Bump.. Patta mchoo. Thanks... Rep denna puluwan kamak thibba nam denawa...![]()


elakiri thread

niyama thread eka machan. ehen mehen nathuwa hodata facts based daala thiyanawa. mamath full hardcore giya awurud 5k withara.goals nuth achieve kara.karumeta mage konde dic ekaka scene ekak awa. eeta passe dan awuru dekak withara nathara karala thibilda dan aimath karanwa podda podda. hena amrui kondath beragena karanna. agath hena mahath wela. anyway.. good thread REP+
දැන් නම් උබේ අග සිරාම ගානට තියනව බන්
ඉස්සර හිටපු විදිහ මං කියන්න ඕන නැනේ
එල දිගටම දාපං


පගරනැට්ට වගේ ඉදල ඌරු පෙති ගහල ඇග දාගෙන දැන් අපිටත් බණ කියන්න ඇවිත් වේසි
බණ කිව්වත් වටින බණ ටික..
+21
වේදනාව 
mamath kala 1 year wage..dan nam nawattalath awurudu 5 withara wenawa..mama mukuth supplement nam gatte na..
wiyadama adu meal plan ekak kiyahallako
niyamai mcn..godak watinawa....+++++
පට්ට ත්‍රෙඩ් එකක් බන්

අඩේ අපිත් කෙස්ටුයි තමයි උබ වගේම තමයි දෙකක් නෑ. ඒ උනාට ගේ ලග අහලක ජිම් එකක් නෑනේ. ඔව් ඉන්නෙ ටිකක් වන්නියේ තමයි ඉතින්. ජිම් එකට ගිහින් එන්න පැය 4-5 වැය කරන්නත් බෑනෙ. workout කොරන්න බැරිද ජිම් එකක් නැතිව. ඉක්මන් රිසල්ට් නැතත් කමක් නෑ
උබ මුලින් දාපු photo එකේ වගේ තමයි මම දැන් ඉන්නෙ...ඇඟ හදා ගන්න ඕන...ඊලඟ එකත් දාපන්..++
දැනට සල්ලි නෑ බං workout කරන්න ඒ උනාට moral එක තියෙනවා. දැනට commitments වැඩියි. ඉදපන් ලබන මාසේ අන්තිම ඉදන් සෙට් වෙනවා උබේ මේ guide එක බලලා.
උබ දන්නවනේ ඉතින් මගේ පෙනුමයි කෙල්ලගේ පෙනුමයි බැලුවහම මම මොකාවගේද කියලා..

ow bn kettu wenna ona kohomhari try karala

sausages awlk nadda b kawata?
හෙල්ති foods.. පුළුවන් තරම් කාපං බන්.. ඕව ඉතින් ලෙඩ තමාGood One +++
body mass index link not working




වෙලාවට මගේ නම නෑ