Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 01
ඔය දෙකේ වෙනස කියන්නම් .
මේක දෙනවනම් කිසිම අවුලක් නැ .උන් අපෙන් drone එක අරගෙන check කරලා හදන්න පුළුවන් නම් china යන්වනවා.නැත්තන් අපේ අවුලක් කියල dignose එක අවොත් යවන්නේ නැ .යවන shipping charge ඒ ඔක්කොම උන් බලාගන්නවා ,අපිට කිසිස්ම risk එකක් නෑ .කට්ටක් කන්න ඕනෙත් නෑ .මෙහෙම warranty දෙන්න ඉතාම සීමිත පිරිසක්.පොඩි අවුල්ක නම් උන්ම හදල දෙනවා.
ඔන්න ඕකයි drone warranty කතාව.
තව drone ගැන විස්තර සහ drone ගැන ලංකාවේ නීතිමය පසුබිම,ඒවා පාවිච්චි කරන්නේ කොහමද ,අඩුවට ද්රෝනේ එකක් ගන්නේ කොහොමද වගේ දේවල් ගැන ඉස්සරහට කියන්නම් උබලට ඕනෙනම්.. comments හොදනම් විතරි අනික් ඒවා දන්නේ.මේ මගුල type කරන්න ගියාම එපා වෙනවා.ඉතින් වැඩක් නැත්තන් නිකන් මගේ කලේ කන්න ඕනේ නැනේ බන්.උබලට ඕනේ වගේනම් කියපන්.මන් දැන්නම් .
rep අවශ්‍ය නැත .bump ඊට වැඩ වටිනවා.එතකොට තව ගොඩක් ය මේක කියවල යම් දැනුමක් ගනී.rep වලට වඩ ගොඩක් එක වටිනවා බ්‍රෝ.
ස්තුති
දැන් ඉන්න හැම එකම drone කියන්නේ මොනවාද කියල දන්නවනේ! ආයේ ඒවා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැ කියල හිතනවා .මං අද කියන්න යන්නේ drone එකක් ගන්න කලින් අපි දැනගන්න සහ ගත්තට පස්සේ කරන්න ඕනේ දේවල්.මේක ඇඩ් එකක් කියල හිතාගන්න උන් එහෙම හිතාගනිල්ලා මටනම් අදාලම නෑ .මං මේක දාන්නේ හුදෙක් දන්නේ නැති උන්ගේ දැන
ගැනීම පිණිස විතරය්.සිංහල අවුල් ඇති ගණන් ගන්න එපා google transilator එකෙන් ගැහුවේ .
ඉස්සෙලම කියන්න ඕනේ මන් ලංකාවට drone ගෙන්නන එකෙක්.එහෙම කියල මං ලක්ෂ ගණන් හොයන්නේ නෑ .අපි වගේ පොඩියට drone ගේන උන්ට එහම ලක්ෂ ගණන් බෑ කියල drone industry එකේ ඉන්න උන් දන්නවා ඇති .phantom 3 එකක් විකුණුවත් අපි රුපියල් 2000 තම profit තියෙන්නේ .ඒ ඇයි කියල කියන්නම් ඉස්සරහට .
ලංකාවට ඕනේ drone එකක් ගෙන්න puluwan .ඒ කිව්වේ ඔය DJI සෙට් එකයි ,Karma ,Syma වගේ ඒවා.industrial drone ගෙනවානම් වෙනම scene එකක් තියෙනවා.ඒ කියන්නේ කිලෝ 10ක් වගේ උස්සන් යන්න පුළුවන් drones .ඔව් ඔව් එහෙම droneඋත් තියෙනවා.
හරි දැන් අපිට එච්චර මගුල් ඕනේ නෑනෙ .අපිට ඕනේ සාමාන්‍ය ඒවනේ .
ඉස්සෙල්ලම උබල drone එකක් ලංකාවෙන් ගන්නවනම් හොයල බලන්න ඕනේ දේවල් ටිකක් මන් කියන්නම්.ලංකාවේ drone market එක දැනට දෙන්නෙක් වගේ තම run කරන්නේ.උන්ගේ නම් ඉතින් drone ගන්න හොයන උන් දන්නා නිසා මන් නොකිය ඉන්නම්.
ඉස්සෙලම අහපන් DJI drone එකක් ගන්නවානම් warranty එක ගැන.මන් අනන්තවත් දැකල තියෙනවා ඉක්මන්.lk එකේ එහෙම phantom 3 දල තියෙනවා 60කට වගේ .මගේ මතයනම් ඒ මගුල් ගන්න එපා කියන එක.60ක් කියන්නේ පොඩි ගානක් නෙවේනේ අපි ගොඩ දෙනෙක්ට.අනික උන් use කරපු විදිහ අපි දන්නෙත් නැ .Battery එකේ status එක දන්නෙත් නැ .ඒ හින්ද warranty නැත්තන් නොගෙන ඉන්න එක තම හොද .
ඉතින් ඕනේ කඩේකින් ඇහුවම කියල අපි warranty දෙනවා DJI වලට කියල.අන්න ඔතන තම පොඩි අවුලක් තියෙන්නේ .Warranty වර්ග දෙකක් තියෙනවා .එකක් online warranty එක.අනික උන් දෙන company warranrty එක.ගැනීම පිණිස විතරය්.සිංහල අවුල් ඇති ගණන් ගන්න එපා google transilator එකෙන් ගැහුවේ .
ඉස්සෙලම කියන්න ඕනේ මන් ලංකාවට drone ගෙන්නන එකෙක්.එහෙම කියල මං ලක්ෂ ගණන් හොයන්නේ නෑ .අපි වගේ පොඩියට drone ගේන උන්ට එහම ලක්ෂ ගණන් බෑ කියල drone industry එකේ ඉන්න උන් දන්නවා ඇති .phantom 3 එකක් විකුණුවත් අපි රුපියල් 2000 තම profit තියෙන්නේ .ඒ ඇයි කියල කියන්නම් ඉස්සරහට .
ලංකාවට ඕනේ drone එකක් ගෙන්න puluwan .ඒ කිව්වේ ඔය DJI සෙට් එකයි ,Karma ,Syma වගේ ඒවා.industrial drone ගෙනවානම් වෙනම scene එකක් තියෙනවා.ඒ කියන්නේ කිලෝ 10ක් වගේ උස්සන් යන්න පුළුවන් drones .ඔව් ඔව් එහෙම droneඋත් තියෙනවා.
හරි දැන් අපිට එච්චර මගුල් ඕනේ නෑනෙ .අපිට ඕනේ සාමාන්‍ය ඒවනේ .
ඉස්සෙල්ලම උබල drone එකක් ලංකාවෙන් ගන්නවනම් හොයල බලන්න ඕනේ දේවල් ටිකක් මන් කියන්නම්.ලංකාවේ drone market එක දැනට දෙන්නෙක් වගේ තම run කරන්නේ.උන්ගේ නම් ඉතින් drone ගන්න හොයන උන් දන්නා නිසා මන් නොකිය ඉන්නම්.
ඉස්සෙලම අහපන් DJI drone එකක් ගන්නවානම් warranty එක ගැන.මන් අනන්තවත් දැකල තියෙනවා ඉක්මන්.lk එකේ එහෙම phantom 3 දල තියෙනවා 60කට වගේ .මගේ මතයනම් ඒ මගුල් ගන්න එපා කියන එක.60ක් කියන්නේ පොඩි ගානක් නෙවේනේ අපි ගොඩ දෙනෙක්ට.අනික උන් use කරපු විදිහ අපි දන්නෙත් නැ .Battery එකේ status එක දන්නෙත් නැ .ඒ හින්ද warranty නැත්තන් නොගෙන ඉන්න එක තම හොද .
ඔය දෙකේ වෙනස කියන්නම් .
Online Warranty
අපි dji drone එකක් ගත්තම උන්ගේ site එකෙයි app එකෙනුඉ රේගිස්ටේර්වෙනවනේ.එතකොට උන් දැනගන්නවා දැන් මේ උන්ගේ drone එකක් customer කෙනෙක් use කරනවා කියල .එතකොට අපි හිතමුකො අපේ වැරැද්දෙන් ගිහින් drone එක ගහකටවත් හේත්තු උන කියල .එහෙම වෙලා drone එක කෙල වෙලා ගියොත් අරුන් කිසි වගකීමක් බාරගන්නේ නැ .warranty දෙන්නේ manufacture defects වලටම විතරි.ඉතින් අපි හිතමුකෝ දැන් drone එක උඩ තියෙද්දී එක පාරට කඩන වැටුන උබලගේ වැරැද්දක් නැතුව කියල .එතකොට අපි ෂණිකව drone එකේ ඔක්කොම කලි ටික අරන් පලයන් ගෙදර.අරන් ගිහින් අන්තිමට ගියපු flight record එකල sync කරපන් dji server එක එක්ක.එට පස්සේ උන්ගේ site එකට ගිහින් customer care agent කෙනෙක් ට කියපන්.කිව්වම උන් කියනවා drone එක එවන්න කියල.(ගොඩක් වෙලාවට කියනවා sure )එතකොට අපි ගත්ත කඩේට කතා කරන්න ඕනේ නැද්ද??කතා කරට වැඩක් නැ .උන් දුන්නේ ඔන්ලිනේ වර්රන්ට්ය් එකක් කියන්නේ උන් උබල එක්ක ආයේ සම්බන්දයක් නෑ dji company එක එක්ක විතරයි උබලගේ සම්බන්දෙ දැන් තියෙන්නේ.drone එක අරුන් එවන්න කිවොත් උබල දැන් හොයන්න ඕනේ යවන්න shipping company එකක්.එක හරි ලේසි කියලද හිතන් ඉන්නේ? shipping company 99%ක් drone ship කරනවා කියා හිතන්නෙවත් නැ .ප්‍රදානම හේතුව batrey එක.ඉතින් කොහොමහරි කට්ටක් කාල එකක් හොයාගත්ත කියපන්කො.කියක් විතර යය නේද? volumeත්රික් බරට ශිප්පින්ග් charge වෙනවනම් DJI phantom සෙට් එකෙඔනෙ එකකට අඩුම රුපියල් 20000-25000ක් යනවා shipping charge එක.ඒවා අපි ගෙවන්න ඕනේ ඔක්කොම.තව මොකද්දෝ tax එකකුත් ගෙවන්න ඕනේ රුපියල් 2500ක විතර .ඔන්න එට පස්සේ යවල අරුන් බලල උන්ගේ වැරැද්ද කියල කිව්වොත් හොදය් .නැත්තන් drone එකී තව 25000ක් විතරත් lost.ඔය ලංකාවේ ප්‍රදාන drone කඩ දෙන්නේ online warranty .ඕක දන්නේ නැතුව අපේ උන් හරි සතුටෙන් ගන්නවා වර්රන්ට්ය්ත් තියෙනවා කියල
company warranty .