Lightroom editing

isuruerandika

Member
Jan 17, 2017
16
0
0
Lightroom use කරන කව්රුහරි දන්නවද ඔය xtremeyouth, flexus, letmeknow වගේ event photography කරන කට්ටිය photo edit කරනවා වගේ ලස්සනට මුනවල් එහෙම සුදු කරලා edit කරන විදිය.
එහෙම use කරන හොද preset තියනවද?
 

isuruerandika

Member
Jan 17, 2017
16
0
0
oya thiyenne ban lassanata edit karala...lightroom gana nan dan na machan..man oya dala thiyena eka nan try kala patta
A plugins patta. math use kranwa. a unata bn events karaddi photoshop walin 4to ekin eka edit kraddi godak wela ynwane. a hnda lightroom preset ekak hdagena set ekatama apply kragena yana eka thma lesi wade. ekai lightroom ganama hewwe.
 

isuruerandika

Member
Jan 17, 2017
16
0
0
Podi Silva - පොඩි සිල්වා;21901639 said:
Filter Preset දාල තමා බන් ඕකුන් කරන්නේ
නැද්ද බන් ඒ විදියේ preset ටිකක් හොයාගන්න
 
නැද්ද බන් ඒ විදියේ preset ටිකක් හොයාගන්න

අර Crazybuddy දාපු සෙට් එකේ Lightroom වලටත් සෙට් එකක් ඇති
පොඩ්ඩක් Search කරලා බලපන් අහුවෙයි
මගේ ලග නම් නෑ බන් :( :(