You must spread some Reputation around before giving it to HKavinda againබම්ප්

මචෝ ඩ්රැගන්
ඔයා පාවිච්ච් කරන්නේ 1970 පැකේජ් එක නේද
එක ට tax කීයක් විතර එනවද
දවල් 42GB ටික ඉවරකරන්වද අනිවා මාසේ ඉවරවෙන්න කලින්
කොච්චර ස්පීඩ් එකක් තියෙනවද
![]()
![]()

ටැක්ස් නෑ බන්.. හච්ලා ටැක්ස් ගහන්නේ නෑනේ.. 1970ක් රිලෝඩ් කරාම හරි..
මටනම් ගාණට 42 ජිබි..
මම ගාණට මැනේජ් කරනවා..
වැඩිපුර ඉතිරිවෙන සයිස් එකක් තිබුනොත් HD ෆිල්ම් ටිකක් ඩවුන්ලෝඩ් කරනවා
3mbps තත්වෙන් වගේ යනවා.. මම ස්පීඩ් චෙක් කරන්නේ නෑ බන්.. මේ ගාණ හොදටම ඇති මටනම්

ado meka nalagama yanawa neda
jaya jaya

thanks ban..

ela ela
raatah 5 Gb koheda thiyenawa neda
![]()

නෑ බන්
40 ජිබි - රෑ 12 හවස 6
2ජිබි - හවස 6 රෑ 12![]()

ටැක්ස් නෑ බන්.. හච්ලා ටැක්ස් ගහන්නේ නෑනේ.. 1970ක් රිලෝඩ් කරාම හරි..
මටනම් ගාණට 42 ජිබි..
මම ගාණට මැනේජ් කරනවා..
වැඩිපුර ඉතිරිවෙන සයිස් එකක් තිබුනොත් HD ෆිල්ම් ටිකක් ඩවුන්ලෝඩ් කරනවා
3mbps තත්වෙන් වගේ යනවා.. මම ස්පීඩ් චෙක් කරන්නේ නෑ බන්.. මේ ගාණ හොදටම ඇති මටනම්
අප්පට
42 GB එතකොටනේ
හ්ම්ම්

machan me ganata SLT eken 60GB ganna puluwan.