheda ganna thiyenne? Sunlanka eke wada hondai da?
matath podi ekak daganna oni![]()

Miata is a hell of a car![]()
Thats not a Miata anymore....
26B 4 Rotor Twin Turbo engine + two Garrett GTX40 Turbos + Haltech Platinum Sport 2000 ECU + Holinger RD6 Semi Sequntial Gearbox
ගියර් බොක්ස් එකම විතරක් ගත්තත් Brand New Miata එකක ගාන...

http://tnydu.biz/DOs2Gx
Menna meka hodaida kiyapallako me ganath ekka watinawada chassis number eka hodaida balanne kohomada.......
Pettah wala thiyenawa bambuwak wage sub ekak
6000k wage wenne. Awulak na bass eka shape
seat eka yatata danna podi ekak wage shape, dan thiyana speakers uth honda quality eth thawa boom boom bass tikak thibboth hondai kiyala hithenawa 
Lankawe aiyalage maha loku weda.. loken ma uthum rata
![]()
![]()
කාගෙද බන්? යතුරකින් වත් ඇදලද?


කාගෙද බන්? යතුරකින් වත් ඇදලද?
![]()
බසයේ එන්ජිං රෙපෙයාර් එකට පස්සේ.. A/C වැඩ නොකර ගියා.. වැඩ කරන්නෑ කිව්වේ..බ්ලෝවර් වැඩ කරනවා.. කන්ඩෙන්සර් එකත් ඔන් වෙනවා.. කම්ප්‍රෙශර් එකේ ක්ලච් එකත් අල්ලනවා.. හැබැයි සීතල වෙන්නෑ...

ලේලන්ඩ් ඒසී බස් එකක් ගත්තා නම් ඔය කරදර නෑ නේ..... !! 

රත්තරං;21858544 said:https://ikman.lk/en/ad/honda-accord-2010-for-sale-colombo-6
Meeka watinawa. Ganna ekek innawanam 40 kata illala balapalla
Oya alion premio kale
Thel 7k wage karai

FB15 එකක් තියෙනවා.... 29.50 යි.... ඕනද ඕනද....?? 

ලේලන්ඩ් ඒසී බස් එකක් ගත්තා නම් ඔය කරදර නෑ නේ..... !!
![]()
ane ammoThats not a Miata anymore....
26B 4 Rotor Twin Turbo engine + two Garrett GTX40 Turbos + Haltech Platinum Sport 2000 ECU + Holinger RD6 Semi Sequntial Gearbox
ගියර් බොක්ස් එකම විතරක් ගත්තත් Brand New Miata එකක ගාන...


sunlanka nam patta ganak kiyai
Mewa koheda ganna thiyenne? Sunlanka eke wada hondai da?
matath podi ekak daganna oni![]()
දන්නේ නැති හින්දා අහන්නේ ඹච්චර ලොකු ටර්බො දාලා දෙන ප්‍රෙෂර් එක block එකට Head එකට දාරාගන්න පුලුවන්ද මචන් අනික ඹක ලොකු RMP එකකින් දුවනවාත් එක්කලානේ


දන්නේ නැති හින්දා අහන්නේ ඹච්චර ලොකු ටර්බො දාලා දෙන ප්‍රෙෂර් එක block එකට Head එකට දාරාගන්න පුලුවන්ද මචන් අනික ඹක ලොකු RMP එකකින් දුවනවාත් එක්කලානේ![]()
)..
1400HP ..... boost level ???...................................... around 5.5bars/~80psi....
Formula 1 වල Before 1989 (ටර්බෝ බෑන් කරන්න කලින්) පාවිච්චි කරපු සමහර එන්ජින් වල පවර් අවුට්පුට් එක අසාමාන්‍යයි...
BMW M12 Engine : 1500cc, 4 Cylinder engine, Turbo පවර් එක ගැන පොඩි හරි අයිඩියා එකක් තියෙනවද?????![]()
![]()
![]()
![]()
1400HP ..... boost level ???...................................... around 5.5bars/~80psi....
ඊට පස්සේ WRC Group B කාලෙට ගියත් එහෙම තමා... lancia Delta S4 (1760cc), Audi Quattro (2140cc) වගේ වාහන වල උපරිම පවර් එක 1000hp කටත් එහා... 0-100kmph in 2.5 Seconds on the GRAVEL !!!!
Rotary එන්ජින් එකක Compression ratio එක Piston Engine එකකට වඩා අඩු නිසා කොහොමත් වැඩි බූස්ට් එකක් දුවන්න පුළුවන්...[/SIZE]



යකෝ මහේෂයෝ... අඩෝඅ එතකොට F1 වල ටර්බෝ තිබ්බ කාලෙ ඒවගෙ ඇන්ටි ලැග් සිස්ටම් තිබ්බද බන් ඔච්චර බූස්ට් එකක් දුවන්න.
ටර්බෝ ඉක්මනට ස්පූල් අප් වෙනවද බන් ඔච්චර බූස්ට් එකක් එක්ක.
ඔය එන්ජින් වල කල් පැවත්ම කොහොමද රැලිවල. F1 ඒවගෙ වගේ සැරේන් සැරේට එන්ගිම මාරු කරනවද?
කිරි අප්පට....යකෝ මහේෂයෝ... අඩෝඅ එතකොට F1 වල ටර්බෝ තිබ්බ කාලෙ ඒවගෙ ඇන්ටි ලැග් සිස්ටම් තිබ්බද බන් ඔච්චර බූස්ට් එකක් දුවන්න.
ටර්බෝ ඉක්මනට ස්පූල් අප් වෙනවද බන් ඔච්චර බූස්ට් එකක් එක්ක.
අඩෝ around 1000hp තිබ්බනම් රැලි වල දැන් කෙලින්ම ආපහු ගියා වගේ සීන් එකක්නෙ බන්.ඔය එන්ජින් වල කල් පැවත්ම කොහොමද රැලිවල. F1 ඒවගෙ වගේ සැරේන් සැරේට එන්ගිම මාරු කරනවද?
![]()
ඒකෙනුත් හිතාගන්න වෙන්නේ Turbo එකට නිදහසේ Spool වෙන්න දීල තිබ්බ කියල... මොකද Antilag තිබුනා නම් 7000rpm වෙද්දීම උපරිම පවර් එකට කිට්ටු කරන්න තිබ්බ..






Antilag වලින් කරන්නේ Turbo Lag එක නැති කරන එක.. ලොකු බූස්ට් ලෙවල් එකක් දුවන්න ඕනි කරන්නේ හොඳ Turbo Setup එකක්.. එක්කෝ අලි සයිස් ටර්බෝ එකක් දාන්න පුළුවන්, එහෙමත් නැත්තන් ටර්බෝ දෙකක් තුනක් පාවිච්චි කරන්න පුළුවන්, ඒමත් නැත්තන් Twincharge (Turbo+Supercharger) කරන්න පුළුවන්.. ලොකු ටර්බෝ එකක් දැම්මම ප්‍රශ්නේ තියෙන්නේ Turbo Lag එකෙයි, Boost Threshold එකෙයි...
පරණ F1 වල Antilag තිබුනද නැද්ද හරියටම කියන්න බෑ.. ඒ කාලේ ගොඩක් Technical Details එලියට දුන්නේ නා...දුන්න සමහර ඒවත් බොරු.. හැබැයි එකක් තියෙනවා..දැනට තියෙන ලොකුම ටර්බෝ එකක් උනත් අනිවාර්යයෙන් 6500-7000rpm වගේ range එකේදී Spool වෙනවා.. ඒ කාලේ F1 එන්ජින් එකක Max RPM එක 14000rpm අවට තිබ්බේ.. ඒනිසා Antilag System එකක් අවශ්‍ය වෙයි කියන්න අමාරුයි...
අනික Fuel Consumption එක.. ලොකු බූස්ට් එකක් එක්ක දුවනවා කියන්නේ පෙට්‍රල් Consumption එක සෑහෙන්න වැඩි.. නිතර නිතර Refuel කරන්න වෙනවා.. ඒ නිසා පරණ ටයිප් එකට Ignition Retard+Rich Mix ටයිප් එකේ Antilag ක්‍රමයක් භාවිතා කරා කියල හිතන්නත් අමාරුයි.. අනික 1984 වලදී රේස් එකකට පාවිච්චි කරන්න පුළුවන් උපරිම ඉන්ධන ප්‍රමාණය 220L වලට සීමා කරා.. ඒකාලේ සෑහෙන්න වාහන රේස් එකේ අන්තිම හරිය වෙනකොට තෙල් නැතුව නතර වෙලා තියෙනවා..
ඒකට තියෙන අනිත් සාක්ෂිය තමා ඒ කාලේ F1 එන්ජින් වල Power band එක ගොඩක් පොඩි උන එක.. සාමාන්‍යයෙන් කියන විදියට Power Band එක 1500-2000rpm වගේ සෑහෙන්න පොඩි එකක්.. ඒක එක හේතුවක් ඒ කාලේ F1 කාර් ඩ්‍රයිව් කරන්න අමාරු වෙන්න.. උදාහරණයක් විදියට ඔය කිව්ව BMW M12 Engine එකම ගත්තොත් 3.2Bar වගේ දුවනකොට 7000rpm දී 250hp සිට 9500rpm වලදී 800hp වගේ වෙන්න වැඩි වෙනවා.. You can guess what happened when the boost level is around 5.5bar..![]()
![]()
ඒකෙනුත් හිතාගන්න වෙන්නේ Turbo එකට නිදහසේ Spool වෙන්න දීල තිබ්බ කියල... මොකද Antilag තිබුනා නම් 7000rpm වෙද්දීම උපරිම පවර් එකට කිට්ටු කරන්න තිබ්බ..
![]()
කොහොම උනත් 1987 වලදී maximum boost ලෙවල් එක 4bar වලට ලිමිට් කරා FIA එකෙන්.. ඊට පස්සේ 1988 ආයෙම ලිමිට් කරා 2.5Bar වලට.. 1988 අන්තිමට Turbo Engine තහනම් කරා Formula 1 වලට..![]()
![]()
අම්මෝ ප්‍රශ්නේ එක කෑල්ලකට උත්තර දෙන්න ගිහින් සෑහෙන්න කොටන්න උනා...
That Sound
එන්ජින් වල කල්පැවැත්ම ඉතින් අන්තිමයි... WRC කියල වෙනසක් නෑ.. රේස් එකකට පස්සේ හමගහල ආයි හදනවා ඒ කාලේ.. ඒ කාලේ ගොඩක් රේස් වල වාහන වලට තිබ්බ Rules & Regulations දැන් තරම් තද නෑ.. කාලෙන් කාලෙට අධික වියදම දරා ගන්න බැරුව එක එක ටීම් හැලෙන්න පටන් ගන්නවා නේ... ඒ නිසා තමයි කාලෙන් කාලෙට නීති වෙනස් කරලා බහුතරයකට සහභාගී වෙන්න පුළුවන් වෙන්න නීති තද කරන්නේ.. දැන් තියෙන Formula 1 නීති අනුව එක සීසන් එකකට එක ඩ්‍රයිවර් කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් එන්ජින් 4යි. ඒ එක්කම එක ගියර්බොක්ස් එකක් එක දිගට ඉවෙන්ට් 6කට පාවිච්චි කරන්නත් ඕනි... ඔහොම නීති දාල තද කරේ නැත්තන් ලොකු බජට් වල දුවන ටීම් (Mercedes-AMG Petronas, Scuderia Ferrari) වගේ උන් එන්ජිමේ කල්පැවැත්ම අඩු වෙනවිදියට පවර් එක වැඩි කරලා එක රේස් එකකට එක එන්ජිම ගානේ පාවිච්චි කරයි.. අනිත් පොඩි පොඩි බජට් වල උන්ට වහ කන්න තමා වෙන්නේ.. වෙන එකක් තියා දැන් හැම එකෙක්ටම ECU එක දෙන්නෙත් FIA එකෙන්... හැංගි හොරා ගේම් ගහන්නත් බෑ එතකොට...
රැලි රේසින් වල තිබ්බ පිස්සුම ඉවෙන්ට් එක තමා Group B කියන්නේ... ඇක්සිඩන්ට් ප්‍රමාණය කන්ට්‍රෝල් කරන්න බැරි නිසා තමයි 1986 අන්තිමට Group B එක අයින් කරලා දැම්මේ..![]()
![]()
එක්කො එන්ජින් එක ලොකු rev රේන්ජ් එකක දුවන නිසා රේස් එකකදෛ දිගටම බූස්ට් එකේ දුවන්න පුලුවන් ඇති RPM බහින්න නොදී.

