කමක් නෑ, සල්ලි හම්බවෙනවා නම් එච්චරයි, නමුත් උබට රිවිව් දැනටම හොදට නැත්නම් එහෙනම් කොහොම හරි රිවිව් දෙන උන්ට වැඩි ප්‍රමුඛතාවක් දෙන්න.
මට ඕඩර් දුන්න අය රිපීට් උනේ තාම එක්කෙනයි සහෝ
ඒකත් දවස් 20 -30 යන ඕඩර් දෙන පොරක්.ෆයිවර්ම ඉන්න තවත් සෙලර් කෙනෙක් යූ.එස්.ටිකක් අඩු බජට් යන කෙනෙක්



