බයික් විසේද..? මේන්ටේන් කරපන් එහෙනම්
මේ කියන්න යන්නෙත් බයික් විසේ තියෙන කොල්ලොන්ට තමයි. එහෙම එකෙක් නැත්තෙ කොහෙද කියපන්.. කොල්ලො හැමෝම එහෙමනෙ රෝද 4ක් තිබ්බත්.. ඒ කියන්නෙ උඹටත් එක්ක තමයි (උඹ කෙල්ලෙක්, ගෑනියෙක්, මොහකටවත් නැති එකෙක් නෙමෙයි නම්, හැබයි දැන් උන්ටහ්ත් බයික් ඇම්ම තියෙනව ඩියෝ වගේ එව්වට.)....
හරි. මේකයි සීන් එක. ඉන්දියන්, ජපන්, මැලේසියන්, ඇමෙරිකන් කියල නෑ බයික් එකක් කියන්නෙ හරියට නොගියොත් එලොව ගෙනියන්න පුලුවන් මාර භාන්ඩයක්, මාරයා විසින් එවපු. පදින එකා තමයි යන තැන තීරණය කරන්න ඕන. එලොව එඩ්‍රස් එකකටද මෙලොව එකකටද කියල. ඉතින් ඔය මොන බයික් වර්ගෙ පැද්දත් මේ කියන දේවල් ඒ හැම එකකටම අදාලයි. පරිස්සමෙන් පලයව්, කොට කොට යන්නත් එපා, වේගෙන් යන්නත් එපා. 60-80 වේගෙ හොඳටම ඇති.
මට තියෙන්නෙ ඉන්දියන් බයික් එකක් ඩිස්කවරි. තෙල් කරන නිසා(51ක් ගිය මාසෙ කරල තිබ්බා.), ගාන අඩුවට සෙට් වුන නිසා (අලුතෙන්ම 40කි.මි විතරයි පැදල තිබ්බෙ) සහ වැඩට යන්න එන්න බස් වලට වියදම් වෙන කාලෙයි වියදමයි නිසා තමයි ඕක ගත්තෙ (බස් එක යන්නෙ පරංගි කෝට්ටේ ගියා වගේ බොල.පැය 2ක් යනව ගෙදර යන්න.පයින් යන්න විනාඩි 15ත් එක්ක විනාඩි 75)
ඉන්දියන් එකක් පාවිච්චි කරන නිසාත්, ලඟදි දැක්ක නූලක් නිසාත් තමයි මේක කියන්න ඕන කියල හිතුනෙ කිරියෙ සෙට් එකට.
1.බයික් එකේ පැවැත්ම තීරණය වෙන්නෙ ඒක පාවිච්චි කරන ප්‍රදේශය විදිය සහ පදින පුද්ගලයා අනුවයි. (උඹ අලුතෙන් ගත්ත බයික් එකම ලෙඩ දෙනව කියන්නෙ උඹට හම්බෙලා තියෙන්නෙම කම්පැනි ඩෙෆෙක්ටිව් බයික් එකක්.)
උඹ බයික් එකේ වෙලාවට තෙල් ටික මාරු කරල, ෆිල්ටර් දාල, කේබල් ඔයිල් කරල, චේන් ඔයිල් කරල, ඇණ ග්‍රීස් කරල, බ්‍රෙක් චෙක් කරල, බැටරිය චෙක් කරල, පවර් චෙක් කරල කරන්න ඕන වැඩ ටික හැම කි.මී 2500කින්ම කරනවනම්, අනිවා පුතා උඹේ බයික් එක අවුරුදු 10ක් වුනත් දිව්වෑකි, ඉන්දියන් කියල නෑ.. (හැම 10000කින්ම වගේ බ්‍රෙක් පෑඩ් සහ අනිකුත් එව්වත් අලුතින් දාන්න ඕන සහ අනික්වත් කොරන්ඩ ඕන හැබැයි.)
ප්‍රදේශය කිව්වෙ පාරවල් වල තත්වය - ගල් ගොඩවල් වල යනව කියන්නෙ රයිඩර් ට හාට් ඇටෑක් හැදෙන වැඩක් සහ බයික් එකට ඉක්මනට බඩු සෙට් වෙන වැඩක්. ඇන බුරුල් වෙලා චේන් ගැලවිලා, ඩස්ප වන්ඩියෙ හැම හතරදිබ්බාගෙම ගිහින් ගල් වෙලා.. කේස් ගොඩයි.
අනික තමයි පුද්ගලයා, රයිඩර්. මූත් අර ගිනිපෙල්ලෙල්ල ෆුකේ ගහගත්ත එකා වගේ ඔය කියපු පාරෙ ෆුක උස්සන් බයික් එකේ යනව කියන්නෙත් කලින් වගේම බයික් එකට බඩු.
2. තෙල්.
මේකනම් එච්චරම අදාල වෙන්නෙ නෑ. 90ඉඳල උඩට මොක ගැහුවත් එකයි විද්යාත්මකව. හුගක් අය කියන්නෙ අලුතෙන්ම ගත්ත ලඩියක් නම් 95ගහපන්, අවුරුදු 2,3කින් පස්සෙ 92 ගැහුවට අවුලක් නෑ කියල. ඔය ඔක්ටේන් අඩු වුනා කියල එන්ජිමට හානියක් වෙන්නෙ නෑ, අලුතින් ගත්ත එකක් වුනත්,පරණ එකක් වුනත්. දුම පොඩ්ඩක් තියෙයි, එන්ජිම සද්දෙ වෙනස් වෙයි 92, 90 ගැහුවොත්, එච්චරයි.(මේ ගැන සවිස්තරාත්මක නූලක් තිබ්බ දාල 2013.ලින්කුව හොයාගන්න නෑ.පැහැදිලි නැත්තන් ඒක බලපන් හොයන්.)
3. හුලං
මමනම් ගහන්නෙ 28 ඉස්සරහටයි පස්සටයි දෙකටම. තෙල් ගහන වෙලාවට ශෙඩ් එකෙන්ම මාසෙට එක පාරක් ගහනවමයි. හුලන් අඩුව පද්දොත් තෙල් වැඩිය පිච්චෙනව සහ හුලන් වැඩිය ගැහුවොත් ටයර් එක ගෙවෙනව මැද්දෙ. ඒක නිසා ටයර් එක පාරත් එක්ක බදල යන විදියට බලල ඒ ප්‍රමානෙ විතරක් ගහපන්. නැත්තන් වැඩිය ගහල ටයර් එකත් එක්ක උඹගෙ කුට්ටමත් නැති කරගන්න එපා.
4.ක්ලච්.
ඇක්සිඩන්ට් නොවීමේ රහස තමා මේක. කොයි වෙලෙත් ක්ලච් එකේ ඇගිලි ටික තියෙන්න ඕන දකුණු කකුල බ්‍රේක් එක උඩත්, ෆුට් රෙස්ට් එකෙත් තියන් ඉන්න අතරෙ.
තව මතක් වෙන විදියට දාන්නම්.. උඹලගෙ අදහසුත් දාපල්ල.. රෙප් ඕන නෑ, රෙප් එක්ක පාං කන්නද? උඹල යමක් ඉගෙනගනිල්ල කිරියට ඇවිත්..
සිංහලය වඳ කරන්න හැම පරයම ට්‍රයි කරන කාලෙ උඹල විහින් නැහෙන්න යන්න එපා වාහනවලට අඩ තියන්න මොන වාහනේ පැද්දත්. 70ට අඩුවෙන්, රේස් නොගිහින් පලයව් බයික් වල.
ඒක මගේ උපදෙස.
බුදු සරණයි..!!
කලින් නූල් දෙකක්...
එලකිරි කොල්ලන්ට.. 1කොටස.
එලකිරි කොල්ලන්ට.. 2කොටස.