බයියොන්ගේ පච අතේ මාට්ටුයි.ඕකුන්ට ඕන ආණ්ඩුව පෙරලන්න
.අර ගෙම්බන්පිල කියන හිකනලාව හිරේ දාන්න ඕන බොරුවට මිනිස්සුන්ව අවුස්සන්න හදනවට.
දඹුලු විහාරය සම්බන්ධයෙන් ක්‍රියා කළේ ව්‍යවස්ථාව අනුවයි
.අර ගෙම්බන්පිල කියන හිකනලාව හිරේ දාන්න ඕන බොරුවට මිනිස්සුන්ව අවුස්සන්න හදනවට.දඹුලු විහාරය සම්බන්ධයෙන් ක්‍රියා කළේ ව්‍යවස්ථාව අනුවයි
රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයට ලැබෙන ආදායම සහ කන්දෙ විහාරයේ පිං පෙට්ටි මුද්‍රා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (04) පැවති මාධ්‍ය සාකච්ඡාවලදී අදහස් පළ වුණා.
ඒ අනුව දඹුලු විහාරයේ ආදායම සම්බන්ධයෙන් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද අදහස් පළ කළා.
එහිදී ඔහු සඳහන් කළේ "දෙදහස වසරේ ආදායම ලෙස පෙන්නුවේ 2,919,900 යි. හැබැයි 2015 දී පෙන්නන්නෙත් 2,971,000 යි. 1999 වගේ ඩොලර් එක දෙක අය කරද්දිත් පෙන්නලා තියෙන ආදායම මේකට සමානයි. හැබැයි දැන් දශකයකටත් වැඩි කාලයක් තිස්සේ 1500ක් ගන්නේ. විශේෂයෙන්ම මතක තියා ගන්න ඕනේ විදේශිකයන්ගෙන් විතරයි මේ ටිකට් එක අය කරන්නේ." යනුවෙනි.
විහාරස්ථානවල සිදුවන වංචාවන්ට නිලධාරීන් ද සම්බන්ධ බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියා.
පිවිතුරු හෙළ උරුමය කැඳවූ මාධ්‍ය හමුවට එක් වූ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේ ආණ්ඩුව මේ හරහා සූදානම් වන්නේ භික්ෂූන් වහන්සේ බිය ගැන්වීමට බවයි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩි දුරටත් කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ විහාර දේවාලගම් පනත අහෝසි කළ යුතු බවයි.
Last edited:

ubath hariyata monara wage ban. u pii vidahagena natanakota u danne ne uge puka eliye kiyala. uba paw 