I accepted the challenge, says Minister Akila

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බයියොන්ගේ පච අතේ මාට්ටුයි.ඕකුන්ට ඕන ආණ්ඩුව පෙරලන්න:lol:.අර ගෙම්බන්පිල කියන හිකනලාව හිරේ දාන්න ඕන බොරුවට මිනිස්සුන්ව අවුස්සන්න හදනවට.

    දඹුලු විහාරය සම්බන්ධයෙන් ක්‍රියා කළේ ව්‍යවස්ථාව අනුවයි

    රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයට ලැබෙන ආදායම සහ කන්දෙ විහාරයේ පිං පෙට්ටි මුද්‍රා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (04) පැවති මාධ්‍ය සාකච්ඡාවලදී අදහස් පළ වුණා.

    ඒ අනුව දඹුලු විහාරයේ ආදායම සම්බන්ධයෙන් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද අදහස් පළ කළා.

    එහිදී ඔහු සඳහන් කළේ "දෙදහස වසරේ ආදායම ලෙස පෙන්නුවේ 2,919,900 යි. හැබැයි 2015 දී පෙන්නන්නෙත් 2,971,000 යි. 1999 වගේ ඩොලර් එක දෙක අය කරද්දිත් පෙන්නලා තියෙන ආදායම මේකට සමානයි. හැබැයි දැන් දශකයකටත් වැඩි කාලයක් තිස්සේ 1500ක් ගන්නේ. විශේෂයෙන්ම මතක තියා ගන්න ඕනේ විදේශිකයන්ගෙන් විතරයි මේ ටිකට් එක අය කරන්නේ." යනුවෙනි.

    විහාරස්ථානවල සිදුවන වංචාවන්ට නිලධාරීන් ද සම්බන්ධ බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියා.

    පිවිතුරු හෙළ උරුමය කැඳවූ මාධ්‍ය හමුවට එක් වූ එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේ ආණ්ඩුව මේ හරහා සූදානම් වන්නේ භික්ෂූන් වහන්සේ බිය ගැන්වීමට බවයි.

    කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල වැඩි දුරටත් කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ විහාර දේවාලගම් පනත අහෝසි කළ යුතු බවයි.

    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Dan sira ban, shok ekata minnissu jeevath wenwa. kisima awlak na. maara wenasak danenne.. :yes::yes::yes:

    යකෝ ඇස් ඇරලා බලපල්ලා..සුද්දෙක්ගෙන් රුපියල් 1500 ගානේ අවුරුදු 10ක් ගන්නවා.ඒ සල්ලි වලින් මේවට කරලා තියෙන්නේ මොනාද?ලැජ්ජ වෙයල්ලා තමන්ගේ ආගමේ උන් තමන්ගේ ආගමේ දේවල් විනාශ කරන හැටි බල බල.සිවුර පොරෝ ගත්තට වැඩක් නැහැ යකෝ මේව මෙහෙම විනාශ වෙන්න දෙනවනම්.

    DSCF0887_resize.JPG

    DSCF0900_resize.JPG

    DSCF0894_resize.JPG

    DSCF0912_resize.JPG

    DSCF0899_resize.JPG

    DSCF0919_resize.JPG

    DSCF0921_resize.JPG

    DSCF0948_resize.JPG

    DSCF0970_resize.JPG

    DSCF0964_resize.JPG

    DSCF0984_resize.JPG

    DSCF0988_resize.JPG

    DSCF0994_resize.JPG

    DSCF1018_resize.JPG

    DSCF0997_resize.JPG

    DSCF0999_resize.JPG

    DSCF1026_resize.JPG

    DSCF1029_resize.JPG

    DSCF1035_resize.JPG

    DSCF1135_resize.JPG

    DSCF1121_resize.JPG

    DSCF1123_resize.JPG

    DSCF1157_resize.JPG
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    mu heluwen idan anith unta hu kiyanawa :lol: :lol:

    yako redi nethuwa ubath kade yana gaman anith unta kade yanawata hina wenne kohomada ban :( ubath hariyata monara wage ban. u pii vidahagena natanakota u danne ne uge puka eliye kiyala. uba paw :(

    යකෝ ඔය වහල්භාවයෙන් මිදියන්.දැන් කියපන් බලන්න අකිල මේ කරන වැඩේ තියෙන වැරැද්ද?
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    යකෝ ඔය වහල්භාවයෙන් මිදියන්.දැන් කියපන් බලන්න අකිල මේ කරන වැඩේ තියෙන වැරැද්ද?

    man wahallu wela nam hitiye ne ban :lol: MY3 wenuwen 2015 katha karala wenasa sepa wela inne. man mukuth kiwwe ne oya wede weradi kiyala. man kiwwe uba kade yanawa kiyala anith unta hina wenakota uba karanneth e dema kiyala pennapu eka. puluwannam oya maha dawal maha bankuwa kolla kapuwa weradi kiyala kiyapanko. ko ewata uben thread wetuna dakke ne ne.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    ඔව් රජාගේ ඌෂ්නේ ගැහෙන්නේ නැහැනේ දැන්:lol:.

    Rajage gon prashnayak neme ponnayo kiyanne.. meka pansalata vitrak moko?.. muslim christian church wala donation gana balanne natte ai?..
     
    Garnersmith

    Member
    Jul 12, 2016
    25
    2
    0
    යකෝ ඔය වහල්භාවයෙන් මිදියන්.දැන් කියපන් බලන්න අකිල මේ කරන වැඩේ තියෙන වැරැද්ද?

    වැරැද්ද මේකයි බං. ඇයි අස්ගිරිය ප්‍රකාශයක් නිකුත් කරනකල් මේ වැඩේට අත ගැහැව්වේ නැත්තේ. අනික මේක අස්ගිරි පාර්ශවයේ පන්සලක් වීම අහඹුවක්ද? එහෙනම් අනුරාධපුරයේ උඩමළුව,රුවන්වැලි සෑය ආදියේ එකතුවන දේ ප්‍රශ්ණයක් නැද්ද? හරි ඒ ඔක්කොම පැත්තකින් තියමු. කතරගම මුන්නේස්වරම්,කෝනේස්වරම්, මඩු, ඒවාගේ එන ආදායම හොයන්නේ නැත්තේ ඇයි.( පන්සල් වල එකතුවන සල්ලි එක තැනකට එකතු කරලා ඒ සල්ලි වලින් පොඩ් පොඩ් පන්සල් වලට උපකාර කල යුතුයි. නැත්තං දඹුල්ල වගේ තැන්වලිව් එකතු වෙන සල්ලි ඒ හාමුදුරුවරු තමන්ගේ වැඩවලට පමණයි යොදා ගන්නේ.ඒකේ විරුද්ධත්වයක් නෑ.)
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    man wahallu wela nam hitiye ne ban :lol: MY3 wenuwen 2015 katha karala wenasa sepa wela inne. man mukuth kiwwe ne oya wede weradi kiyala. man kiwwe uba kade yanawa kiyala anith unta hina wenakota uba karanneth e dema kiyala pennapu eka. puluwannam oya maha dawal maha bankuwa kolla kapuwa weradi kiyala kiyapanko. ko ewata uben thread wetuna dakke ne ne.

    සිරිසේනගේ ඉන්නේ මහින්දගේ පරණ සෙට් එකමයි.ඒකට UNP අය පළි නැහැනේ..
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    බයියොන්ගේ පච අතේ මාට්ටුයි.ඕකුන්ට ඕන ආණ්ඩුව පෙරලන්න:lol:.අර ගෙම්බන්පිල කියන හිකනලාව හිරේ දාන්න ඕන බොරුවට මිනිස්සුන්ව අවුස්සන්න හදනවට.

    දඹුලු විහාරය සම්බන්ධයෙන් ක්‍රියා කළේ ව්‍යවස්ථාව අනුවයි

    රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයට ලැබෙන ආදායම සහ කන්දෙ විහාරයේ පිං පෙට්ටි මුද්‍රා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (04) පැවති මාධ්‍ය සාකච්ඡාවලදී අදහස් පළ වුණා.

    ඒ අනුව දඹුලු විහාරයේ ආදායම සම්බන්ධයෙන් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද අදහස් පළ කළා.

    එහිදී ඔහු සඳහන් කළේ "දෙදහස වසරේ ආදායම ලෙස පෙන්නුවේ 2,919,900 යි. හැබැයි 2015 දී පෙන්නන්නෙත් 2,971,000 යි. 1999 වගේ ඩොලර් එක දෙක අය කරද්දිත් පෙන්නලා තියෙන ආදායම මේකට සමානයි. හැබැයි දැන් දශකයකටත් වැඩි කාලයක් තිස්සේ 1500ක් ගන්නේ. විශේෂයෙන්ම මතක තියා ගන්න ඕනේ විදේශිකයන්ගෙන් විතරයි මේ ටිකට් එක අය කරන්නේ." යනුවෙනි.

    විහාරස්ථානවල සිදුවන වංචාවන්ට නිලධාරීන් ද සම්බන්ධ බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියා.

    පිවිතුරු හෙළ උරුමය කැඳවූ මාධ්‍ය හමුවට එක් වූ එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේ ආණ්ඩුව මේ හරහා සූදානම් වන්නේ භික්ෂූන් වහන්සේ බිය ගැන්වීමට බවයි.

    කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල වැඩි දුරටත් කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ විහාර දේවාලගම් පනත අහෝසි කළ යුතු බවයි.

    මාර challenge නේ බන් සමනලයා බාරගන්නේ :lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Rajage gon prashnayak neme ponnayo kiyanne.. meka pansalata vitrak moko?.. muslim christian church wala donation gana balanne natte ai?..

    වැරැද්ද මේකයි බං. ඇයි අස්ගිරිය ප්‍රකාශයක් නිකුත් කරනකල් මේ වැඩේට අත ගැහැව්වේ නැත්තේ. අනික මේක අස්ගිරි පාර්ශවයේ පන්සලක් වීම අහඹුවක්ද? එහෙනම් අනුරාධපුරයේ උඩමළුව,රුවන්වැලි සෑය ආදියේ එකතුවන දේ ප්‍රශ්ණයක් නැද්ද? හරි ඒ ඔක්කොම පැත්තකින් තියමු. කතරගම මුන්නේස්වරම්,කෝනේස්වරම්, මඩු, ඒවාගේ එන ආදායම හොයන්නේ නැත්තේ ඇයි.( පන්සල් වල එකතුවන සල්ලි එක තැනකට එකතු කරලා ඒ සල්ලි වලින් පොඩ් පොඩ් පන්සල් වලට උපකාර කල යුතුයි. නැත්තං දඹුල්ල වගේ තැන්වලිව් එකතු වෙන සල්ලි ඒ හාමුදුරුවරු තමන්ගේ වැඩවලට පමණයි යොදා ගන්නේ.ඒකේ විරුද්ධත්වයක් නෑ.)

    යකෝ ඇස් ඇරලා බලපල්ලා..සුද්දෙක්ගෙන් රුපියල් 1500 ගානේ අවුරුදු 10ක් ගන්නවා.ඒ සල්ලි වලින් මේවට කරලා තියෙන්නේ මොනාද?

    DSCF0887_resize.JPG

    DSCF0900_resize.JPG

    DSCF0894_resize.JPG

    DSCF0912_resize.JPG

    DSCF0899_resize.JPG

    DSCF0919_resize.JPG

    DSCF0921_resize.JPG

    DSCF0948_resize.JPG

    DSCF0970_resize.JPG

    DSCF0964_resize.JPG

    DSCF0984_resize.JPG

    DSCF0988_resize.JPG

    DSCF0994_resize.JPG

    DSCF1018_resize.JPG

    DSCF0997_resize.JPG

    DSCF0999_resize.JPG

    DSCF1026_resize.JPG

    DSCF1029_resize.JPG

    DSCF1035_resize.JPG

    DSCF1135_resize.JPG

    DSCF1121_resize.JPG

    DSCF1123_resize.JPG

    DSCF1157_resize.JPG
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,183
    113
    Forest
    වැඩේ හොදයි හැබැයි පන්සල් පස්සෙම එලවන්නේ ඇයි එලොපන්කෝ මුස්ලිම් පල්ලි පස්සේ. කවදාවත් එලවන්නේ නෑනේ :lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වැඩේ හොදයි හැබැයි පන්සල් පස්සෙම එලවන්නේ ඇයි එලොපන්කෝ මුස්ලිම් පල්ලි පස්සේ. කවදාවත් එලවන්නේ නෑනේ :lol:

    අනේ බන් උබලගේ මොලේ.උන්ට රැකගන්න පෞරාණික දේවල් උන්ගේ පල්ලි අස්සේ තියෙනවද.තිබ්බත් උන් ඒවා ලස්සනට හදා ගන්නවා.අපේ හාමුදුරුහොරු වගේ අභාවයට යන්න දෙන්නේ නැහැ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    වැඩේ හොදයි හැබැයි පන්සල් පස්සෙම එලවන්නේ ඇයි එලොපන්කෝ මුස්ලිම් පල්ලි පස්සේ. කවදාවත් එලවන්නේ නෑනේ :lol:
    විවස්තාවේ නැනේ කතොලික මුස්ලිම් හින්දු ආගමට ප්‍රමුකස්තානය දෙනවා, ඒවායේ දියුනුවට කටයුතු කරනවා කියලා. එන්ඩ් ඔෆ් ස්ටොරි.