GYM යමු : ~ Part I ~

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,084
    20,313
    113
    Panadura
    :lol::lol:

    http://elakiri.com/forum/showthread.php?t=1787881

    ඌව nuke කරා කලින්ම.. දැන් වහලෙක් වෙලා පස්සෙන් එනව

    :lol:

    මෙච්චර කෙට්ටු මගෙ arm එකත් ඔයිට වඩා හොදට cut වෙලා තියනව..
    මාසෙකට දෙකකට සැරයක් එකපාරක් gym එකට ගිහින් pump හුකන්න හදනව..
    ජොල් පොන්නයා
    :lol: :lol:

    ~ sachith19920726 ~
    03-04-2017, 05:09 PM

     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    machan good gains!

    i have an average body, good strength & unwanted fat. i started 12x4 routine to cut down on fat.

    day 1- chest,shoulders,biceps = 12 exercises = 12x4
    day 2- back, tricep, legs = 12 exercises = 12x4

    altogether takes close to 2hours to finish. my goal is muscle definition/ cut down as i'm happy with mass. whats your take on this?

    also if u dont mind can u msg me your schedule? thanks
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    පස්සෙ හිමීට කියල බලල වැඩේ පටන් ගන්න ඕන. TFS +


    එල

    Good post machan

    try to list about training methods / splits

    supps like bcaa/ glutamine / MV/ fish oil most ppl lacking knowledge

    ඊලග thread එකේ දාමු..

    කඩ්ඩ බැරි එකා;21905937 said:
    මචං මාසෙට කීයක් විතර කොස්ට් වෙනවද ටෝටල්? ඔය කෑම වලට, සප්ලිමන්ට්ස් වලට සෑහෙන්න යනව නේද බන්? :)

    සප්ලිමන්ට් ගන්නව නම් දිගටම ගන්න ඕන..
    mass gainer එකක් වගේ නම් 10000 විතර වෙනව..
    ඒකත් දිගටම ගන්න සිංහලුන්ට එහෙම වියදන් කරන්න ශක්තියක් නෑ ගොඩක් උන්ට..
    mass gainers ඕන නෑ.. හොද මීල් plan එකක් හදාගත්තම..
    oats වගේ කන්න ලොකු ගානක් යන්නෙ නෑ නෙ.. 400g රුපියල් 200-400 වෙයි..
    අනික creatine ගත්තම ඉවරයි.. රුපයිල් 3000 විතර වෙන්නෙ.. මාස තුන හතරක් ගහත හැකි.. protien ගන්න අමාරුයි නම් කෑමෙන් whey එකක් ගත්තට අවුලක් නෑ..

    Bump. Watina lipiyak mchn. REP+

    එල

    දැනුවත් වුනා.. තෑන්ස් චූටි.. මමත් ඔයා වගේ වෙනව කවද හරි.. ! :love:

    මේ ඒක නෙවී අයියේ.. මට අත දරුවෙක් වෙලා ඔයාගෙ කුක්කු වලින් කුක්කු ටිකක් බොන්න ආසයි .. :love:

    ToWgeYL.jpg
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අවුරුදු ගානකට පස්සෙ තොගෙ මේ ලබ්බට කමෙන්ට් කරන්නම ලොග් උනා කිරියට. :lol::lol::lol: මු මේ ඌරු පෙති ගහලද කොහෙද ඇඟ හදාගෙන. :rofl::rofl: වටිනා උපදෙස් ටික. :p මාත් පටන්ගන්න ඕනෙ වැඩේ. :yes::yes::yes: