any good brand tiyenawada?
JananRush Well-known member May 17, 2006 1,796 213 63 Nittambuwa www.facebook.com Jul 5, 2017 #121 any good brand tiyenawada?
R redsteel Well-known member Jun 28, 2009 441 484 63 Jul 5, 2017 #123 redsteel said: 2700lkr Click to expand... creatine okkoma hodai..muscletech eke eka ganin
Mal Baba Well-known member Apr 26, 2009 106,270 5,599 113 Blob Storage www.37innovate.com Jul 5, 2017 #124 putha mada gahanna epa den 78ta bassala inne menna ape gym eka https://www.facebook.com/ShakthiGym/ prasanna peries kiwwama kawuruth dannawa hebei ara shihan kiyana hadaya hadapu hedillata thamai matath hithuwe ado wede karannama ona kiyala godaak mahatha ewunta menna mu hoda udaharanayak gym gihilla newei hebei heduwe mu kare duwanna gaththa hike giya colombo idala kalutarata bike padda den thama gym enne pissu menna machan minissu
putha mada gahanna epa den 78ta bassala inne menna ape gym eka https://www.facebook.com/ShakthiGym/ prasanna peries kiwwama kawuruth dannawa hebei ara shihan kiyana hadaya hadapu hedillata thamai matath hithuwe ado wede karannama ona kiyala godaak mahatha ewunta menna mu hoda udaharanayak gym gihilla newei hebei heduwe mu kare duwanna gaththa hike giya colombo idala kalutarata bike padda den thama gym enne pissu menna machan minissu
Mal Baba Well-known member Apr 26, 2009 106,270 5,599 113 Blob Storage www.37innovate.com Jul 5, 2017 #125 බර අඩු කරගන්න නම් ඉතින් කන්න හිතෙන ලෙඩේ නැති කරගන්න ඕනා මම නම් පුළුවන් තරම් සීනි අඩු කරගන්න කාබරන්කා බ්ලෙන්ඩර් කරලා බොනවා සීනි නොදමා දවසක් ඇර දවසක් ගෙඩි හතරගානේ බ්ලෙන්ඩර් කරලා බිව්වා නම් පට්ටම
බර අඩු කරගන්න නම් ඉතින් කන්න හිතෙන ලෙඩේ නැති කරගන්න ඕනා මම නම් පුළුවන් තරම් සීනි අඩු කරගන්න කාබරන්කා බ්ලෙන්ඩර් කරලා බොනවා සීනි නොදමා දවසක් ඇර දවසක් ගෙඩි හතරගානේ බ්ලෙන්ඩර් කරලා බිව්වා නම් පට්ටම
yosh371 Well-known member Jan 15, 2011 8,432 6,594 113 Land of Lions Jul 5, 2017 #126 92Kg tibba, 80Kg walata bassuwa.....3 months..... Cardio
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල Jul 6, 2017 #127 me dwaswala bara wadikaragannwaa kaala laawata exercise tikak karagena yanwaa iskole yana kaale 9 pack ma thibba dan 2-3pack aayi hadenna ona
me dwaswala bara wadikaragannwaa kaala laawata exercise tikak karagena yanwaa iskole yana kaale 9 pack ma thibba dan 2-3pack aayi hadenna ona
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jul 6, 2017 #128 සතුටුයි යකූ, මහන්සියේ තරමට ප්රතිඵල ලැබිලා.. අතාරින්න එපා සචියා..
menaka60 Well-known member Dec 17, 2012 2,891 1,001 113 Jul 6, 2017 #129 Mekata denne nathi rep wena mohokata dennada Ela machan mn me para digatama Gym yanawa kiyala hithan inne Ada giya dewani dawasa putuwaka wadi wenna bari tharan konda ridenawa ath dekath thalala dala wage Eth hetath yanawa Mage bara 115kg usa 6i 1i
Mekata denne nathi rep wena mohokata dennada Ela machan mn me para digatama Gym yanawa kiyala hithan inne Ada giya dewani dawasa putuwaka wadi wenna bari tharan konda ridenawa ath dekath thalala dala wage Eth hetath yanawa Mage bara 115kg usa 6i 1i
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,695 10,775 113 Sherwood වගේ තැනක Jul 6, 2017 #130 thusitharhm said: wistharayak deepanko hariyata Click to expand... හම්මට ලොකු සර් ඇඟ හදන්න මොරාල් වෙලා වගේ මේකිගේ ත්රෙඩ් එක බලල අනේ වාසනාවන් !
thusitharhm said: wistharayak deepanko hariyata Click to expand... හම්මට ලොකු සර් ඇඟ හදන්න මොරාල් වෙලා වගේ මේකිගේ ත්රෙඩ් එක බලල අනේ වාසනාවන් !
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Jul 6, 2017 #131 Appu Haami said: අවුරුදු ගානකට පස්සෙ තොගෙ මේ ලබ්බට කමෙන්ට් කරන්නම ලොග් උනා කිරියට. මු මේ ඌරු පෙති ගහලද කොහෙද ඇඟ හදාගෙන. වටිනා උපදෙස් ටික. මාත් පටන්ගන්න ඕනෙ වැඩේ. Click to expand... http://www.elakiri.com/forum/showpost.php?p=20869314&postcount=144
Appu Haami said: අවුරුදු ගානකට පස්සෙ තොගෙ මේ ලබ්බට කමෙන්ට් කරන්නම ලොග් උනා කිරියට. මු මේ ඌරු පෙති ගහලද කොහෙද ඇඟ හදාගෙන. වටිනා උපදෙස් ටික. මාත් පටන්ගන්න ඕනෙ වැඩේ. Click to expand... http://www.elakiri.com/forum/showpost.php?p=20869314&postcount=144
Fox92 Active member Sep 16, 2015 136 33 28 matara Jul 6, 2017 #134 Machan dianabol aththatama case da bn. Podi wistharayak diyanko.
dakshinasd Well-known member Feb 23, 2008 2,820 1,978 113 127.1.1.0 Jul 6, 2017 #137 Elakiriye me gana liyawuna sirama lipiyak. Sahenna dewal math igena gaththa.
virajkavn Well-known member Sep 6, 2007 3,971 794 113 40 "ඔය කොයි ආණ්ඩුවත් මට එකයි" Jul 6, 2017 #138 නියමයි මචෝ පට්ටේ ට එක්ප්ලන් කරලා තියනවා ජය
Nebuchadnezzer Well-known member Jun 11, 2007 9,489 811 113 773H Jul 6, 2017 #139 ත්රෙඩ් එකද, උපදෙස්ද, අරවද මේවද සේරම පට්ට... ආයෙ පටන්ගන්න හිතෙනවා... හැබැයි අන්තිමටම දාලා තියෙන ලින්ක් එක දැක්කම ත්රෙඩ් එක බැළුවෙ අපරාදෙ කියලා හිතෙනවා...
ත්රෙඩ් එකද, උපදෙස්ද, අරවද මේවද සේරම පට්ට... ආයෙ පටන්ගන්න හිතෙනවා... හැබැයි අන්තිමටම දාලා තියෙන ලින්ක් එක දැක්කම ත්රෙඩ් එක බැළුවෙ අපරාදෙ කියලා හිතෙනවා...