Lightroom use කරන කව්රුහරි දන්නවද ඔය xtremeyouth, flexus, letmeknow වගේ event photography කරන කට්ටිය photo edit කරනවා වගේ ලස්සනට මුනවල් එහෙම සුදු කරලා edit කරන විදිය.
එහෙම use කරන හොද preset තියනවද?
එහෙම use කරන හොද preset තියනවද?
photoshop වලින් එකපාර photo ගොඩක් edit කරන්න amarui මචන්. lightroom ගැන මොකුත් නෑ නේද??
A plugins patta. math use kranwa. a unata bn events karaddi photoshop walin 4to ekin eka edit kraddi godak wela ynwane. a hnda lightroom preset ekak hdagena set ekatama apply kragena yana eka thma lesi wade. ekai lightroom ganama hewwe.oya thiyenne ban lassanata edit karala...lightroom gana nan dan na machan..man oya dala thiyena eka nan try kala patta
නැද්ද බන් ඒ විදියේ preset ටිකක් හොයාගන්නPodi Silva - පොඩි සිල්වා;21901639 said:Filter Preset දාල තමා බන් ඕකුන් කරන්නේ
නැද්ද බන් ඒ විදියේ preset ටිකක් හොයාගන්න
