බයික් විසේද..? මේන්ටේන් කරපන් එහෙනම්

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
අපේ පැත්තේ අදුරන අයියා කෙනෙකුත් දැන් ප්ලටිනා එකක් පදිනවා බන් සැහෙන කාලෙක ඉදන්
මේ ලගදි බලද්දී 80ක් ගිහින් තිබ්බ මීටරේ
මන් ඇහුව අයියේ ඔයා ගොඩක් කල් bike එක පද්දා ද කියල
උ හිනවෙනගමන් කිව බන් ඔය දෙවෙනි රවුම යන්නේ පලවෙනි ලක්ස්හෙන් පස්සේ කියලා :baffled::baffled:

වැඩිය හයියෙන් යන්නේ නෑ එත් බර දානවා
මාසෙකට සැරයක් ෆුල් සර්විස් කරනවා
එච්චරම්යි
හාර්ඩ් use කරන්නේ

මට කිව්වා දන් අවුරුදු මෙච්චර ගානක් පරණයි කියලා
එත් ගාන මට මතක් නෑ


 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    bike එක වික්කද සිංහළු:sorry::sorry:
    පල්සර් එක උබට 150ක් නේද තිබ්බේ

    180 ක් බන්...පොඩි හේතුවක් නිසා අපි දෙන්න වෙන් උනා මචන්..:(:(.විකුනන් නැ කවදාවත්....:love::love:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    180 ක් බන්...පොඩි හේතුවක් නිසා අපි දෙන්න වෙන් උනා මචන්..:(:(.විකුනන් නැ කවදාවත්....:love::love:[/QUOTE]

    :sorry::sorry:
    හ්ම්ම්
    අවුරුදු ගානක් පැදලා
    නැතිවුනාම සැහෙන අප්සට් නේ බන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    TE]

    :sorry::sorry:
    හ්ම්ම්
    අවුරුදු ගානක් පැදලා
    නැතිවුනාම සැහෙන අප්සට් නේ බන්
    [/B]

    මගෙ එකම බලාපොරොත්තුව ආයෙ මගෙ බයික් එක පදින එක...කවදා හම්බෙයිද.....:(:(:(
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    e.gif
    l.gif
    a.gif
    m.gif
    a.gif
    empty.gif
    empty.gif
    empty.gif
    b.gif
    n.gif