windows ගල් ගැසීම

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචංලා මගේ i3 4th gen 16 gb ram මැෂින් එකක් තියෙන්නේ
    මේකට වින්ඩෝස් 10 අලුත්ම වර්ෂන් එක දාලා තියෙන්නේ..
    ඒකේ වැඩ කරනකොට
    එක පාරට ගල්ගැහුනා වගේ හිර වෙලා තත්තපර 10ක් විතර තිබිලා refresh වෙනවා එතකොට ඕපන් කරලා තියෙන windows close වෙලා යනවා
    මොකක්ද බන් මේ අවුල
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,161
    1,298
    113
    ගඟ ළඟ
    හැම තිස්ස්සෙම වෙනවද ..සමහර සොෆ්ට්වෙයාර් වලදී විතරද
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    හැම තිස්ස්සෙම වෙනවද ..සමහර සොෆ්ට්වෙයාර් වලදී විතරද

    හැම තිස්සමෙ වගේ වෙනවා විනාඩි 5න් පහට වගේ
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    මල මගුල්ක් බන් windows 10 කියන්නේ.මගේ එක i 5 එකක්.එත් on වෙලා විනාඩි 5ක් විතර යනකල් වැඩක් කරන්න බැ .ටහුකන update දැම්මත් වැඩක් න.මල රෙද්දක් බන්
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    windows aluth profile ekak hadala use karala kiyapan ethakotath ohoma wenawada kiyala?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    VGA ඩ්‍රව්ස් දැම්මද? අන්ඉන්ස්ටෝල් කරපන් ඩ්‍රයිව්ස්
     
    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    RAM eka wedi puta. adu karapn :lol::lol::lol:
    yako mage dual core 1GB ram PC eketh windows 10 smooth eke run wenwa
    wena windows DVD/Pen ekakin boot krla blpn. mokak hari file ekak crash wela athi.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    මැෂින් වලට හැදෙන ලෙඩක් ඕක. බයිපාස් සැත්කමක් කරන්න වෙනවා :yes:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    මචංලා මගේ i3 4th gen 16 gb ram මැෂින් එකක් තියෙන්නේ
    මේකට වින්ඩෝස් 10 අලුත්ම වර්ෂන් එක දාලා තියෙන්නේ..
    ඒකේ වැඩ කරනකොට
    එක පාරට ගල්ගැහුනා වගේ හිර වෙලා තත්තපර 10ක් විතර තිබිලා refresh වෙනවා එතකොට ඕපන් කරලා තියෙන windows close වෙලා යනවා
    මොකක්ද බන් මේ අවුල

    මල මගුල්ක් බන් windows 10 කියන්නේ.මගේ එක i 5 එකක්.එත් on වෙලා විනාඩි 5ක් විතර යනකල් වැඩක් කරන්න බැ .ටහුකන update දැම්මත් වැඩක් න.මල රෙද්දක් බන්

    oka wenne superfetch kiyala windows service ekak hinda(my best guess). Superfetch eken karanne api frequent use karana softwares wala data cache karana eka. Ethakota e softwares open karaddi loading times adu wenawa. Nithara nithara softwares godak use karanawanam cache wena data pramanaya wadi. ekai on karala tikak wela yanakan disk usage eka 100% wela tiyenne.

    service eka disable karala balanna ekada hetuwa kiyala.

    search > type 'services.msc' > select superfetch > select disable > apply & ok

    thawa windows update service eka hindath oka wenna puluwan. ekata active hours wenas karanna. active hours paandara wage danna. Wi-Fi metered karanna.

    nathnam HDD eke aulak wenna puluwan. rattling noises enawada balanna.
    ehemath nathnam oya kiyala tiyanawa wage windows wlala aulak wennath puluwan.
     
    Last edited:
    • Like
    Reactions: HSW

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    හැම තිස්සෙම විනාඩි 5න් 5 ට වෙනවා නම් කූලින් ප්‍රශ්ණයක් වෙන්නත් ඉඩක් තියෙනවා, මේ මැෂින් ඒක අලුත් එකක් ද? නැතිනම් කාලයක් අවුලක් නැතිව යූස් කල එකක් ද? සෙපරේට් වීඩියෝ කාඩ් එකක් තියේද?
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    හැම තිස්සෙම විනාඩි 5න් 5 ට වෙනවා නම් කූලින් ප්‍රශ්ණයක් වෙන්නත් ඉඩක් තියෙනවා, මේ මැෂින් ඒක අලුත් එකක් ද? නැතිනම් කාලයක් අවුලක් නැතිව යූස් කල එකක් ද? සෙපරේට් වීඩියෝ කාඩ් එකක් තියේද?

    separate video card ekak tiyenawa
    ටිකක් බර අල්ලපු ගමන් තමා වෙන්නේ